වින්ඩෝස් බට්න්

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මට තේරුම් ගියා ටියුම් ලයිට් එකක් කියලා..
    ඒකයි විස්තරාත්මක විදියට තේරුම් කලේ නැත්නම් ඉතින් මේ ත්‍රේඩ් එක පුරාවටම ඒ ගැන ප්‍රශ්න කර ගෙන ඉදි නේ..
    ගොං ජෝක් දාන්න එපා ඉතින්.... ඔයාගෙ ගොං ජෝක් නං ඉතින් මම ඕන තරං දැකලා තියෙනවා... තේරුම විතරක් කිව්වම ඇති නේ නිකන් හෑලි දාන්නෙ නැතුව....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මෙතන මම මොනවාද දාපු ගොං ජොක් එක ? :confused:
    කොල්ලෝ ඔලුව කොහේ හරි වැදුනා ද කියලා පොඩ්ඩක් අත ගාලා බලන්න..
    මම කලින් කිව්වා වගේ .. මේ ත්‍රේඩ් එක පුරාවටම කියවාගෙන එයි කියපු එක
    හරි බලාගෙන යද්දි....
    මේ ත්‍රේඩ් එක ඔයාගේ නෙවෙයි නේ කොල්ලෝ.. නිකන් කියවාගෙන එන්න එපා..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙතන මම මොනවාද දාපු ගොං ජොක් එක ? :confused:
    කොල්ලෝ ඔලුව කොහේ හරි වැදුනා ද කියලා පොඩ්ඩක් අත ගාලා බලන්න..
    මම කලින් කිව්වා වගේ .. මේ ත්‍රේඩ් එක පුරාවටම කියවාගෙන එයි කියපු එක
    හරි බලාගෙන යද්දි....
    මේ ත්‍රේඩ් එක ඔයාගේ නෙවෙයි නේ කොල්ලෝ.. නිකන් කියවාගෙන එන්න එපා..
    මට මේ ත්‍රෙඩ් එකේ තවත් ඔයාගෙ ගොං ජෝක් අහන්න ඕනෙ නෑ.... ඔයාම තමා මේක ජෝක් එකක් කලේ...
    ඔලුව කොහෙවත් වැදුනෙත් නෑ... මීට පස්සෙවත් අහපු දේට විතරක් උත්තර දෙන්න නිකන් හෑලි දාන්නෙ නැතුව....
    දැන් කව්ද මගේ කිව්වෙ ? ඇයි කියවන් ආවට මොකද්ද වෙන්නෙ ?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උඹලා ඉංග්‍රීසියෙන් බම්ප් ද මොකක් දෝ මගුලක් කියනවා නේ..
    ඒක තමයි මම සිංහලෙන් කියලා තියෙන්නේ..
    ආහ්.. ඒක තේරුම් ගන්න තරම් හැකියාවක් නැතුව ඇති නේ ඔයාට..
    ඔක තමා ගොං ජෝක් එක....
     
    Mozilla

    Well-known member
  • මෙතන මම මොනවාද දාපු ගොං ජොක් එක ? :confused:
    කොල්ලෝ ඔලුව කොහේ හරි වැදුනා ද කියලා පොඩ්ඩක් අත ගාලා බලන්න..
    මම කලින් කිව්වා වගේ .. මේ ත්‍රේඩ් එක පුරාවටම කියවාගෙන එයි කියපු එක
    හරි බලාගෙන යද්දි....
    මේ ත්‍රේඩ් එක ඔයාගේ නෙවෙයි නේ කොල්ලෝ.. නිකන් කියවාගෙන එන්න එපා..

    mehemei machan... ube hatiyakda uba katha karana hatiyakda kiyanna mn danneth na..mata mathakai ape Thread ekakath uba mokak hari loku talk ekak deela thibuna fun ekata patan gaththa ekak...habai ekata wena member kenek reply ekakuth deela thibuna:nerd:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට මේ ත්‍රෙඩ් එකේ තවත් ඔයාගෙ ගොං ජෝක් අහන්න ඕනෙ නෑ.... ඔයාම තමා මේක ජෝක් එකක් කලේ...
    ඔලුව කොහෙවත් වැදුනෙත් නෑ... මීට පස්සෙවත් අහපු දේට විතරක් උත්තර දෙන්න නිකන් හෑලි දාන්නෙ නැතුව....
    දැන් කව්ද මගේ කිව්වෙ ? ඇයි කියවන් ආවට මොකද්ද වෙන්නෙ ?

    ඔක තමා ගොං ජෝක් එක....

    මොනවාත් වෙන්නේ නෑ..
    මං ගැන කට්ටිය වැරදියට හිතයි..
    සිංහලෙන් කියලා තියෙන දේ තේරුම් ගන්න බැරි චරිතයක් එක්ක..
    මොනවාද මේ තේරුමක් නැතිව තවත් කියවන්නේ කියලා..
    බලාගෙන යද්දි ඒ කතාවත් ඇත්ත..
    ඒ හින්දා දැනට.. මම මේ ත්‍රේඩ් එකෙන් නවතින්නම්...

    තේරුම් ගන්න බැරි චරිතයක් එක්ක කතා කරලා පලක් නෑ නේ..

