ම්කේ පොඩි කෑල්ලක් එෆ්බි එකේ ෂෙයාර් වුනා. දැන් තමා මුළු වීඩියෝ එකමැ හම්බුනේ. මේක 1995 ගහපු එකක් වුනාට එෆ්බි එකේ ෂෙයාර් වුනේ මීට වඩා කලර් කරලා එඩිට් කරපු එකක්නේ. 
nane eke clips nam balala tyenawa.මම full එක පෙරෙයිදද කොහෙද බැලුවේ ඕක. මරු බන්.
ඉස්සර මුවි එකක් තිබ්බ god must be crazy කියලා එකත් මතක් උනා. උබලා බලලා තියෙනවද.
me full ekama dala thibbe na yako kawuruthඅනේ Repost
ehenam mokada welcome to internet qwe.Welcome to the internet
Edit : ado eka patta
pala palaහිනා යන්නෙ නෑනෙ හෙසාන්
mk
මාත් ඉස්සර බැලුවේ මරු පරණ උනාට.nane eke clips nam balala tyenawa.
තිබ්බා යකෝnane eke clips nam balala tyenawa.
me full ekama dala thibbe na yako kawuruth
ehenam mokada welcome to internet qwe.
pala pala

අවුලක් නැහැ මම තව පාරක් බැලුවා ඉතිං
තැංකූ සෙයා කලාට. පුලුවන්නම් මුගේ ෆිල්ම් එකත් දාන්න. රස්නෙ පිට ගලෝපු ජංගියකට වගේ ආදරෙයි බං.![]()
තැංකූ සෙයා කලාට. පුලුවන්නම් මුගේ ෆිල්ම් එකත් දාන්න.
ඒකි අරූට කනපිට හරවලාම දෙන්නේඅම්මෝ යකෝ සැමන් ගඳ ඇති.![]()
oke yana ewa tikama wage meketh thiyanawa... meke pol gediya bidina eka gana gaanu kenekgen ahanawa a gaanu kena Lankaawe

මං මේ ලගදිත් බැලුවා youtube එකෙන්. Mr. Bones බලපන් ඒකත් පට්ටමම full එක පෙරෙයිදද කොහෙද බැලුවේ ඕක. මරු බන්.
ඉස්සර මුවි එකක් තිබ්බ god must be crazy කියලා එකත් මතක් උනා. උබලා බලලා තියෙනවද.
මම එක බලන්නම්. thanks bro.මං මේ ලගදිත් බැලුවා youtube එකෙන්. Mr. Bones බලපන් ඒකත් පට්ට