Huga dhawsakata passey lassna nirmaanayak!

namak hadagaththata passe eka loku kamak kiyala hithaganna narakai...

අයිය කියන කතාව ඇත්ත.වෙනත් රටක කාලගුණික හා දේශගුණික බලපෑම්වලට විකල්පයක් වශයෙන් යොදාගන්නා අපිට කොහෙත්ම සම්බන්ධයක් නැති සමහර නොගැලපෙනම දේ ගෙඩි පිටින් කොපි කරලා උජාරුවට සමාජයේ ඉහල පැලැන්තිය එක්ක පෑහෙන්න හිත යට තියෙන නොතිස් ආශාව හා ගනූ දෙනු කරනා බටහිරට වැදූම් පිදුම් කරනා කළු සුද්දන් පිරිසක් ඉන්නා අපේ රටේ නිර්මාන හොරු ගැන කුමක් කියම්ද???
නිර්මාන හොරු දෙවර්ගයක් ඉන්නවා..කට්ටියක් ගෙඩි පිටින්ම අනුන්ගෙන් කොපි කරලා තමන්ගේ නම දාගන්නවා..අනිත් කට්ටිය නමක් හදා ගන්න මුලින් නිර්මාන හොරකමේ ගිහින් පස්සෙ ඒවා හොඳට ප්‍රගුණ කරලා අහු මුළු අත පත ගාලා ස්වෙච්චාවෙන්ම පසුකාලීනව අගනා නිර්මාන කරන තත්වයට පත්වෙනවා...
අපි කල යුත්තේ එයින් අපේ මනස වට්ටවා නොගෙන ඔවුනට හරි මග පෙන්වා දීමයි.....
නිර්මානකරුවන් විටෙක කොයි තරම් සංවේදීද කියල මට හිතුන වාර අනන්තයි..ඒ වගේම විටෙක අසාධාරණය හමුවේ දණ්ඩෙන් පහර කෑ නයෙකු සේ දරුණුයි...
අවසාන ප්‍රතිඵලය කලාකරුවන් හා නිර්මානකරුවන් වන අපි සමාජගත කරන්නේ අපෙන් විද්‍යාමාන වන්නාවූ එවන් එකකට එකක් වෙනස් මිශ්‍ර චිත්ත ධාරාවන් සමුහයකුයි..
ඉතා වටිනා සාර්ථක නිර්මානයක්. කලකින් කවි පියසට ගොඩ වී නංගී බෙදන මේ කවි රසය තුලින් අප කාගේත් සිත් තුල දනවන්නේ අපේ ජීවිත ගැන යමක් මීට වඩා හිතිය යුතුයි නේද කියනා හැඟීමයි..
දිගටම ලියන්න.....නංගියාට ජය...
නොනැවතී ඉදිරියටම යමු...
සුබ පැතුම්...

ekanama atta.. nirmanayak kiyanne lesei wadak nemei..podi hari deyak karanna godak mahansi wenna ona..nirmana rasa vidinawa wagema api eka agaya karannath ona..horakama thamai aith wadi pura wenne..subapatum saho hoda nirmanayak ps ekath hodai!!!!වෙනත් රටක කාලගුණික හා දේශගුණික බලපෑම්වලට විකල්පයක් වශයෙන් යොදාගන්නා අපිට කොහෙත්ම සම්බන්ධයක් නැති සමහර නොගැලපෙනම දේ ගෙඩි පිටින් කොපි කරලා උජාරුවට සමාජයේ ඉහල පැලැන්තිය එක්ක පෑහෙන්න හිත යට තියෙන නොතිස් ආශාව හා ගනූ දෙනු කරනා බටහිරට වැදූම් පිදුම් කරනා කළු සුද්දන් පිරිසක් ඉන්නා අපේ රටේ නිර්මාන හොරු ගැන කුමක් කියම්ද???