විදුලි බල මණ්ඩලේ එකෙක්ට බැන්නා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    අපි දෙනියායෙ අකුරැස්ස පැතිවල වැඩ කරන්න ගියාම මිනිස්සු තේ තැඹිලි පවා දෙනවා. අපිට බයේ නෙවි. එයාලට ඕන එයාලගෙ වැඩේ කරගන්න නිසා. ඒවා පගාව නෙවි.
    බැන්නම කේන්ති යන්න ඇති. ෆෝම් එක පිටිපස්සෙ තියෙනවා නේද මැප් එක අඳින්න. හැරෙන තැන් එහෙම හරියට දාල නැත්නම් එන කෙනා හිර වෙනවා.
    ශේප් එකේ ගිහිං කතා කරගන්න. වැඩේ කරල දේවි

    මම බැන්න නිසා ඌට කේන්ති ගියා නෙමේ. ඌ බැනපු නිසා මටයි කේන්ති ගියේ
    මිනිස්සු රාජකාරියට එන අයට තේ කෑම දීලා පුරුදු කරගෙන තියෙන්නේ දැන් පගාවත් සාධාරණීකරණය වෙලා තියෙන්නේ.මමනම් රාජකාරියට එන කිසි කෙනෙක්ට වතුර එකක් ඇරෙන්න කිසි දෙයක් දෙන්නේ නෑ.

    උඹ ඔය කියන තරම් හොද උන් නෙමේ බන් හැමොම.හොද උනුත් ඇති. අපේ පැත්තේ ලගදි කණුවකට බල්බ් එකක් දාන්න ඇවිත් උන් කටින්ම ඉල්ලුවලු අරක්කු බෝත්ලයක්.ඒ ගෙදර මිනිස්සු දීලා නෑ. තාම ඒ බල්බ් එක දාලා නෑ.

    සමහර රාජ්‍ය සේවකයෝ ආගන්තුක සත්කාරය (පගාව ) නැතුව් වැඩ නොකරන තැනට පත් වෙලා.ඇයි එහෙම වෙන්නේ? පගාවත් ආගන්තුක සත්කාරයක් කරගෙන තමන්ගෙ වැඩේ විතරක් ශේප් එකේ කරගන්න පුරුදු වෙලා ඉන්න මිනිස්සු නිසා.
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    PUCSLඑකට කම්ප්ලේන් කරල හරියන්නෙ නෑ. මන්ඩලේයි PUCSL එකයි කචල් උන් කියන එවා අහන්නෙ නෑ. ලගදි PUCSL එක විසුරුවන්න යනවා උන් බොරු ඩීටෙල් පබ්ලිශ් කරල ගලගුරු පාඩුයි කියල පෙන්නන්න ගිහින්.
    ඕක කරගන්න EE ට කතා කරපු එක හරි. පොරව නිතරම ෆලො අප් කරන්න. ඇමතිලා ලව්වා කතා කලොත් වැඩේ තවත් චොර වෙනවා. විදුලි ඉන්ජිනෙරුවො ඇමතිලාට බය නෑ. උන්ව මාරු කරන්න කිසි දෙයක් කරන්න බෑ ඇමැතිලාට. එතකොට ඉන්ජිනෙරුවා ES ගෙ පැත්ත ගත්තොත් අවුල. ඒ නිසා ඉන්ජිනෙරුවාට කරුනු කියල ඌව නමාගන්න.
    බැරිම වුනොත් විතරක් DGM ට කියන්න
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ආපහු ආවම මතක් කරල බැනපන්.....:P

    ආපහුනම් උගේ පම්පොරිය කියවන්න එන එකක් නෑ. ආපහු ආවොත් මී පාසානම් ටිකක් තේ එකට දාලා ආගන්තුක සත්කාරයක් කරනවා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම බැන්න නිසා ඌට කේන්ති ගියා නෙමේ. ඌ බැනපු නිසා මටයි කේන්ති ගියේ
    මිනිස්සු රාජකාරියට එන අයට තේ කෑම දීලා පුරුදු කරගෙන තියෙන්නේ දැන් පගාවත් සාධාරණීකරණය වෙලා තියෙන්නේ.මමනම් රාජකාරියට එන කිසි කෙනෙක්ට වතුර එකක් ඇරෙන්න කිසි දෙයක් දෙන්නේ නෑ.

    උඹ ඔය කියන තරම් හොද උන් නෙමේ බන් හැමොම.හොද උනුත් ඇති. අපේ පැත්තේ ලගදි කණුවකට බල්බ් එකක් දාන්න ඇවිත් උන් කටින්ම ඉල්ලුවලු අරක්කු බෝත්ලයක්.ඒ ගෙදර මිනිස්සු දීලා නෑ. තාම ඒ බල්බ් එක දාලා නෑ.

    සමහර රාජ්‍ය සේවකයෝ ආගන්තුක සත්කාරය (පගාව ) නැතුව් වැඩ නොකරන තැනට පත් වෙලා.ඇයි එහෙම වෙන්නේ? පගාවත් ආගන්තුක සත්කාරයක් කරගෙන තමන්ගෙ වැඩේ විතරක් ශේප් එකේ කරගන්න පුරුදු වෙලා ඉන්න මිනිස්සු නිසා.

    කනු වලට ලයිට්(වීදි ලාම්පු ) දාන්නෙ නගර සභාවෙන්. මණ්ඩලෙන් නෙවි. සමහර විට බන්ඩල් අදින්න ආව කොන්ත්‍රාත් අය වෙන්න ඇති. කවදාවත් බෝතල් නම් දෙන්න යන්න එපා. අපි ජරාව අරගෙන නැහැ කවදාවත්. ගන්න පඩිය ඇති
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    කනු වලට ලයිට්(වීදි ලාම්පු ) දාන්නෙ නගර සභාවෙන්. මණ්ඩලෙන් නෙවි. සමහර විට බන්ඩල් අදින්න ආව කොන්ත්‍රාත් අය වෙන්න ඇති. කවදාවත් බෝතල් නම් දෙන්න යන්න එපා. අපි ජරාව අරගෙන නැහැ කවදාවත්. ගන්න පඩිය ඇති

    පගාව දෙන්න පුලුවන් මිනිහා දීලා තමන්ගේ වැඩේ කරගයි.ඒත් නීතිගරුක කම නිසායි නැති බැරි කම නිසයි පගාව නොදී ඉන්න මිනිහා අසරණ වෙනවා. ඊට වඩා හොද නැද්ද කවුරුත් ආගන්තුක සත්කාර පගා නොදී වැඩේ කර ගත්තානම්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    PUCSLඑකට කම්ප්ලේන් කරල හරියන්නෙ නෑ. මන්ඩලේයි PUCSL එකයි කචල් උන් කියන එවා අහන්නෙ නෑ. ලගදි PUCSL එක විසුරුවන්න යනවා උන් බොරු ඩීටෙල් පබ්ලිශ් කරල ගලගුරු පාඩුයි කියල පෙන්නන්න ගිහින්.
    ඕක කරගන්න EE ට කතා කරපු එක හරි. පොරව නිතරම ෆලො අප් කරන්න. ඇමතිලා ලව්වා කතා කලොත් වැඩේ තවත් චොර වෙනවා. විදුලි ඉන්ජිනෙරුවො ඇමතිලාට බය නෑ. උන්ව මාරු කරන්න කිසි දෙයක් කරන්න බෑ ඇමැතිලාට. එතකොට ඉන්ජිනෙරුවා ES ගෙ පැත්ත ගත්තොත් අවුල. ඒ නිසා ඉන්ජිනෙරුවාට කරුනු කියල ඌව නමාගන්න.
    බැරිම වුනොත් විතරක් DGM ට කියන්න

    හැබැයි මන් PUCSL එක කිව්ව ගමන් ටිකක් ප්‍රධාන ඉන්ජිනේරුවා වෙනස් උනා. ඊට පස්සේ තමයි කිව්වේ ආපහු ES එවන්නම් කියලා.ආපහු ඇවිත් වැඩේ කරලා දුන්නොත් අත ඇරලා දානවා. නැත්තන් ඕනේ කෙහෙල් මලක් කියලා ඉහලටයි PUCSL එකටයි පැමිනිළි කරනවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    උඹ ඔය කියන තරම් හොද උන් නෙමේ බන් හැමොම.හොද උනුත් ඇති. අපේ පැත්තේ ලගදි කණුවකට බල්බ් එකක් දාන්න ඇවිත් උන් කටින්ම ඉල්ලුවලු අරක්කු බෝත්ලයක්.ඒ ගෙදර මිනිස්සු දීලා නෑ. තාම ඒ බල්බ් එක දාලා නෑ.

