WP wala Apps adui thamai okkotama apps nathath onama karana ewa walata apps tiyenawa https://www.windowsphone.com/en-us/store/top-free-apps
onama karana ewata thiyenne baga apps
hariyata wada naha



WP wala Apps adui thamai okkotama apps nathath onama karana ewa walata apps tiyenawa https://www.windowsphone.com/en-us/store/top-free-apps



හොදම දේ compare කරලා දාන එක. හැම දේකම හොද නරක තියෙනවනේ.. ඒ කොහොම උනත් සමහර දේවල් WP වල අමාරුයි මං පාවිච්චි කරලා තියෙනමා 920 අඩුම ගනේ call එකක් record කරගන්නත් පට්ට කට්ටක් කෑවා.. තාම හොද තතත්වෙකට ඇවැල්ලා නැති උනත් ඉස්සරහට එයි. මේකයි.. ෆොන් එක stuck වෙන්න ගත්තාම තමා ආතල් ඒක තේරෙන්නේ. මගේ යාලුවෙක් ගේ සැම්සුන්ග් එකක් පොඩ්ඩක් පාවිච්චි කලා. කුණුහරුප කියවෙනවා. ඌත් iOS වලට මාරු වුනා. දැන් නම් අවුලක් නෑ. ඇප්ස් කොච්චර තිබ්බත්, කීයද ඇත්තටම use වෙන්නේ. youtube ඇප් එක නම් වැදගත්. ඒත් Google, Microsoft එකත් එක්ක තියෙන ජන්මන්තර වෛරේ හින්දා ඒක windows store එකට දාන්නේ නෑ.
මේ තියෙන්නේ ඉස්සරහට එන Microsoft Architecture එක. පේනවා නේ. iOS, Android apps උනත් run කරන්න ඕන බඩු තියෙනවා. ඉතින් තව ටික දවසක් බලන්න ඉන්න වෙන්නේ.
![]()
දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ...
http://mashable.com/2015/04/03/microsoft-windows-on-android/
......WP8 එද්දිත් ඔහොම කතා ගොඩක් කිව්වනේ බං කෝ උනාද?WP 2010 විතර ඉඳන් අපි ගේම දෙනවා දෙනවා කියනවා තවම එත් මොකුත් උනේ නෑ......WP8 එද්දිත් ඔහොම කතා ගොඩක් කිව්වනේ බං කෝ උනාද?
WP යම් මට්ටමකට හැදිලා එනවනම් හොඳයි competition එක customers විදිහට අපිටනේ හොඳ...නමුත් කනගාටුවෙන් උනත් පිළිගන්න වෙනවා mid to high end market එකේ iOS Android විතරයි තරඟ කරන්නේ කියල
හොඳම උදාහරනේ m8 එකේ wp version එක.....

