විදුලි බිල ප්‍රශ්නයක්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එක එක වෙලේට එක එක ඒව පෙන්නනවනෙ. 3 phase එකක්. හිතුවෙ normal ඒව වලත් එහෙමයි කියල්
    තුනකට බෙදල පෙන්නන්නෙ දවසෙ ටයිම් එක අනුව..එකතුව වැඩි එක තමා නෝමල් අපිට බිල හැදෙන එක.
     
    • Love
    Reactions: Amith0424

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    Ow ape nam e deka match wenawa :yes: :yes: uba hariyata online eka balanawane?
    Ow. Catergory, unit, dates tika hariyta dagena. E deka samana unneththan poragen ehuwanan harine. Mama nethi welvata thmai dala yanne. E welave inna katahari wede kiyala ei samana wenneththe kiyla ahanna kiwvanan hari :yes::D
     
    Last edited:
    • Like
    Reactions: pathaleiretta

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela

    මුලින්ම කිලෝ වොට් පැය කියන්නෙ මොකද්ද කියලා දැනගමු. ඒකකයක් කිලෝවොට් පැය එකක් වෙනවා.​

    මිටරේ කිලෝ වොට්පැය එකක් යනවා 1000W උපකරණයක් පැයක් පාවිච්චි කරෝත්​

    Kettle සමාන්‍යෙන් වොට් 1000ත් - 1500ත් අතර වෙනවා. අපි 1000ක් කියල ගමු​

    උදේ හවස රෑ ඔක්කොම එකතුව පැය බාගයක් පාවිච්චි කරනවා කියලා හිතමු. ඒකට දවස් 30කට යුනිට් 15ක් යනවා.

    ෆැන් එකක් 150W වෙනවා (සිලින්ග් ෆැන් කේ ඩි කේ). එතකොට ෆැන් දෙකටම 300. හිතමු දවසට පැය 10ක් ෆැන් එකක් යනවා කියලා එතකොට දවසට වොට්පැය 300*10 =3000W => 3කිලොවොට් පැය මාසේට 90ක් වෙනවා.​


    ටිවි එකක් වොට් 60 වගේ සමාන්යෙන් වෙනවා. දවසට පැය පහක් බැලුවොත් කිලෝ වොට් පැය 0.3ක් මාසේට එකක 9​

    ලයිට් නැතුව බලනකොට ඔයාට ඒකක 120-130ත් අතර ගානක් එන්න ඕනේ​

    අලුත් කේ ඩී කේ සිවිලින් ෆෑන් නම් වොට් 75යි නේද?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    • Like
    Reactions: December