වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඕකට අපි ඇරගෙන වැඩක් නෑ බං.. විවිධත්වයක් තියෙන්න ඕන. තමන්ට සෙට් වෙන දේ තමන් පාවිච්චි කරනවා. අපට නොගැලපෙන දෙයක් තවත් කෙනෙක්ට ගැලපෙනවා වෙන්න පුළුවං.. Doctor කෙනෙක්ට වැඩක් නෑනේ බං Developer කෙනෙක්ට අවශ්‍ය Software ඒ වගේ තමා ඕකත් :D හොදම දේ compare කරලා දාන එක. හැම දේකම හොද නරක තියෙනවනේ.. ඒ කෙ‍ාහොම උනත් සමහර දේවල් WP ‍වල අමාරුයි මං පාවිච්චි කරලා තියෙනමා 920 අඩුම ගනේ call එකක් record කරගන්නත් පට්ට කට්ටක් කෑවා.. තාම හොද තතත්වෙකට ඇවැල්ලා නැති උනත් ඉස්සරහට එයි.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකයි.. ෆොන් එක stuck වෙන්න ගත්තාම තමා ආතල් ඒක තේරෙන්නේ. මගේ යාලුවෙක් ගේ සැම්සුන්ග් එකක් පොඩ්ඩක් පාවිච්චි කලා. කුණුහරුප කියවෙනවා. ඌත් iOS වලට මාරු වුනා. දැන් නම් අවුලක් නෑ. ඇප්ස් කොච්චර තිබ්බත්, කීයද ඇත්තටම use වෙන්නේ. youtube ඇප් එක නම් වැදගත්. ඒත් Google, Microsoft එකත් එක්ක තියෙන ජන්මන්තර වෛරේ හින්දා ඒක windows store එකට දාන්නේ නෑ.

    මේ තියෙන්නේ ඉස්සරහට එන Microsoft Architecture එක. පේනවා නේ. iOS, Android apps උනත් run කරන්න ඕන බඩු තියෙනවා. ඉතින් තව ටික දවසක් බලන්න ඉන්න වෙන්නේ.

    dotnetbackstory.png


    දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ...

    http://mashable.com/2015/04/03/microsoft-windows-on-android/

    WP 2010 විතර ඉඳන් අපි ගේම දෙනවා දෙනවා කියනවා තවම එත් මොකුත් උනේ නෑ :lol:......WP8 එද්දිත් ඔහොම කතා ගොඩක් කිව්වනේ බං කෝ උනාද?

    WP යම් මට්ටමකට හැදිලා එනවනම් හොඳයි competition එක customers විදිහට අපිටනේ හොඳ...නමුත් කනගාටුවෙන් උනත් පිළිගන්න වෙනවා mid to high end market එකේ iOS Android විතරයි තරඟ කරන්නේ කියල

    හොඳම උදාහරනේ m8 එකේ wp version එක.....
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    WP 2010 විතර ඉඳන් අපි ගේම දෙනවා දෙනවා කියනවා තවම එත් මොකුත් උනේ නෑ :lol:......WP8 එද්දිත් ඔහොම කතා ගොඩක් කිව්වනේ බං කෝ උනාද?

    WP යම් මට්ටමකට හැදිලා එනවනම් හොඳයි competition එක customers විදිහට අපිටනේ හොඳ...නමුත් කනගාටුවෙන් උනත් පිළිගන්න වෙනවා mid to high end market එකේ iOS Android විතරයි තරඟ කරන්නේ කියල

    හොඳම උදාහරනේ m8 එකේ wp version එක.....

    2010 ගේම දෙනවා කියුවා කියලා කියුවද? ඊට පස්සේ හරි ගේම දෙනවා කියුවද? :shocked:

    මම දන්න තරමට නම් කවදාවත් ගේමක් දෙන්න ගිහින් නෑ. මොකද, එකට කලින් දෙකම IOS, Android කලින්ම market share එකක් හදාගත්තේ. මට මගේ වැඩ ටික කරගන්න හැදුවම phone එක slow නම් දෙල්කඳ මාර්කට් එකේ තරඟ කලත් වැඩක් නෑ.

    මම පැහැදිලි කලේ windows phone එකේ අනාගතය ගැන Microsoft එකෙන් කියලා තියෙනදේ. ඕකට තරඟ කරන්න අනිත් අයත් technology එලියට දායි. හැබැයි ඒක මට ප්‍රශ්නයක් නෑ. ඉස්සරහට ඇන්ඩ්‍රොයිඩ් හොඳ stable OS එකක් උනොත් මම ඒකට මාරු වෙනවා.

