උට ගෙදර පාර හොයාගන්න බැරුව මග ඉදන් කෝල් එකක් දුන්නා මන් එතනට යද්දි ටිකක් පරක්කු උනා.ඌ ඊට පස්සේ ටිකක් සද්දේ දාලා පොර ටෝක් දෙන්න ගත්තා ඌ ES කෙනෙක්ලු රජයේ සේවකයෙක්ලූ කිය කිය උගේ පම්පෝරිය කියවන්න ගත්ත.මාත් කිව්වා මොකා උනත් කමක් නෑ මිනිස්සුන්ට කතා කරන විදිහ ඉගෙන ගන්න කියලා.ඊට පස්සේ estimate එක ඔනේ නම් ඔෆිස් එකට අවිත් ඌව හම්බෙන්න කියලා ඌ යන්න ගියා.මට පේන්නම බැරි දෙයක් තමයි බන් රජයේ ආයතනයකින් වැඩක් කරගන්න ගියාම උන්ගේ රෙස්පට් බලන එක
උඹට අසාධාරණයක් වුණා කියලා හිතෙනවා නම් ප්රදේශිය විදුලි ඉංජිනේරුට හෝ ඉහලට ලිඛිතව පැමිණිලි කරපන්. PUCSL එකටත් පැමිණිලි කරන්න පුළුවන්.





ya ya.


