විදුලි බල මණ්ඩලේ එකෙක්ට බැන්නා

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    happa uba henama moda wadak kerela thiyenne.. dang ubata hena kattak kanna wei okawa aapahu gennanna.. kal ada ada ideewi arakai mekai kiyala wena than wala wada tikak kal yai anan manan.. modai bang uba.. lankawe ohomai.. uba maha lokkek nan awlak naa.. shape eke wadak kereganin gov or semi ewwa ekka wadak kerena kota. podda eha meha wunaama apiwa rasthiyadu kerenewa.. wadee kerenewa nan mokatada uba pandidathaya wage baninna giye.. ballek biruwa kiyala kadu pahath wenne naane.. uba kandak wage idepan anithpaara.. good luck
     
    • Like
    Reactions: D_Mad

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113

    බලමුකො බන් මොකද වෙන්නේ කියලා දාන්න පුලුවන් හැම තැනටම පැමිණිලි දානවා වෙන දෙයක් වෙයිනේ
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    ඌ කිව්වා මම ඔයාගේ වැඩක් කරන්න ආවේ ඒ හින්ද ඔයා නම්‍යශීලි වෙන්න කියලා.

    උබ කිව්වේ නැද්ද නිකන් කරව ගන්න ආවේ නෑ, සල්ලි වලට කරගන්නේ කියල?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    තමන්ගෙ වැඩේ කරන්නනෙ එයාලා ආවෙ.
    අනික ඔයාගෙ එක විතරක් නෙවි, තව ඒවට යන්න බලාගෙන එන්නෙ.
    උඹ කාට පැමිණිලි කලත් වැඩක් නැහැ ES මහත්තයා ඉංජිනේරු කාර්යාලයට කියලනම් වෙච්ච දේ.
    වෙන කෙනෙක් යවල බලන්න.
    උඹ කැමති නෑ වගේම වෙන අයත් කැමති නැහැ ලොකුකම් බලන්න.
    බනින්න ගිහිං අන්තිමට නීති ප්‍රශ්න හදාගන්න එපා.
    Dipo ES කියන දේ තමයි ඉංජිනේරුවො අහන්නෙ.

    බලමුකො බන් මොකද වෙන්නේ කියලා දාන්න පුලුවන් හැම තැනටම පැමිණිලි දානවා වෙන දෙයක් වෙයිනේ. ESව වගේම පාරිභෝගිකයාව පිළිගන්න තැනකුත් ඇතිනේ. අපේ රටේ පොඩි මිනිස්සු වැඩක් කරගන්න උන්ට ඔලුව නමන නිසා තමයි උන් ඔය ලොකු කම් පෙන්නන්නේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    උබ කිව්වේ නැද්ද නිකන් කරව ගන්න ආවේ නෑ, සල්ලි වලට කරගන්නේ කියල?

    සිරා කතාව බන්. ඕක ඒ වෙලාවෙ කටට ආවේ නෑනේ. උන් හිතගෙන ඉන්නේ හැමෝම උන්ට ඔලුව නමාගෙන ඉන්න ඕනේ කියලා.අපේ මිනිස්සුන්ගෙම වැරැද්ද තමයි. දැන් බලපන් මේකට රිප්ලයි කරන උන්ගෙන්ම කී දෙනෙක් කියලා තියෙනවද ශේප් එකේ වැඩේ කරගන්න තිබ්බා කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799

    එතකොට හැමෝගෙම කාලෙයි සල්ලියි ඉතුරුයි නේ :D
    අපේ වැඩේ වෙනවා නම් ඌ අපි ඔලුව නමාගෙන ඉන්නෝන කියල හිතුවත් ඔලුව උස්සගෙන ඉන්න ඕන කියල හිතුවත් අපිට පුකෑ? :D
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔය ප්‍රශ්නෙම අනිත් පැත්තටත් හිතල බලපන්. උඹ ES කියල හිතල එයා සේවාදායකය කියල හිතල.එතකොට උඹට උත්තරයක් ලැබෙයි.හැම ප්‍රශ්නයක්ම ඒ මේස් එකටත් බැහැල කල්පනා කරන්න ඕන.එතකොට මධ්‍යස්ථ උත්තරයක් ලැබෙනවා.ප්‍රශ්නවලදී කලබලවීම උත්තරයක් නෙමෙයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    එතකොට හැමෝගෙම කාලෙයි සල්ලියි ඉතුරුයි නේ :D
    අපේ වැඩේ වෙනවා නම් ඌ අපි ඔලුව නමාගෙන ඉන්නෝන කියල හිතුවත් ඔලුව උස්සගෙන ඉන්න ඕන කියල හිතුවත් අපිට පුකෑ? :D

    ඉතින් රටක් හැදෙයිද
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඔය ප්‍රශ්නෙම අනිත් පැත්තටත් හිතල බලපන්. උඹ ES කියල හිතල එයා සේවාදායකය කියල හිතල.එතකොට උඹට උත්තරයක් ලැබෙයි.හැම ප්‍රශ්නයක්ම ඒ මේස් එකටත් බැහැල කල්පනා කරන්න ඕන.එතකොට මධ්‍යස්ථ උත්තරයක් ලැබෙනවා.ප්‍රශ්නවලදී කලබලවීම උත්තරයක් නෙමෙයි.