    සමහර රාජ්‍ය සේවකයෝ ආගන්තුක සත්කාරය (පගාව ) නැතුව් වැඩ නොකරන තැනට පත් වෙලා.ඇයි එහෙම වෙන්නේ? පගාවත් ආගන්තුක සත්කාරයක් කරගෙන තමන්ගෙ වැඩේ විතරක් ශේප් එකේ කරගන්න පුරුදු වෙලා ඉන්න මිනිස්සු නිසා.

    මගෙත් දුර්වලතාවය ඕක තමයි බන්..
    මොකෙක් හරි එකෙක් අපහාසෙට කතා කලොත්..
    බැන්නොත් අම්මට සිරි මල පනිනව ඉතින්..
    අනින්න මයි හිතෙන්නෙ.. පොලිස් කාරයෙක් උනත් එකයි ලොකු ටෝල්ක් දාගෙන ආවොත්..
    දැන් හිතපන් පොලිස් කාරයෙක් ට බැන්නොත් ගැහුවොත් මොකෝ වෙන්නෙ කියල..
    අවස්තාව අනුව ඒ විදියට ඉන්න වෙනව බන්..
    ලොකු ටෝල්ක් දාන්න ගියොත් අපිටමයි පාඩුව..
    වෙලාවට ඉවසන් ඉදල පස්සෙ දෙන ගේමක් දීපන්..
    මේක ලංකාවනෙ බන්..
    නැත්තම් ජීවත් වෙන්න බෑ..

    ඕක ඌ එක්ක ශේප් එකේ කතා කරල ඇයි
    උබට මල පැන්නෙ කියල තේරුම් කරල දීල ශේප් වෙන්න බලපන් පොරව හම්බෙලා..
     
    මම ඌව හම්බෙන්න යන්නේ නෑ.ඌට හරි වෙන එකෙක්ට හරි ආපහු එන්න වෙනවානෙ දැන්.

    මටත් කට නිසා අනන්තවත් පාඩු වෙලා තියෙනවා.ඒත් අසාධරණයක් උනොත් කට වහගෙන ඉන්නම බෑ.
     
    Video ටිකක් එවපංකො බං. බලන්න මෙලෝ හුට්ටක් නැහැ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මම ඌව හම්බෙන්න යන්නේ නෑ.ඌට හරි වෙන එකෙක්ට හරි ආපහු එන්න වෙනවානෙ දැන්.

    මටත් කට නිසා අනන්තවත් පාඩු වෙලා තියෙනවා.ඒත් අසාධරණයක් උනොත් කට වහගෙන ඉන්නම බෑ.

    Video ටිකක් එවපංකො බං. බලන්න මෙලෝ හුට්ටක් නැහැ

    හිටපන් :rofl:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,727
    113
    This reminds me an incident which happens around 1985/6. I was doing some work in my mother's home, (nobody live in that property, but we used to go there regularly and maintain it as much as we can) and this electricity engineer guy came in with his crew. I was wearing nothing but a short, having dust all over me due to the clean up I was doing. He start insulting me about the broken electricity meter, and giving me big talks. I got angry, and ask him to tell me how much do I have to pay for the meter, to where I should pay, and get lost. By this time few of my friends came around and make some noise too. I insist he should tell me the amount and place to pay, because he was giving me the mouthful at the beginning. Then he politely said, come and see him in the office(homagama office, which is in galawilawaththa) and then he will sort this out. Next day, I went there in my jeep, park right in front of his office, slam shut the door and went in, and ask him about the damage to the meter. He was a totally different person on that day, and apologised to me, and told me the meter belongs to them, so I don't need to pay anything. That's the end of that story. I think they try to scare me and get some money, without realising who am I . So my advice is, if you not done anything wrong, don't budge.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    Actually, Who are you :confused:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    ආයි ඔය වගේ සින් එකක් උනොත් වැඩේ ඉවර වෙනකල් ඉවසගන හිටපං මචං. වැඩේ ඉවර උනාම උගේ අම්මා මුත්තා මතක් කරලා අමතපං. ඔය වගේ අහවල් එක නලලේ තියන් ඉන්න උන්ට එහෙමයි කරන්න ඕනේ. මුං දගලන්නේ උං අපිට පිනට වැඩ කරලා දෙනවා වගේ. උන් යැපෙන්නේ ආන්ඩුවෙන් සල්ලි අරං ඔය රජයේ ආයතනවල වැඩි හරියක් ඉන්නේ ඔය වගේ පිං බතාලා තමයි. :angry::angry::angry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    එෆ්බී එකේ පොර ටෝක් පේජ් වල පොස්ට් බලලා උබ බ්රෙන්වොෂ් වෙලා