    අපේ අයට වෙලා තියෙන්නේ... එක එක Brand කරපිට තියන් යන්නේ. හොඳ දැක්කත් පේන්නේ නෑ..
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    786
    113
    වින්ඩෝස් පොන් ගැන අවංක විස්තර කිරීමක් , බොරු නම් බොරු කියල කියපල්ලා

    මම ගත්තා ලුමියා 535 එකක් අරන් සති 1ක් වගේ දැන්

    පොන් එකේ ලුක් එක ඒ ගානට තියෙන ෆෝන් එක්ක බලද්දී හොදයි

    ටච් එක පට්ටම අවුල් , ඉස්කොරල් කරද්දී ඇප්ස් ඕපන් වෙනවා

    වින්ඩෝස් os එක මලම ජරාවක් , මෙනු එකේ ග්‍රිඩ් ඉස්ටයිල් නැහැ , උඩ ඉදන් පල්ලෙහට යන්න ඕනි ඇප් එකක් හොයන්න , ස්ටාර්ට් එකට පින් කරගත්තම ඒක හරි කියමුකෝ

    ඇප් තියෙන ඒවා හරිම ළද බොළදයි ,

    උදා : youtube ඇප් එක නිකන්ම බ්‍රව්සර් එකකින් ඕපන් වෙන්නේ , එකත් ගූග්ලේ එකෙන් හදපු එකක් නෙවි ,
    facebook ඇප් එකත් එහෙමයි , පික්චර් කමෙන්ට් පේන්නේ නැහැ , stickers මැසේජ් කරන්න බැහැ , chat heads නැහැ
    viber එක ඕපන් කර කර බලන්න ඕනි අලුත් මැසේජ් , icon එකේ පෙන්නන්නේ නැහැ

    ඔය වගේ android , ios වල තියෙන ඇප් එකේ ප්‍රාථමික සංස්කරණය තමයි වින්ඩෝස් පොන් වලට තියෙන්නේ

    වින්ඩෝස් පොන් හොදයි ඇප් තියෙනවා කියල "kevin37" කියන එකා හෙන බොරු ගොඩක් දාල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ , මේ වගේ ඕනෑම ඇප් ටිකවත් හරියට නැතුව අනිත් ඇප් ගැන කවර කතාද

    android එකෙන් වින්ඩෝස් එකට මරුවෙද්දී මම දැනගෙන හිටියා ගොඩක් ඇප් වින්ඩෝස් වලට නැහැ කියලා , එත් facebook , youtube වගේ ඇප් මෙහෙම චා වෙයි කියල හිතුවේ නැහැ

    වින්ඩෝස් පොන් හොදයි කියන්නේ ගත්ත උන් , කාලයක් තියන් ඉන්නේ විකුනන්න බැරුව , නැත්නම් මේ මගුලේ android වලින් කරන්න බැරි දේවල් නැහැ මුන් කියනවා වගේ , එත් android වල කරන ගොඩක් දේවල් මේ ජරාවෙ කරන්න බැහැ

    මම "kevin37" වගේ නසරාණි අවලම් ****** කියන්නේ , බොරු දාල මිනිස්සු අන්දන්න එපා , උබ පුලුවන්නම් මම කියන්නේ බොරු කියල ඔප්පු කරපන් . එත් උබේ ත්‍රෙඩ් එකේ උබ කියල තියෙන්නෙම බොරු.

    තව කට්ටියක් කියනවා වින්ඩෝස් පොන් හිරවෙන්නේ නැහැලු , එත් ගොඩක් ඇප් හිටි ගමන් ක්ලෝස් වෙනවා

    cortana නම් අවංකවම හොදයි , මොකද google එකට වඩා අපේ accent එක cortana ට තේරෙනවා

    අන්තිමට කියන්න තියෙන්නේ වින්ඩෝස් පොන් එකක් ගන්නවානම් දෙපාරක් නෙවි දහ පාරක් හිතපල්ලා , හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ


    youtube balana onnam daganin tubecast app eka, danata youtube app wala hodama eka, uba podak bill gates ta call dila podak kiyana ube problem tika, app quality natham uba hadapanko quality apps tikak api daganam, ubawa Microsoft ekatath badawagani. 535 touch aulak thiba thama ekata update eka awa windows 8.1 update 2 kiyala. uba kiyana tharam leda naha. uba kiyana widihata nam me loke kauruth lumia phone ganne nathuwa inna ona, tika dawasakin Microsoft ekath wahala dai. nikan boru kiyana epa bun. uba mulinma phone eka use karana igana ganin.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Ubata mn kalinuth qwane.
    Uba baninnan one kamata baninawa.
    Ubata battery saver dapuwama background app run wena eka off wenawa kiyalawath danumak na.ithin ekawath danne nathuwa katha karala wadak na. :baffled:
    Android hodai kattiyakata e wagema anith aya use karai eyalata ona de.:yes:
    Ubata wadak nathnam oka vikunala dala android ekak ganin ban :love:
    Uba ammala thaththata banala wadak thiyenawada eka ekage :oo:
     

