විදුලි බල මණ්ඩලේ එකෙක්ට බැන්නා

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උට ගෙදර පාර හොයාගන්න බැරුව මග ඉදන් කෝල් එකක් දුන්නා මන් එතනට යද්දි ටිකක් පරක්කු උනා.ඌ ඊට පස්සේ ටිකක් සද්දේ දාලා පොර ටෝක් දෙන්න ගත්තා ඌ ES කෙනෙක්ලු රජයේ සේවකයෙක්ලූ කිය කිය උගේ පම්පෝරිය කියවන්න ගත්ත.මාත් කිව්වා මොකා උනත් කමක් නෑ මිනිස්සුන්ට කතා කරන විදිහ ඉගෙන ගන්න කියලා.ඊට පස්සේ estimate එක ඔනේ නම් ඔෆිස් එකට අවිත් ඌව හම්බෙන්න කියලා ඌ යන්න ගියා.මට පේන්නම බැරි දෙයක් තමයි බන් රජයේ ආයතනයකින් වැඩක් කරගන්න ගියාම උන්ගේ රෙස්පට් බලන එක

    උඹට අසාධාරණයක් වුණා කියලා හිතෙනවා නම් ප්‍රදේශිය විදුලි ඉංජිනේරුට හෝ ඉහලට ලිඛිතව පැමිණිලි කරපන්. PUCSL එකටත් පැමිණිලි කරන්න පුළුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    උඹ කියන්නේ ඌ සද්දෙ දාද්දි මට ඔලුව නමාගෙන අහගෙන ඉන්න කියලාද.. ආපහු ඔෆීස් එකෙදි ඌ පොර ටෝක් දාගෙන ආවොත් ආපහු බනිනවා.

    ඌට නෙමේ උඹට නේ පාඩුව.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ගෙදරට හොයාගෙන එන්න පුලුවන් විදිහට මාර්ග විස්තරය ෆෝම් එකේ දාන එක උඹේ වැඩක්නෙ මචෝ..

    ඒක හරියට වෙලා නැති නිසානෙ පාර හොයාගන්න බැරි වෙලා තියෙන්නෙ

    ඉතින් ගෙදරට එක්කගෙන යන්න පොඩ්ඩක් යන එක නේද හොඳ

    උඹ වෙලා ගිහිල්ල ගියාම මෑන්ස්ට මල පනින්නඩ ඇති

    අපේ ගේ පාරේ ඉදන් ඇතුලට ඇතුලට යන්න ඕනේ බන්. ඒ පාර කොහොමත් පැහැදිළිව අදින්න අමාරුයි. ඌ කෝල් කලේ ටිකක් දුර ඉදලා ඒකයි පරක්කු උනේ.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඌ කිව්වා මම ඔයාගේ වැඩක් කරන්න ආවේ ඒ හින්ද ඔයා නම්‍යශීලි වෙන්න කියලා. මටත් දැන් හිතෙනවා එහෙම කරන්න තිබ්බා කියලා. ඒත් මට එහෙම බැනුම් අහගෙන ඔලුව නමාගෙන වැඩ කරගෙන පුරුද්දක් නෑ බන්. මොකා උනත් බැන්නොත් බනිනවා.

    උඹ කියන්නේ ඌ සද්දෙ දාද්දි මට ඔලුව නමාගෙන අහගෙන ඉන්න කියලාද.. ආපහු ඔෆීස් එකෙදි ඌ පොර ටෝක් දාගෙන ආවොත් ආපහු බනිනවා.
    :rofl::rofl::lol::lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    උඹට අසාධාරණයක් වුණා කියලා හිතෙනවා නම් ප්‍රදේශිය විදුලි ඉංජිනේරුට හෝ ඉහලට ලිඛිතව පැමිණිලි කරපන්. PUCSL එකටත් පැමිණිලි කරන්න පුළුවන්.
    අන්න මේ උත්තරේ තමයි මචන් මට ඕනේ කරලා තිබ්බේ. මේක ටිකක් පැහැදිලි කරපන්. හැබැයි මචන් අපේ පළාත් කාර්‍යාලයෙන් තමයි ඒ ES ව එවල තියෙන්නේ.මොකද අපේ විදුලි බල මණ්ඩලේට වෙන්දේසි ඉඩම් වලට කරන් එක දෙන්න බෑලු. ඉහලට දැනුම් දෙනවානම් කාටද දැනුම් දෙන්න ඕනේ.ලිඛිතව දෙන්න ඕනේද කෝල් කරලා කිව්වාම හරිද?
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඌට නෙමේ උඹට නේ පාඩුව.

    ඒක තමයි බන් අවුල . මට පාඩුවක් උනත් එක එකාට ඔලුව නමාගෙන වැඩ කරන්න මට බෑ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒක තමයි බන් අවුල . මට පාඩුවක් උනත් එක එකාට ඔලුව නමාගෙන වැඩ කරන්න මට බෑ

    උඔ කොණ්ඩේ කපන්නවත් යන්නේ නැද්ද :confused::confused:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අන්න මේ උත්තරේ තමයි මචන් මට ඕනේ කරලා තිබ්බේ. මේක ටිකක් පැහැදිලි කරපන්. හැබැයි මචන් අපේ පළාත් කාර්‍යාලයෙන් තමයි ඒ ES ව එවල තියෙන්නේ.මොකද අපේ විදුලි බල මණ්ඩලේට වෙන්දේසි ඉඩම් වලට කරන් එක දෙන්න බෑලු. ඉහලට දැනුම් දෙනවානම් කාටද දැනුම් දෙන්න ඕනේ.ලිඛිතව දෙන්න ඕනේද කෝල් කරලා කිව්වාම හරිද?

    පළාත් කාර්යාලේ ලොක්ක එ් කියන්නේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීට, PUCSL එකටත් copy කරපන්. Call කලාට නම් වැඩක් නෑ. ලිඛිතව දුන්නාම විසඳුමක් දෙන්න වෙනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    උඔ කොණ්ඩේ කපන්නවත් යන්නේ නැද්ද :confused::confused:

    ඔලුව නමන්න ඕනේ තැන් වල ඔලුව නමනවා මචන්. හැබැයි එක එකාගේ ලොකු කම් වලට ඔලුව නමන්නේ නෑ පාරේ හිගා කෑවත්
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    ඔලුව නමන්න ඕනේ තැන් වල ඔලුව නමනවා මචන්. හැබැයි එක එකාගේ ලොකු කම් වලට ඔලුව නමන්නේ නෑ පාරේ හිගා කෑවත්

    වදන් :cool:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    පළාත් කාර්යාලේ ලොක්ක එ් කියන්නේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීට, PUCSL එකටත් copy කරපන්. Call කලාට නම් වැඩක් නෑ. ලිඛිතව දුන්නාම විසඳුමක් දෙන්න වෙනවා.

    Thanks machan. පැමිණිල්ල ලියාපදිංචි තැපෑලෙන් යැවුවොත් සාක්ෂියකුත් තියෙන නිසා හොදයි නේද?
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    වදන් :cool:

    අනිවා බන්. අපේ රටේ හිගන්නන්ගෙනුත් බදු ගහල ගන්න සල්ලි වලින් පඩියයි පෙන්ෂන් එකයි ගන්න උන් අපිට පුප්පන්න එනවා
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔලුව නමන්න ඕනේ තැන් වල ඔලුව නමනවා මචන්. හැබැයි එක එකාගේ ලොකු කම් වලට ඔලුව නමන්නේ නෑ පාරේ හිගා කෑවත්

    :love::love:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තමන්ගෙ වැඩේ කරන්නනෙ එයාලා ආවෙ.
    අනික ඔයාගෙ එක විතරක් නෙවි, තව ඒවට යන්න බලාගෙන එන්නෙ.
    උඹ කාට පැමිණිලි කලත් වැඩක් නැහැ ES මහත්තයා ඉංජිනේරු කාර්යාලයට කියලනම් වෙච්ච දේ.
    වෙන කෙනෙක් යවල බලන්න.
    උඹ කැමති නෑ වගේම වෙන අයත් කැමති නැහැ ලොකුකම් බලන්න.
    බනින්න ගිහිං අන්තිමට නීති ප්‍රශ්න හදාගන්න එපා.
    Dipo ES කියන දේ තමයි ඉංජිනේරුවො අහන්නෙ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    පළාත් කාර්යාලේ ලොක්ක එ් කියන්නේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීට, PUCSL එකටත් copy කරපන්. Call කලාට නම් වැඩක් නෑ. ලිඛිතව දුන්නාම විසඳුමක් දෙන්න වෙනවා.
    dan issara wage customer care calling center eka nam marama helpful.. :yes: