විනාඩි 5න් ධර්ම චක්‍රයක්

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    සුපිරි වැඩ්ඩන්ට නොවේ... පොඩි වැඩ්ඩන්ට ගන්න දෙයක් තියේනම් ගන්න දැම්මේ....;)

    ප.ලි - මෙම වෙනස් ධර්ම චක්‍රය ගැන ප්‍රශ්න තියන අයට
    https://dhamma.lk.ingreesi.com/2020/07/808.html
     
    Last edited:

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    mata hithuna de mekama thama :D ekata darma chakrayak kiyanna bane
    Description eke kiyala thiyenawa a gana
    Darmachakraya ithin ona kenek dannawa eth eka saralay winadi 5k yanneth na ithin. meka saha eka athara wenaskam thiyenawa. tikak hoyala baluwoth meka ganath wadi wisthara ona ayata hoyaganna puluwan.

    Anyway i just drew it and recorded. more to come :)

    හැමදාමත් දන්න ධර්මචක්‍රය නම් නෙමෙයි... හැබැයි නිවැරදි එක මේ ආකාරය කියල අහල තියෙනව.. මේක පියවරෙන් පියවර කරන්නෙ කොහොමද කියන වීඩියෝ එකක් නම් නෙමෙයි. මූලික CorelDraw දැනුමක් තියෙන කෙනෙකුට නම් බලන් ඉදල කරන්න පුළුවන්... අඩුපාඩු, යෝජනා, චෝදනා පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
     
    • Like
    Reactions: Cenon

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,275
    24,444
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක තමා හරි ධර්ම චක්‍රය.
    රේරුකානෙ ස්වාමින් වහන්සේගේ පොත් වල තියෙන්නෙත් ඕක.
    කරත්ත රෝදෙ වගේ තියන එක කෙලවරක් නැති සසර ගමන් කරන හැටි පෙන්නනවා.
     
    • Like
    Reactions: Shanidush

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ඕක තමා හරි ධර්ම චක්‍රය.
    රේරුකානෙ ස්වාමින් වහන්සේගේ පොත් වල තියෙන්නෙත් ඕක.
    කරත්ත රෝදෙ වගේ තියන එක කෙලවරක් නැති සසර ගමන් කරන හැටි පෙන්නනවා.
    mamath ehema thamay ahala thiyenne :)
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඕක තමා හරි ධර්ම චක්‍රය.
    රේරුකානෙ ස්වාමින් වහන්සේගේ පොත් වල තියෙන්නෙත් ඕක.
    කරත්ත රෝදෙ වගේ තියන එක කෙලවරක් නැති සසර ගමන් කරන හැටි පෙන්නනවා.
    ඔයා දාපු ලින්කුවෙන් ගියහම තියෙන ලිපියේ මෙන්න මෙහෙම කොටසක් තියෙනවානේද. අන්න ඒ නිසා නේද ඔයා තීරණය කරන්නේ එළියට විහිදුනු කොටස් ටික නිවැරදි ධර්ම චක්‍රයේ නෑ කියලා.👇👇

    "පිටතට නෙරා ගිය ගැට ඇති සටහනකින් පෙනේනේ එය කැපෙන රෝදයක් නොව මොට්ට රෝදයක් බව ය. මොට්ට රෝදය අවියක් නොවේ. පිටතට නෙරා ගිය ගැටවලින් එහි ආයුධ භාවය අවලංගු වේ. එබැවින් පිටතට නෙරූ ගැට සහිත චක්‍ර‍ය ධර්ම චක්‍ර‍ය වශයෙන් ගැනීමට නුසුදුසු ය."

    ඇත්තටම මෙතනදි කියන්නේ "ගැට සහිත" කියලා. එකෙන් අදහස් වෙන්නේ තියුණු බව පෙන්නුම් කරන්න අසමත් විදිහට පිටතට නෙරා ගිය කොටස් ගැන.
    ඒ කියන්නේ විවිධ උදවිය පිටතට නෙරා යන කොටස් විවිධ විදිහට අදිනවා. අන්න එහෙම ක‍රන එක වැරදියි.
    ඒ නිසා ගැට වෙනුවට "දැති සහිත" විය යුතුයි කියන එකයි ඔතනදි කියන්නේ. එවිට තියුණු බව පෙනෙනවා.
    එහෙම නැතිව පිටතට නෙරගිය කොටසක් නෑ කියන එක නෙවෙයි.

    ඔය ලිපියේ තියෙන්නේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ "බෝධි පූජාව" කියන පොතෙන් උපුටා ගත් කොටසක්.
    ඔය සටහනේ ඉතිරි කොටස කියෙව්ව නම් ඔය ගැටළුව නිරාකරණය වෙනවා.
    මෙන්න ඉතිරිය.

    එතනදි බොහොම පැහැදිලිව මෙහෙම සදහන් වෙනවා.

    "ධර්මචක්‍ර‍ සටහනක් පිළියෙළ කිරීමේ දී එය කැපෙන දෙයක් බව දැක්වීමට චක්‍ර‍ පට්ටමේ දැති යෙදිය යුතු ය."

    "අපගේ දහම් පොත් සියල්ලෙහි ම ලකුණක් වශයෙන් යොදා ඇති ධර්මචක්‍ර‍ සටහන තේරුම් ගත හැකිවීම සඳහා මේ පොතට අතිරේකයක් වශයෙන් මේ ලිපිය යොදන ලදී."

    රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ ග්‍රන්ථයන්හි දැක්වෙන ධර්මචක්‍රය මෙබදුයි. 👇👇

    download.png

    bawddayage-athpotha.jpg
     
    View attachment 128428

    View attachment 128429
    yes oka hari eka. mata pataluna. ගොඩක් පින් වරද නිවැරදි කලාට
     
    Bro meka niwaradi dharmachakraya mokadda kiyala kiyanna hadapu vid ekak nam neme, me wage ekak technically lesiyen draw karaganna puluwan kiyanna thamay vid eka keruwe. habay meke wadiyen comment watenne dharmachakraya gana nisa man oya link eka hoyala damma. ekath okkoma kiyawala baluwe na. man andapu eketh thawa ona tharam adupadu nam thiyenawa, ewa indetail daana eka neme mata ona wenne. ewa ona kenekuta karaganna puluwan technique danagatthama :)
     
    • Like
    Reactions: shadow134