    මන් ES ගේ පැත්තෙන් හිතලා බැලුවත් මට හිතෙන්නේ ES වැරදියි කියලා තමයි මචන්. මොකද රාජ්‍ය ආයතනයකට ගියාම පොඩි මිනිහා පැය ගනන් රස්තියාදු වෙනවා මුන් නිසා . ඒත් මුන්ට විනාඩි 5 ක් වාහනේ නවත්තගෙන ඉන්න බෑ මල පනිනවා
     
    • Like
    Reactions: CONCORDE777

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹ කියන්නේ ඌ සද්දෙ දාද්දි මට ඔලුව නමාගෙන අහගෙන ඉන්න කියලාද.. ආපහු ඔෆීස් එකෙදි ඌ පොර ටෝක් දාගෙන ආවොත් ආපහු බනිනවා.

    යකෝ එතකොට වැඩේ කර ගන්නේ නැද්ද..:baffled:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මන් ES ගේ පැත්තෙන් හිතලා බැලුවත් මට හිතෙන්නේ ES වැරදියි කියලා තමයි මචන්. මොකද රාජ්‍ය ආයතනයකට ගියාම පොඩි මිනිහා පැය ගනන් රස්තියාදු වෙනවා මුන් නිසා . ඒත් මුන්ට විනාඩි 5 ක් වාහනේ නවත්තගෙන ඉන්න බෑ මල පනිනවා
    :yes::yes::yes:
    මට ඕක තමයි දැන ගන්න උවමනාවුනේ.එහෙනම් උඹ හරි. ආණ්ඩුවේ ඔෆිස් වල එවුන්ගෙන් වැඩක් කරගන්න ගියාම නම් හරි අමාරු තමයි. ඔක්කොටම වඩා නැට්ටිච්චියොන් ගෙන්. :angry::angry::angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113

    යකෝ එතකොට වැඩේ කර ගන්නේ නැද්ද..:baffled:

    ඒකනේ බන් දෙතුං පාරක් කරන්ට් අරං වෙන එකෙක් නම් :yes: geeko ඉතිං කළුවරේ ඔලුව උස්සං ඉන්නව.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඌ කිව්වා මම ඔයාගේ වැඩක් කරන්න ආවේ ඒ හින්ද ඔයා නම්‍යශීලි වෙන්න කියලා. මටත් දැන් හිතෙනවා එහෙම කරන්න තිබ්බා කියලා. ඒත් මට එහෙම බැනුම් අහගෙන ඔලුව නමාගෙන වැඩ කරගෙන පුරුද්දක් නෑ බන්. මොකා උනත් බැන්නොත් බනිනවා.

    උඹ මොන ඒජන්ත උනත් වැඩක් කරගනිද්දි ඒ විදිහට ඉන්න පුරුදු වෙයන් :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උට ගෙදර පාර හොයාගන්න බැරුව මග ඉදන් කෝල් එකක් දුන්නා මන් එතනට යද්දි ටිකක් පරක්කු උනා.ඌ ඊට පස්සේ ටිකක් සද්දේ දාලා පොර ටෝක් දෙන්න ගත්තා ඌ ES කෙනෙක්ලු රජයේ සේවකයෙක්ලූ කිය කිය උගේ පම්පෝරිය කියවන්න ගත්ත.මාත් කිව්වා මොකා උනත් කමක් නෑ මිනිස්සුන්ට කතා කරන විදිහ ඉගෙන ගන්න කියලා.ඊට පස්සේ estimate එක ඔනේ නම් ඔෆිස් එකට අවිත් ඌව හම්බෙන්න කියලා ඌ යන්න ගියා.මට පේන්නම බැරි දෙයක් තමයි බන් රජයේ ආයතනයකින් වැඩක් කරගන්න ගියාම උන්ගේ රෙස්පට් බලන එක

    උඹනේ යකෝ ඉතින් වැරදි. වෙලාවට වැඩක් කරන්න පුරුදු වෙයන්. උඹේ අතේම වැ‍රැද්ද තියාගෙන ඌට සද්ද දාන්න ගියාම හරිද. හොඳ වැඩේ. :rofl::rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ මචන්.. ඌට මළ පනින්න ඇත්තේ උඹ පරක්කු උන නිසා..
    ඒ නිසා ඌ ලොකු පම්පෝරි ගැහුවා කියලා ඒකට උඹ කෑ ගහගෙන ගිය එක වැරදි..
    උඹට දැන් මළ පැනලා ඉන්නවා වගේම උගේ පැත්තෙන් උටත් මළ පනින්න ඇති උඹ පරක්කුත් වෙලා ඇවිල්ලා තව කෑ ගහන්නත් එනවා කියලා.. ඌ හෙන දුර ඉඳන් කෝල් කළාම උඹට ඌව ගන්න යන්න වෙලා යන්න ඇති.. ඒත් උගේ ඔලුවෙ වැඩ කරන්නේ උඹ පරක්කු වෙලා ආවා කියන එක විතරයි ඒක උඹේ වැඩේ නිසා..
    ඔතන දෙන්න දෙපැත්තට ගේම ඇද ගන්න එකෙන් වෙන්නේ උඹේ වැඩේ පරක්කු වෙන එක විතරයි.. කිසිම අවුලක් නැතුවත් රජයේ ආයතන වලින් වැඩක් කර ගන්න ගියාම අනවශ්‍ය විදිහට කල් යන එකේ ඔය වගේ ගේමක් දාගෙන වැඩක් කර ගන්න යනවට වැඩිය හොඳයි රෑට ලන්තෑරුමක් පත්තු කරගෙන කවි කියන එක..

    ඔය වගේ දේකට කේස් ෆයිල් කරගෙන, කේස් එක පස්සේ දුවන්න ගියාම උඹේ වැඩේ දවසින් දවස කල් යනවා.. හැමදේටම රෙද්ද උස්සගෙන ගිහින් වැඩක් නෑ බං..
    ඔය වගේ වැඩ වලදි හරිනම් අපි ඌට කලින් ඌට කෝල් කරලා ඉන්න තැන අහගෙන ඌව රස්තියාදු නොවෙන්න වැඩේ ෂේප් එකේ ගොඩ දා ගන්න ඕනේ..
    මමනම් ගෙදර ඉන්නකොට ලයිට් බිල ලියන්න එන මිනිස්සුන්ගෙන් පවා අහනවා කූල් එකක් බොමුද කියලා ගිණි අව්වේ දාඩිය දාගෙන එන වෙලාවට..:rolleyes:
     
    • Like
    Reactions: D_Mad

    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    උට ගෙදර පාර හොයාගන්න බැරුව මග ඉදන් කෝල් එකක් දුන්නා මන් එතනට යද්දි ටිකක් පරක්කු උනා.ඌ ඊට පස්සේ ටිකක් සද්දේ දාලා පොර ටෝක් දෙන්න ගත්තා ඌ ES කෙනෙක්ලු රජයේ සේවකයෙක්ලූ කිය කිය උගේ පම්පෝරිය කියවන්න ගත්ත.මාත් කිව්වා මොකා උනත් කමක් නෑ මිනිස්සුන්ට කතා කරන විදිහ ඉගෙන ගන්න කියලා.ඊට පස්සේ estimate එක ඔනේ නම් ඔෆිස් එකට අවිත් ඌව හම්බෙන්න කියලා ඌ යන්න ගියා.මට පේන්නම බැරි දෙයක් තමයි බන් රජයේ ආයතනයකින් වැඩක් කරගන්න ගියාම උන්ගේ රෙස්පට් බලන එක
    අපරාදේ මච0.. උන් ඔහොමතමා බන් උබට බනින්න තිබ්බේ වැඩේ කරලා ඉවර උනාට පස්සේ .අපේ වැඩක් කරගන්න නම් චුට්ටක් ඉවසන්න ඔනෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113

    යකෝ එතකොට වැඩේ කර ගන්නේ නැද්ද..:baffled:

    උන්ට නොකර ඉන්න බෑ බන්. කල් ඇද ඇද ඉන්නත් පුලුවන් සීමවක් තියෙනවා. මොකද ඌ සක්‍රයා නෙමේනේ ඌට වඩා ඉහලින් ඉන්න අය ඉන්නවානේ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එක එක්කෙනාට කතා කරන හැටි උගන්නන්ඩ කලින් ඔයා කතා කරන්න ඉගෙන ගත්ත නම් හොඳයි නෙහ්

    පව් බන් ඌට වැඩේ කරල දියන්....පව්නෙ හා ද? :rofl: