වින්ඩෝස් ඇක්ටිවේට් වුණේ කොහොමද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    එහෙම තමා බන් උබ කලින් කරපු විදිහ motherboard එකේ chip එකක save වෙනවා. ඊටපස්සේ අයේ windows දානකොට ඒක check කරලා බලලා ok නම් එක දාගන්නවා :lol: :lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    පරිඝනකයේ ඇල්ගොරිදම් එක දන්නව අනුරාද ඊලගට දාන්නෙ වින්ඩෝස් ඇක්ටිව් සීන් එක කියල ඉතිං ත්‍රෙඩ් එක දාන්න කලින් වින්ඩෝස් ඇක්ටිව් කරල දුන්න කොහෙද මූ ඇක්ටිව් උන එකත් මේකෙ දැම්මනෙ 🤣🤣🤣
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    උබ ඊයේ රැම් එකක් නිකන් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එක බිල් ගේට්ස් දැකලා වෙන්න ඇති.
    Windows key එකක් නිකන් ඉල්ලලා thread එකක් දාන්න කලින් උබට නිකන් දීලා.
    Still he complained 😂
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    bill gates nod GIF by Digg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,061
    8,391
    113
    Kotahena
    uba 8 indan 10 walata upgrade karanna athi. ethakota mother board eka register wenawa ubata free license hambuna kenek widihata. ethakota digital license eka active wenawa genuine thamai eetapasse oya mother board ekata windows daaddi
     
    • Love
    Reactions: AnuradhaRa