    amilanp

    Junior member
  • May 12, 2013
    128
    12
    18
    මගේ යාලුවෙකුත් ගත්තා ලගදි 535 අවුල් තමා හොදටම.ඒ phone එක fail වගේ ඔක්කෝම එවා ඔහොම නැතුව ඇති.youtube review වලත් නරක තමා තියෙන්නේ 535 ගැන
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Ubata mn kalinuth qwane.
    Uba baninnan one kamata baninawa.
    Ubata battery saver dapuwama background app run wena eka off wenawa kiyalawath danumak na.ithin ekawath danne nathuwa katha karala wadak na. :baffled:
    Android hodai kattiyakata e wagema anith aya use karai eyalata ona de.:yes:
    Ubata wadak nathnam oka vikunala dala android ekak ganin ban :love:
    Uba ammala thaththata banala wadak thiyenawada eka ekage :oo:

    battery saver dala nathooo
    eth app wala notification pennanne na ban:sorry::sorry::sorry:
    apps hena cha ban:(:(:(
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    youtube balana onnam daganin tubecast app eka, danata youtube app wala hodama eka, uba podak bill gates ta call dila podak kiyana ube problem tika, app quality natham uba hadapanko quality apps tikak api daganam, ubawa Microsoft ekatath badawagani. 535 touch aulak thiba thama ekata update eka awa windows 8.1 update 2 kiyala. uba kiyana tharam leda naha. uba kiyana widihata nam me loke kauruth lumia phone ganne nathuwa inna ona, tika dawasakin Microsoft ekath wahala dai. nikan boru kiyana epa bun. uba mulinma phone eka use karana igana ganin.

    uba " kevin37" ge gal kollada
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මාත් දන්න තරමින් Lumia 535 එක release කරපු ගමන් එකක් තිබ්බා. Youtube ඒකේ reviews බලන කොට ඒකේත් අවුල් තිබ්බා.

    ඒත් දන්න දෙතුන් දෙනෙක් කිව්වා, updates එක දැම්මාම හරි ගියා කියලා. හැබැයි ආපහු phone එකක් ගන්න කොට gsmarena පොඩ්ඩක් එකේ reviews කියවලා purchase කරපන්. මොකෝ ඕක release විච්ච ගමන් ඕකේ තිබ්බා touch එකේ අවුල ගැන.
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    786
    113
    uba " kevin37" ge gal kollada

    naha ithin ubege mole hatiyata bun uba liyala thiyana dewal wala hatiyata ubawa Microsoft ekata ganawa lumia phone wala adupadu balana. apitath happy ne uba eke job eka karanawa kiwama......! man kevin37-38-39-40 oya kawath dane naha. man reply kale ube danima ube mole, gana hithila. me kiwata tharawena epa uba Handphone use karana danawada? man nikan ahane.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    Tareha ganne epa bung Ube oya phone eke ganne kalin check kerela baluwe nathde ?adume gaane yaaluwek ge ekkakwath?matenam ochhere awl naa ne bung.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    battery saver dala nathooo
    eth app wala notification pennanne na ban:sorry::sorry::sorry:
    apps hena cha ban:(:(:(
    Eka app ekakawath notiffications enne na background run wenne nathnam.settings>battery saver>usage>background run on ( apps what you need)
    Pelak appnam cha thamai :(
    Owa gana mnnam kiyanna yanne na.anthimata ahaka inna ape ammatath baninna gani kattiya. :(
    Jaya wewa.
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    mama use karanneth Lumia 535 eka. gatta dawas wala touch eke aul wagayak thibba eth updates install kalata passe aulak ne mama hithanne un bugs fix karala mage weda walata nam mekka patta.
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    apo sira ban windows OS nam mala jarawak mage yaluwekuth oya phone eka gaththa apps hoyanna naha mama porata android ganna kiyaddi panditha kamata aragathhte
    phone eka hirawenawa apps download karannath amarui pattama kattak denna oni
    programs nam sandbox ekak athule run wena nisa virus case ekak nahalu ehchcarai ahapu ekama honda de...windows OS nam mala jarawak
    model ekath awul e wagema OS ekath ita wa chaa apps nathuwa wadak naha phone smart phone ekak