විදුලි බිල ප්‍රශ්නයක්

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,154
    2
    116,480
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එක එක වෙලේට එක එක ඒව පෙන්නනවනෙ. 3 phase එකක්. හිතුවෙ normal ඒව වලත් එහෙමයි කියල්
    තුනකට බෙදල පෙන්නන්නෙ දවසෙ ටයිම් එක අනුව..එකතුව වැඩි එක තමා නෝමල් අපිට බිල හැදෙන එක.
     
    • Love
    Reactions: Amith0424

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    Ow ape nam e deka match wenawa :yes: :yes: uba hariyata online eka balanawane?
    Ow. Catergory, unit, dates tika hariyta dagena. E deka samana unneththan poragen ehuwanan harine. Mama nethi welvata thmai dala yanne. E welave inna katahari wede kiyala ei samana wenneththe kiyla ahanna kiwvanan hari :yes::D
     
    Last edited:
    • Like
    Reactions: pathaleiretta

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela

    මුලින්ම කිලෝ වොට් පැය කියන්නෙ මොකද්ද කියලා දැනගමු. ඒකකයක් කිලෝවොට් පැය එකක් වෙනවා.​

    ​

    ​

    මිටරේ කිලෝ වොට්පැය එකක් යනවා 1000W උපකරණයක් පැයක් පාවිච්චි කරෝත්​

    ​

    Kettle සමාන්‍යෙන් වොට් 1000ත් - 1500ත් අතර වෙනවා. අපි 1000ක් කියල ගමු​

    උදේ හවස රෑ ඔක්කොම එකතුව පැය බාගයක් පාවිච්චි කරනවා කියලා හිතමු. ඒකට දවස් 30කට යුනිට් 15ක් යනවා.

    ​

    ෆැන් එකක් 150W වෙනවා (සිලින්ග් ෆැන් කේ ඩි කේ). එතකොට ෆැන් දෙකටම 300. හිතමු දවසට පැය 10ක් ෆැන් එකක් යනවා කියලා එතකොට දවසට වොට්පැය 300*10 =3000W => 3කිලොවොට් පැය මාසේට 90ක් වෙනවා.​


    ටිවි එකක් වොට් 60 වගේ සමාන්යෙන් වෙනවා. දවසට පැය පහක් බැලුවොත් කිලෝ වොට් පැය 0.3ක් මාසේට එකක 9​

    ​

    ​

    ලයිට් නැතුව බලනකොට ඔයාට ඒකක 120-130ත් අතර ගානක් එන්න ඕනේ​

    ​

    ​

    ​

    අලුත් කේ ඩී කේ සිවිලින් ෆෑන් නම් වොට් 75යි නේද?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,217
    25,988
    113
    29
    ලොවෙත් නැති තැනක
    • Like
    Reactions: December