විදුලි බල මණ්ඩලේ එකෙක්ට බැන්නා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    Shape eke wadak karaganna bari modeyek uba. dan ethin current nathuwa edapan :lol:
    මන් නෙමේ බන් මෝඩයා උන්ව ලොකු කරන් ඉන්න මිනිස්සු.හැමෝම උන්ගේ ලොකු කම් වලට ඔලුව නමන්නේ නැතුව හිටියනම් ඔහොම වෙන්නේ නෑ.අද වෙලාවට ප්ලෑන් එකක් පාස් කර ගන්න පුලුවන්ද කෙනෙක්ට පගාව දෙන්නේ නැතුව. උන් හිතාගෙන ඉන්නේ පගාව ගන්න එක උන්ගේ අයිතිවාසිකමක් කියලා.ඔවා පුරුදු කරගෙන ඉන්නේ මිනිස්සුමයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌ කිව්වේ නම් ඌ රාජ්‍ය සේවකයෙක් කියලා තමයි. ඌ රාජ්‍ය සේවකයෙක් නෙමේ නම් කවුද?

    මන් කිව්වේ නෑ රාජ්‍ය සේවයේ හැමෝම එහෙමයි කියලා. ඒත් පෞද්ගලික අංශයට සාපේක්ෂව ගත්තම රාජ්‍ය සේවයේ සෑහෙන්ඩ ඉන්නව ඔය වගේ අලි ඔලුවෙන් ඉන්න අපතයෝ

    රාජ්‍ය සේවකයෝ වෙන්නේ දෙපාර්තමේන්තු, අමාත්‍යංශ, පළත පාලන ආයතන වගේ ඒවයේ නිලධාරීන්.
    මණ්ඩල, අධිකාරි, කාර්‍යංශ වගේ ඒවායේ ඉන්නේ අර්ධ රාජ්‍ය නිළධාරීන්.
    මෙයා විදුලිබල මණ්ඩල නිළධාරියෙක් එතකොට.
    ඔය පෞද්ගලික අංශයට සාපේක්ෂව බලන්න ගියාම ඉතින් හැමදාම පෞද්ගලික නොවන අංශ පරදිනවා. මම නම් කියන්නේ ඒකයි වෙන්නෝන. ඒ ඉනිමගේ සීමාවක් නෑ... කීපින්ග් ක්ලයිම්බ්. හරි අපි දැන් කම්ප්ලීට් 100% කියන්න බෑ පෞදගලික අංශයට. හැමදාම ඉම්පෲවින්. රාජ‍ය / අර්ධ රාජ්‍ය අංශත් එහෙමයි. එයලත් ඉම්පෲවින්. හැබැයි සාපේක්ෂව පහළින්.
    මම දන්න තරමින් මීට අවුරුදු 10 කට කලින් ආයතනයකින් වැඩක් කරගන්නවාට වඩා පහසුයි දැන්. රජ්‍ය අංශෙත් හිතනව කස්ටමර් සැටිස්ෆැක්ශන් ගැන. ඒත් පෞද්ගලික සේවය දැන් කස්ටමර්
    තෘප්තිමත් කිරීමෙන් නැවතිලා නෑ. එයාලා කස්ටමර් විෂ්මයට පත් කරන තැනට ඇවිල්ලා...
    උදා:- මීට අවුරුදු 5 කට කලින් පෞද්ගලික අංශයේ ප්‍රචලිතව තිබුනු සේවයක් තමා කස්ටමර්ට මැසේජ් එකකින් ස්ටේටස් එක දැන්වීම.. ඒවා දැන් රාජ‍ය / අර්ධ රාජ්‍ය ආයතනවලට එන්නේ.
    හැබැයි දැන් පෞද්ගලික සේවයේ වැඩේ කරන්න වෙන වේටින්ග් ටයිම් එකේදි කැන්ටිමෙන් කෑම කන්න ටෝකන් දෙනවා. ඩයලොග්ලා එහෙම. කස්ටමර් විෂ්මයට පත් අරවන සර්විස්.