    මේ ගැන මුල ඉදලා බලපු අයට තේරුම් යයි.. කවුද හරි කවුද වැරදි කියලා..
    ඒ හින්දා ඒ තිරණය අපේ සමාජිකයන්ට බාරදිලා මම නිහඩ වෙන්නම්.. සහෝදරයා..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මොනවාත් වෙන්නේ නෑ..
    මං ගැන කට්ටිය වැරදියට හිතයි..
    සිංහලෙන් කියලා තියෙන දේ තේරුම් ගන්න බැරි චරිතයක් එක්ක..
    මොනවාද මේ තේරුමක් නැතිව තවත් කියවන්නේ කියලා..
    බලාගෙන යද්දි ඒ කතාවත් ඇත්ත..
    ඒ හින්දා දැනට.. මම මේ ත්‍රේඩ් එකෙන් නවතින්නම්...

    තේරුම් ගන්න බැරි චරිතයක් එක්ක කතා කරලා පලක් නෑ නේ..

    මේ ගැන මුල ඉදලා බලපු අයට තේරුම් යයි.. කවුද හරි කවුද වැරදි කියලා..
    ඒ හින්දා ඒ තිරණය අපේ සමාජිකයන්ට බාරදිලා මම නිහඩ වෙන්නම්.. සහෝදරයා..
    කියන්න තියෙන්නෙ අහන ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන්න කියලා... නිකං දිග හෑලි දාන්නෙ නැතුව....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mehemei machan... ube hatiyakda uba katha karana hatiyakda kiyanna mn danneth na..mata mathakai ape Thread ekakath uba mokak hari loku talk ekak deela thibuna fun ekata patan gaththa ekak...habai ekata wena member kenek reply ekakuth deela thibuna:nerd:

    කොල්ලෝ මට ඔයාත් එක්ක කතාවක් නෑ..
    කලින් මම පොරොන්දු වුන නිසා.. මේ ත්‍රේඩ් එකේ මොනවාත් අදහස් දක්වන්නේ නැතුව ඉන්නම්..
    කොල්ලෝ ඔයා මුස්ලිම් වුනත් සිංහල වුනත්...
    හැමෝටම එක වගේ සහෝදරකමක් තියා ගන්න උත්සහ කරන්න..
    එළකිරි කියන්නේ එක්කනෙක්ට විතරක් ආදාල නෑ ..
    හැමෝටම නිදහසේ නිතිරීති රෙගුලාසි වලට යටත් ව ජිවත් වෙන්න පුලුවන් පරිසරයක්..
    ඒක තේරුම් ගන්න..
     
    • Like
    Reactions: Dubmood

    Mozilla

    Well-known member
  • කොල්ලෝ මට ඔයාත් එක්ක කතාවක් නෑ..
    කලින් මම පොරොන්දු වුන නිසා.. මේ ත්‍රේඩ් එකේ මොනවාත් අදහස් දක්වන්නේ නැතුව ඉන්නම්..
    කොල්ලෝ ඔයා මුස්ලිම් වුනත් සිංහල වුනත්...
    හැමෝටම එක වගේ සහෝදරකමක් තියා ගන්න උත්සහ කරන්න..
    එළකිරි කියන්නේ එක්කනෙක්ට විතරක් ආදාල නෑ ..
    හැමෝටම නිදහසේ නිතිරීති රෙගුලාසි වලට යටත් ව ජිවත් වෙන්න පුලුවන් පරිසරයක්..
    ඒක තේරුම් ගන්න..

    kawda ban muslim,Sinhala kathawa patala gaththe?matath uba ekka kathawak na එළකිරි කියන්නේ එක්කනෙක්ට විතරක් ආදාල නෑ mekanam hariyata hari...samahara kattiya innawane EK eke lokko kiyala hithagena inna minussu...mnnam therum aran ine machan.ubatath therum ganna puluwanm loku deyak..thanx
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    kawda ban muslim,Sinhala kathawa patala gaththe?matath uba ekka kathawak na එළකිරි කියන්නේ එක්කනෙක්ට විතරක් ආදාල නෑ mekanam hariyata hari...samahara kattiya innawane EK eke lokko kiyala hithagena inna minussu...mnnam therum aran ine machan.ubatath therum ganna puluwanm loku deyak..thanx
    අනිවා මචන්. රෙප් පවර් වලින්.
    ලැබිලා තියෙනෙ කොටු ගානෙන් ඔලුව ඉදිමෝ ගන්නේ නැතුව ඉන්න ඕනා.
    මේකේ අපි හැමෝම මෙම්බර්ස්ලා මිසක් අයිතිකාරයෝ නෙමෙයි.
    හුඟක් අයට ඔතනයි වැරදිලා තියෙන්නේ
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    කොල්ලෝ මට ඔයාත් එක්ක කතාවක් නෑ..
    කලින් මම පොරොන්දු වුන නිසා.. මේ ත්‍රේඩ් එකේ මොනවාත් අදහස් දක්වන්නේ නැතුව ඉන්නම්..
    කොල්ලෝ ඔයා මුස්ලිම් වුනත් සිංහල වුනත්...
    හැමෝටම එක වගේ සහෝදරකමක් තියා ගන්න උත්සහ කරන්න..
    එළකිරි කියන්නේ එක්කනෙක්ට විතරක් ආදාල නෑ ..
    හැමෝටම නිදහසේ නිතිරීති රෙගුලාසි වලට යටත් ව ජිවත් වෙන්න පුලුවන් පරිසරයක්..
    ඒක තේරුම් ගන්න..
    මල්ලියා පු* හිල රවුම්ද:lol::lol: