ගොං ජෝක් දාන්න එපා ඉතින්.... ඔයාගෙ ගොං ජෝක් නං ඉතින් මම ඕන තරං දැකලා තියෙනවා... තේරුම විතරක් කිව්වම ඇති නේ නිකන් හෑලි දාන්නෙ නැතුව....මට තේරුම් ගියා ටියුම් ලයිට් එකක් කියලා..
ඒකයි විස්තරාත්මක විදියට තේරුම් කලේ නැත්නම් ඉතින් මේ ත්රේඩ් එක පුරාවටම ඒ ගැන ප්රශ්න කර ගෙන ඉදි නේ..




lol babada me