වින්ඩෝස් පොන් ගැන අවංක විස්තර කිරීමක් , බොරු නම් බොරු කියල කියපල්ලා
මම ගත්තා ලුමියා 535 එකක් අරන් සති 1ක් වගේ දැන්
පොන් එකේ ලුක් එක ඒ ගානට තියෙන ෆෝන් එක්ක බලද්දී හොදයි
ටච් එක පට්ටම අවුල් , ඉස්කොරල් කරද්දී ඇප්ස් ඕපන් වෙනවා
වින්ඩෝස් os එක මලම ජරාවක් , මෙනු එකේ ග්රිඩ් ඉස්ටයිල් නැහැ , උඩ ඉදන් පල්ලෙහට යන්න ඕනි ඇප් එකක් හොයන්න , ස්ටාර්ට් එකට පින් කරගත්තම ඒක හරි කියමුකෝ
ඇප් තියෙන ඒවා හරිම ළද බොළදයි ,
උදා : youtube ඇප් එක නිකන්ම බ්රව්සර් එකකින් ඕපන් වෙන්නේ , එකත් ගූග්ලේ එකෙන් හදපු එකක් නෙවි ,
facebook ඇප් එකත් එහෙමයි , පික්චර් කමෙන්ට් පේන්නේ නැහැ , stickers මැසේජ් කරන්න බැහැ , chat heads නැහැ
viber එක ඕපන් කර කර බලන්න ඕනි අලුත් මැසේජ් , icon එකේ පෙන්නන්නේ නැහැ
ඔය වගේ android , ios වල තියෙන ඇප් එකේ ප්රාථමික සංස්කරණය තමයි වින්ඩෝස් පොන් වලට තියෙන්නේ
වින්ඩෝස් පොන් හොදයි ඇප් තියෙනවා කියල "kevin37" කියන එකා හෙන බොරු ගොඩක් දාල ත්රෙඩ් එකක් දාල තිබ්බ , මේ වගේ ඕනෑම ඇප් ටිකවත් හරියට නැතුව අනිත් ඇප් ගැන කවර කතාද
android එකෙන් වින්ඩෝස් එකට මරුවෙද්දී මම දැනගෙන හිටියා ගොඩක් ඇප් වින්ඩෝස් වලට නැහැ කියලා , එත් facebook , youtube වගේ ඇප් මෙහෙම චා වෙයි කියල හිතුවේ නැහැ
වින්ඩෝස් පොන් හොදයි කියන්නේ ගත්ත උන් , කාලයක් තියන් ඉන්නේ විකුනන්න බැරුව , නැත්නම් මේ මගුලේ android වලින් කරන්න බැරි දේවල් නැහැ මුන් කියනවා වගේ , එත් android වල කරන ගොඩක් දේවල් මේ ජරාවෙ කරන්න බැහැ
මම "kevin37" වගේ නසරාණි අවලම් ****** කියන්නේ , බොරු දාල මිනිස්සු අන්දන්න එපා , උබ පුලුවන්නම් මම කියන්නේ බොරු කියල ඔප්පු කරපන් . එත් උබේ ත්රෙඩ් එකේ උබ කියල තියෙන්නෙම බොරු.
තව කට්ටියක් කියනවා වින්ඩෝස් පොන් හිරවෙන්නේ නැහැලු , එත් ගොඩක් ඇප් හිටි ගමන් ක්ලෝස් වෙනවා
cortana නම් අවංකවම හොදයි , මොකද google එකට වඩා අපේ accent එක cortana ට තේරෙනවා
අන්තිමට කියන්න තියෙන්නේ වින්ඩෝස් පොන් එකක් ගන්නවානම් දෙපාරක් නෙවි දහ පාරක් හිතපල්ලා , හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ
chin chon chun chan cha chu
mona magulakda english ekak dipanko





Ubata mn kalinuth qwane.
Uba baninnan one kamata baninawa.
Ubata battery saver dapuwama background app run wena eka off wenawa kiyalawath danumak na.ithin ekawath danne nathuwa katha karala wadak na.
Android hodai kattiyakata e wagema anith aya use karai eyalata ona de.
Ubata wadak nathnam oka vikunala dala android ekak ganin ban
Uba ammala thaththata banala wadak thiyenawada eka ekage![]()






youtube balana onnam daganin tubecast app eka, danata youtube app wala hodama eka, uba podak bill gates ta call dila podak kiyana ube problem tika, app quality natham uba hadapanko quality apps tikak api daganam, ubawa Microsoft ekatath badawagani. 535 touch aulak thiba thama ekata update eka awa windows 8.1 update 2 kiyala. uba kiyana tharam leda naha. uba kiyana widihata nam me loke kauruth lumia phone ganne nathuwa inna ona, tika dawasakin Microsoft ekath wahala dai. nikan boru kiyana epa bun. uba mulinma phone eka use karana igana ganin.
video eka

uba " kevin37" ge gal kollada
Eka app ekakawath notiffications enne na background run wenne nathnam.settings>battery saver>usage>background run on ( apps what you need)battery saver dala nathooo
eth app wala notification pennanne na ban
apps hena cha ban![]()