    දේශපාලකයින් ඔහුගේ හෙංචයියො දාන්නේ රාජ්‍ය / අර්ධ රාජ්‍ය සේවයට. රජයේ නිලධාරීන් අතර සමහර දේශපාලායින්ට කත් අදින නිළධාරීන්ට පරිපාලනය භාරදීම තුල ඉන්-ඉෆෙක්ටිව් සේවයක් බිහි වෙනවා. මුල වරද්දලා දේශපාලකයින් හා උන්ගේ ගෝල බාලයින්ගේ ගිරයට අහුවුනු අපිට සමාජේ හම්බෙන හිඟන රාජ්‍ය සේවකයා ටාගට් කරගෙන ගහන එකෙන් වෙන හොඳක් නෑ

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් නෙමේ බන් මෝඩයා උන්ව ලොකු කරන් ඉන්න මිනිස්සු.හැමෝම උන්ගේ ලොකු කම් වලට ඔලුව නමන්නේ නැතුව හිටියනම් ඔහොම වෙන්නේ නෑ.අද වෙලාවට ප්ලෑන් එකක් පාස් කර ගන්න පුලුවන්ද කෙනෙක්ට පගාව දෙන්නේ නැතුව. උන් හිතාගෙන ඉන්නේ පගාව ගන්න එක උන්ගේ අයිතිවාසිකමක් කියලා.ඔවා පුරුදු කරගෙන ඉන්නේ මිනිස්සුමයි

    අන්න ඒවා කම්ප්ලේන් කරපන්කො...

    මම හිතන්නේ නෑ ලේසියෙකට එහෙම වැරදි කරලා නඩු ඇති කියලා ඩේලි එහෙම පගා ගැනීම් වෙනවනම්.
    හේතුව ඒවට කම්ප්ලෙන් කරන්න කොන්දක් නෑ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113

    අන්න ඒවා කම්ප්ලේන් කරපන්කො...

    මම හිතන්නේ නෑ ලේසියෙකට එහෙම වැරදි කරලා නඩු ඇති කියලා ඩේලි එහෙම පගා ගැනීම් වෙනවනම්.
    හේතුව ඒවට කම්ප්ලෙන් කරන්න කොන්දක් නෑ.

    මමනම් එකෙක්ටවත් පගාව දෙන්නේ නෑ වැඩේ නොවුනත්.කවුරු හරි මගෙන් පගාවක් ඉල්ලලා තිබ්බ දවසට ඉතින් ඌ ඉවරයි.
     
    • Like
    Reactions: richlife

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    අන්න මේ උත්තරේ තමයි මචන් මට ඕනේ කරලා තිබ්බේ. මේක ටිකක් පැහැදිලි කරපන්. හැබැයි මචන් අපේ පළාත් කාර්‍යාලයෙන් තමයි ඒ ES ව එවල තියෙන්නේ.මොකද අපේ විදුලි බල මණ්ඩලේට වෙන්දේසි ඉඩම් වලට කරන් එක දෙන්න බෑලු. ඉහලට දැනුම් දෙනවානම් කාටද දැනුම් දෙන්න ඕනේ.ලිඛිතව දෙන්න ඕනේද කෝල් කරලා කිව්වාම හරිද?
    ඔය පකුන් වැඩ කරන්න ගිහින් උබ හොද ගානකට කෙලොගෙන් වැඩෙත් මාසගානක් ඇදගන්න පොටක් හොයාගන්න යන්නේ. යකෝ මුලින් වැඩේ කරගනින් යකාගෙන් හරි. උබට ලංකාවේ ජීවත් වෙන්න බැරිවෙයි නැත්තන්
    :lol:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙතන පොඩි අවුලක් තියනවා. ඔයාගේ දේපලට එන විදිහ පැහැදිළිව සිතියම්ගත කරල දෙන්න ඕන. පාර හොයා ගන්න බැරි උනා නම් වගකීමේ කොටසක් ඔබටත් තියනවා. ඒකයි පරක්කුවයි දෙකම නිසා කේන්ති ගියා කියල හිතන්න පුළුවන්.:rolleyes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    man uge patta ganne na, paminili karala balapan habai ube wede ganat thithata balai. estimate eken passe kochchara weda thiyenawada, paminili kara karama inna wei ithin. vedio karagena FB dala pattaret dan janadipathithuma dakkothnam ikmanin karala dewi. ehemawat balanna yana hamaparama vedio ekak horen karanna :nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    oya pupa dennatuwa innawada. ganunge heluwa illala adana ubala wage unda ban samaje hadann yanne.

    කොහෙද කිව්වනම් ගෑනුන්ගෙ හෙලුව ඉල්ලුවේ කියලා.
    සෑහෙන්න රිදුනේ කාටද දන්නෙ නෑ
    😜 😂😂😂
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් කරන්න තියෙන්නේ උබට පළාතේ ඉන්න බලය තියන මන්ත්‍රී කෙනක් හරි ඇමති කෙනෙක් හරි මාර්ගෙන් ප්‍රදාන විදුලි ඉන්ගිනේරුවාට කතාකරවන එක.

    නැත්තම් උබ දන්නා විදුලි ඉංජිනේරුවගේ හිතවතෙක් ලව්වා කතා කරලා es ගේ වැරැද්ද දාල කතා කරවන එක

    එතකොට පදිරි නොවී වැඩේ කරගන්න පුලවන.

    එත් මෙතන පෙන විදියට උබේ පන්දිතකම තමයි මුලික හේතුව කෙලවෙලා යන්න. තමුන්ගේ ගෙදරට වැඩක් කරලා දෙන්න අපු මිනිහෙක්ට කොහොමත් බනින එක වැරදි. එහෙම බනිනවන්ම් උගේ තැනට ගිහින් බනින්න ඕනි. උබ ඔලුව නමන්නේ නැති සින් ලොකු සින් කාටවත් වැඩක් නැහැ. පොඩ්ඩක් දෙපැත්තෙන්ම හිතල වැඩේ කරගන්න ඕනි. එකයි වැඩක් කරගන්න තියන ක්‍රමය. මිනිහා කියන දේවල් පොඩ්ඩක් අහන ඉදල තේකක් එහෙම හදල දීලා හොදට කතා කළා නම් වැඩේ කරගෙන. තෙක දෙන්නේ අල්ලස් විදියට නෙමයි ෆෙදරට ආපු මිනිහට සැලකිල්ලක් විදියට. එහෙම කලා නම් උබෙන් උන අඩුපාඩුව වත් උ සලකන්නේ නැහැ.

    දැන් අලි ලොකු පාතාලේ හරි. දෙහ්ස්පලනික මැරයෙක් හරි අවා නම් උබ උට ඔහොම කතා කරන්න යන්නේ නැහැනේ. අහිංසක es කෙනෙක් හින්ද උබත් බැන්න.

    ටිකක් කල්පනා කරලා බලපන්කො
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගැහුවොත් නම් ඉතින් ගුටි කන්න හරි ගහනවා තමයි. ගහනකල් බලන් ඉන්නේ නෑ රාජ්‍ය සේවකයා නෙමේ ජනාධිපති උනත්

    ආයතනයට එන මිනිස්සුන්ට ගහන එවුනෙ නැහැ මණ්ඩලේ. තමන්ගෙ වැඩේ කරගන්න ඉවසන්න වෙනවා.
    ලොකු සීන් දාලා වැඩ කරගන්න බැහැ බං.
    මමත් මණ්ඩලේ වැඩ කරන්නෙ.
    අපි දෙනියායෙ අකුරැස්ස පැතිවල වැඩ කරන්න ගියාම මිනිස්සු තේ තැඹිලි පවා දෙනවා. අපිට බයේ නෙවි. එයාලට ඕන එයාලගෙ වැඩේ කරගන්න නිසා. ඒවා පගාව නෙවි.
    බැන්නම කේන්ති යන්න ඇති. ෆෝම් එක පිටිපස්සෙ තියෙනවා නේද මැප් එක අඳින්න. හැරෙන තැන් එහෙම හරියට දාල නැත්නම් එන කෙනා හිර වෙනවා.
    ශේප් එකේ ගිහිං කතා කරගන්න. වැඩේ කරල දේවි
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    ඉස්සෙල්ලම ආපු එකාගේ ගෙදර ඇඩ‍්‍රස් එක හොයා ගනිං.
    ඊට පස්සෙ සුදු වෑන් එකක් හයර් එකට ගනිං.
    ඊළගට තමයි ගේම තියෙන්නෙ.
    පළයං මාකට් එකට, ගිහිල්ල ගනිං,

    හොඳ කිරි හට්ටියක්, පැනි බෝතලයක්, කට්ට කරවල කූරියෙක්, කෙහෙල් ඇවරියක්, විස්කෝතු පෙට්ටියක්, ලොකු බුලත් අතක්

    අරගෙන ඇඩ‍්‍රස් එක හොයාගෙන ගිහිං බඩු ටික උගේ ගෑණිගෙ අතට දීල බුලත් අත ඌට දීල වැඳල සමාව ගනිං. සමාව අරගෙන කියපං ආයිමත් මේ වගේ වරදක් වෙන්නෙ නෑ ඇවිල්ල එස්ටිමේට් එක දෙන්න කියල. වැඩේ ගොඩ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මෙතන පොඩි අවුලක් තියනවා. ඔයාගේ දේපලට එන විදිහ පැහැදිළිව සිතියම්ගත කරල දෙන්න ඕන. පාර හොයා ගන්න බැරි උනා නම් වගකීමේ කොටසක් ඔබටත් තියනවා. ඒකයි පරක්කුවයි දෙකම නිසා කේන්ති ගියා කියල හිතන්න පුළුවන්.:rolleyes:

    අපේ ගෙදරට එන්න අතුරු පාරවල් 6 කට හැරෙන්න තියෙනවා බන්. පුලුවන් තරම් පැහදිලිව ඇන්දා. අනික එච්චර පරක්කු උනේ නෑ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඔය පකුන් වැඩ කරන්න ගිහින් උබ හොද ගානකට කෙලොගෙන් වැඩෙත් මාසගානක් ඇදගන්න පොටක් හොයාගන්න යන්නේ. යකෝ මුලින් වැඩේ කරගනින් යකාගෙන් හරි. උබට ලංකාවේ ජීවත් වෙන්න බැරිවෙයි නැත්තන්
    :lol:

    man uge patta ganne na, paminili karala balapan habai ube wede ganat thithata balai. estimate eken passe kochchara weda thiyenawada, paminili kara karama inna wei ithin. vedio karagena FB dala pattaret dan janadipathithuma dakkothnam ikmanin karala dewi. ehemawat balanna yana hamaparama vedio ekak horen karanna :nerd:

    දැන් කරන්න තියෙන්නේ උබට පළාතේ ඉන්න බලය තියන මන්ත්‍රී කෙනක් හරි ඇමති කෙනෙක් හරි මාර්ගෙන් ප්‍රදාන විදුලි ඉන්ගිනේරුවාට කතාකරවන එක.

    නැත්තම් උබ දන්නා විදුලි ඉංජිනේරුවගේ හිතවතෙක් ලව්වා කතා කරලා es ගේ වැරැද්ද දාල කතා කරවන එක

    එතකොට පදිරි නොවී වැඩේ කරගන්න පුලවන.

    එත් මෙතන පෙන විදියට උබේ පන්දිතකම තමයි මුලික හේතුව කෙලවෙලා යන්න. තමුන්ගේ ගෙදරට වැඩක් කරලා දෙන්න අපු මිනිහෙක්ට කොහොමත් බනින එක වැරදි. එහෙම බනිනවන්ම් උගේ තැනට ගිහින් බනින්න ඕනි. උබ ඔලුව නමන්නේ නැති සින් ලොකු සින් කාටවත් වැඩක් නැහැ. පොඩ්ඩක් දෙපැත්තෙන්ම හිතල වැඩේ කරගන්න ඕනි. එකයි වැඩක් කරගන්න තියන ක්‍රමය. මිනිහා කියන දේවල් පොඩ්ඩක් අහන ඉදල තේකක් එහෙම හදල දීලා හොදට කතා කළා නම් වැඩේ කරගෙන. තෙක දෙන්නේ අල්ලස් විදියට නෙමයි ෆෙදරට ආපු මිනිහට සැලකිල්ලක් විදියට. එහෙම කලා නම් උබෙන් උන අඩුපාඩුව වත් උ සලකන්නේ නැහැ.

    දැන් අලි ලොකු පාතාලේ හරි. දෙහ්ස්පලනික මැරයෙක් හරි අවා නම් උබ උට ඔහොම කතා කරන්න යන්නේ නැහැනේ. අහිංසක es කෙනෙක් හින්ද උබත් බැන්න.

    ටිකක් කල්පනා කරලා බලපන්කො

    ආයතනයට එන මිනිස්සුන්ට ගහන එවුනෙ නැහැ මණ්ඩලේ. තමන්ගෙ වැඩේ කරගන්න ඉවසන්න වෙනවා.
    ලොකු සීන් දාලා වැඩ කරගන්න බැහැ බං.
    මමත් මණ්ඩලේ වැඩ කරන්නෙ.
    අපි දෙනියායෙ අකුරැස්ස පැතිවල වැඩ කරන්න ගියාම මිනිස්සු තේ තැඹිලි පවා දෙනවා. අපිට බයේ නෙවි. එයාලට ඕන එයාලගෙ වැඩේ කරගන්න නිසා. ඒවා පගාව නෙවි.
    බැන්නම කේන්ති යන්න ඇති. ෆෝම් එක පිටිපස්සෙ තියෙනවා නේද මැප් එක අඳින්න. හැරෙන තැන් එහෙම හරියට දාල නැත්නම් එන කෙනා හිර වෙනවා.
    ශේප් එකේ ගිහිං කතා කරගන්න. වැඩේ කරල දේවි

    dan shape karaganin. molen wada karapan ban lankawe un ekka maragena wada karanna ba

    umbe wedarra....thanikarama...
    oya wage unta wedagena wade karaganna oni...
    danne nadda me lankawa

