Questions විනිමය දෙපාර්තමේන්තුවෙන් කේස් එකක් Crypto ගත්තට

Taser

Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    ඕක මහ බැංකුව බලන්නේ ප්‍රාග්ධන යෙදවුමක් විදේශයකට යවලද කියලා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්ඩ පුළුවන් තමන්ගේ පුද්ගලික වියදම් වලට විතරයි. විදේශ ආයෝජන කරන්ඩ තහනම්.
    එතකොට සල්ලි යවලා තියෙන්නේ එහෙම ආයෝජන කරන කොම්පැනියකට නම් වැඩේ නීති විරෝදියි. Binance Kiyanne ehema ekak mama hithanne.
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,006
    12,376
    113
    Behind u :p
    p2p gatta nam, eke crypto mention kararla nattam awlak naa.

    umba pay kale online products / services buy karanna kiyahan,
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    ෆෝම් එක දාන්න පුළුවන්ද අපිටත් බලන්න.

    කෝමත් මුලින්ම ලෝයර් කෙනෙක් හම්බ වෙයන් ඒ යන ගාණ අපරාදෙ කියල හිතන්න එපා. හිතෙන හිතෙන ඒව ලියල නඩුවක් දාගන්න පොයින් එකක් ඇදගත්තොත් ටොපිය කන්න වෙයි.
    කියන දිනේට ඔය ඉල්ලන ෆෝම් එක පුරවල යවන්න. බැරි උනොත් ඊට පස්සෙ උන් වෙන වෙන ක්‍රම වලට යයි.
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    874
    720
    93
    ඉල්ලලා තියෙන විස්තර අනිවා යවන්න. කීයක් විතර යවල තියෙනවද? මේකේ කියන Annex 1 format එකත් දාන්න පුළුවන් නම් තව advice එකක් දෙන්න පුළුවන්. P2P කලාට හොයන්න අමාරුයි. සමහර විට අනිත් එකාගේ account එක flag වෙලා එකෙන් විස්තර ගත්ත වෙන්න පුළුවන්. FEC act එක අනුව approval නැතිව forex යවන්න බැහැ. මේ දවස්වල රටේ ඩොලර් නැතිව කෙලවෙලා ඉන්න නිසා, සල්ලි යවන accounts දැන් තදින් බලනවා ඇති. කොහොමටත් credit card වලින් investment වලට අදාල capital ගනුදෙනු කරන්න තහනම්. නොදැන කල වරදට සමාවෙන්න වගේ line එකක් දාල shape වෙන්න බලන්න කියපන්. නැත්නම් නඩු දාන්නත් බැරි නැහැ.
     
    • Like
    Reactions: NRTG

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    අපි හම්බකරොත් අපි කනවා තියරි එකත් අවුල් යාගෙන නෙද එන්නෙ. ඩොලර් එකට කෙල උනම ඔහොම දරුනු නීති ක්‍රියාත්මක කරන්න වෙනවා ඉතින්
     
    • Like
    Reactions: tha123 and ITGuy25

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    යකෝ අපේ සල්ලි අපි කොහේ ආයෝජනය කරාම ආන්ඩුවට මොකෝ. වෝනිග් දෙන්න පුලුවන් මහ බැංකුවට නඩු දාන්න බෑ . මේක මහ වේස නීති තියන වේස රටක් . හොද වැඩේ අපේ උන්ට දැන් සැපද
    this
    mata pennannama bari deyak thama me magula.
    ubala rupiyal bankuwala hira karan thiyagenath karanne govt ekata one widihata ubalage salli handle karanna dila balagena inna eka.

    oya deposit ban karana seen eka mulinma patan gaththe my3 ge kale idan.

    puluwan tharam banku walin salli ain karaganin. Rupiyal laga thiyagannawath epa
     
    • Like
    Reactions: ITGuy25

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට Transferwise එකවුන්ට් එක ඇක්ටිවේට් කරගන්න කාඩ් එකෙන් යුරෝ 20ක් දාල පරිප්පුවක් හම්බවෙන්න ගියා ඉස්සර
    මම ඔකට ඔන තරම් දානව අවුලක් වෙලා නෑ නේ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Meke kisima wistharayak dala nane.
    Mn hithanne ubage yaluwa crypto release karala complain ekak gahuwada danne naa.naththam eka account ekakin thawa account ekakata transfer karana eka kohomada illegal wenne
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මගේ යාලුවෙක්ට මෙහෙම ලියුමක් ඇවිත්. Binance P2P කරාම මෙහෙම කේස් එකක් එනවද? මොකද මේකට කරන්නේ?

    Update:
    Credit card වලින් අරන් නැහැ. P2P විතරයි.


    View attachment 131888
    මූ කොයි කාලෙද අරන් තියෙන්නෙ
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    this
    mata pennannama bari deyak thama me magula.
    ubala rupiyal bankuwala hira karan thiyagenath karanne govt ekata one widihata ubalage salli handle karanna dila balagena inna eka.

    oya deposit ban karana seen eka mulinma patan gaththe my3 ge kale idan.

    puluwan tharam banku walin salli ain karaganin. Rupiyal laga thiyagannawath epa
    පිං කෙත හෙල දෙරනින් නික්ම ගිහින් කොනක ඉන්නෙ 😂