විනාඩි 26ක් එක දිගට හිනා වෙමු!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,283
    1
    101,124
    113
    34
    Kalutara
    ම්කේ පොඩි කෑල්ලක් එෆ්බි එකේ ෂෙයාර් වුනා. දැන් තමා මුළු වීඩියෝ එකමැ හම්බුනේ. මේක 1995 ගහපු එකක් වුනාට එෆ්බි එකේ ෂෙයාර් වුනේ මීට වඩා කලර් කරලා එඩිට් කරපු එකක්නේ. 🤔


     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,037
    13,926
    113
    126
    Hogwarts
    Mmmmmm
    10310434-9576-4D14-A1A3-AE4021629A86.jpeg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    මම full එක පෙරෙයිදද කොහෙද බැලුවේ ඕක. මරු බන්.
    ඉස්සර මුවි එකක් තිබ්බ god must be crazy කියලා එකත් මතක් උනා. උබලා බලලා තියෙනවද.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,283
    1
    101,124
    113
    34
    Kalutara
    මම full එක පෙරෙයිදද කොහෙද බැලුවේ ඕක. මරු බන්.
    ඉස්සර මුවි එකක් තිබ්බ god must be crazy කියලා එකත් මතක් උනා. උබලා බලලා තියෙනවද.
    nane eke clips nam balala tyenawa.

    අනේ Repost
    me full ekama dala thibbe na yako kawuruth

    Welcome to the internet
    Edit : ado eka patta
    ehenam mokada welcome to internet qwe. 😏

    හිනා යන්නෙ නෑනෙ හෙසාන් :(
    mk
    pala pala
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,283
    1
    101,124
    113
    34
    Kalutara
    රස්නෙ පිට ගලෝපු ජංගියකට වගේ ආදරෙයි බං. :love: :love: තැංකූ සෙයා කලාට. පුලුවන්නම් මුගේ ෆිල්ම් එකත් දාන්න.

    අම්මෝ යකෝ සැමන් ගඳ ඇති. 🤣🤣🤣
     
    • Haha
    Reactions: talkingtom

    punchi_john

    Active member
  • Apr 3, 2022
    125
    151
    43
    මම full එක පෙරෙයිදද කොහෙද බැලුවේ ඕක. මරු බන්.
    ඉස්සර මුවි එකක් තිබ්බ god must be crazy කියලා එකත් මතක් උනා. උබලා බලලා තියෙනවද.
    මං මේ ලගදිත් බැලුවා youtube එකෙන්. Mr. Bones බලපන් ඒකත් පට්ට