    ඉස්සෙල්ලම ආපු එකාගේ ගෙදර ඇඩ‍්‍රස් එක හොයා ගනිං.
    ඊට පස්සෙ සුදු වෑන් එකක් හයර් එකට ගනිං.
    ඊළගට තමයි ගේම තියෙන්නෙ.
    පළයං මාකට් එකට, ගිහිල්ල ගනිං,

    හොඳ කිරි හට්ටියක්, පැනි බෝතලයක්, කට්ට කරවල කූරියෙක්, කෙහෙල් ඇවරියක්, විස්කෝතු පෙට්ටියක්, ලොකු බුලත් අතක්

    අරගෙන ඇඩ‍්‍රස් එක හොයාගෙන ගිහිං බඩු ටික උගේ ගෑණිගෙ අතට දීල බුලත් අත ඌට දීල වැඳල සමාව ගනිං. සමාව අරගෙන කියපං ආයිමත් මේ වගේ වරදක් වෙන්නෙ නෑ ඇවිල්ල එස්ටිමේට් එක දෙන්න කියල. වැඩේ ගොඩ.

    මේක තමයි අලුත්ම තත්වය. අද මම ප්‍රධාන ඉන්ජිනේරුට කතා කලා.කතා කරලා වෙච්ච සීන් එක කිව්වා.පස්සේ මම කිව්වා මේක මම විදුලි බල මණ්ඩලේ ඉහලටයි PUCSL එකටයි පැමිණිලි කරනවා කියලා.මගෙන් ඇහුවා කීයට විතරද ES ආවේ කියල මම කිව්වා හවස 5 ට විතර කිට්ටු වෙලා කියලා.මිනිහා ප්‍රධාන ඉන්ජිනේරුට දැනුම් දීලා තියෙන්නේ අපේ ගමේ ඉදලා 30Km ක් විතර එහායි තියෙන ගමක වැඩකට යනවා කියලා.මෙහෙට එනවා කියලා ප්‍රධාන ඉන්ජිනේරු දන්නේත් නෑලු. එයා මේ ගැන හොයලා මට කෝල් එකක් දෙන්නම් කිව්වා.ආපහු කෙනෙක්ව එවන්නම් කිව්වා කලින් දැනුම් දීලා.සමහර විට වෙන කෙනෙක් එවයි. නැත්තන් අරූටම ආපහු නැට්ට පුපේ ගහගෙන එන්න වෙයි.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඉස්සෙල්ලම ආපු එකාගේ ගෙදර ඇඩ‍්‍රස් එක හොයා ගනිං.
    ඊට පස්සෙ සුදු වෑන් එකක් හයර් එකට ගනිං.
    ඊළගට තමයි ගේම තියෙන්නෙ.
    පළයං මාකට් එකට, ගිහිල්ල ගනිං,

    හොඳ කිරි හට්ටියක්, පැනි බෝතලයක්, කට්ට කරවල කූරියෙක්, කෙහෙල් ඇවරියක්, විස්කෝතු පෙට්ටියක්, ලොකු බුලත් අතක්

    අරගෙන ඇඩ‍්‍රස් එක හොයාගෙන ගිහිං බඩු ටික උගේ ගෑණිගෙ අතට දීල බුලත් අත ඌට දීල වැඳල සමාව ගනිං. සමාව අරගෙන කියපං ආයිමත් මේ වගේ වරදක් වෙන්නෙ නෑ ඇවිල්ල එස්ටිමේට් එක දෙන්න කියල. වැඩේ ගොඩ.

    වැඩේ උනේ නැතත් පගාව දෙන ජාතියේ කෙනෙක් නෙමේ බන් මම.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මිනිහා කියන දේවල් පොඩ්ඩක් අහන ඉදල තේකක් එහෙම හදල දීලා හොදට කතා කළා නම් වැඩේ කරගෙන. තෙක දෙන්නේ අල්ලස් විදියට නෙමයි ෆෙදරට ආපු මිනිහට සැලකිල්ලක් විදියට.

    ගෙදර ආපු මනුස්සයට තේ එකක් දීලා සලකන්න තිබ්බා ඌ ඒ විදිහට ආවානම්.ඌ පාරේ ඉදන්ම පොර ටෝක් දෙන්න ගත්තම ඉතින් පුපට පයින් එකක් ගහලා එලවන්න තමයි තියෙන්නෙ.ඌ මොන ලොක්කා උනත් මට වැඩක් නෑ මම වැඩේ කරගන්නේ පිනට නෙමෙයිනේ. අනික රාජකාරියට එන කෙනෙක්ට කෑම බීම දෙනවා කියන්නෙත් අල්ලසක් තමයි. නීතියනම් නීතිය