විපතේදී ඔබවෙත එන රතු තරුව

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පුක නොදී හිටහන්.... මම උන් කරන වැඩ ගැන මුකුත් කිව්වෙ නෑ හරිය... උන්ගෙ පොලිටිකල් ගේම් එක ගැනයි කිව්වෙ... උඹ වල්ගෙ පාගා ගත්තට මට කරන්න දෙයක් නෑ.... අනික උඹ කොටු වෙලා ඉන්න‍වනන් එළකිරි එන්න එපා... ඔය වටේ පිටේ ඉන්න උන්ට උදව්වක් කරපන්.. ආරක්ශිත තැනකට පලයන්....

    උදව් කරන එක ගැන උඹ මට කියන්න එන්න එපා බන්. මම දැනටත් මට පුලුවන් උපරිමෙන් උදව්වක් කරලා තියෙන්නෙ. ඒක මට මෙතන කියවන්න ඕන නෑ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    e unata dan ubata un udaw karana eka political promotion ekakne,
    ubata anuwa ehema karana eka weradiyne..

    nattam kelinma kiyapan jeppanta mama kamati naha mama unta chande denne naha, e unata me weladi udaw karana eka loku deyak :) kiyala
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උදව් කරන එක වැදගත් ඒත් ඇයි රතු තරැව, අර තරැව, වල්ග තරැව එහෙම කියල බෝඩ් ගහන් වැඩ කරන්නෙ... නිකන් දේශපාලනය තමා එතනත් තියෙන්නේ... අනික ජෙප්පො ඔතන හිටියේ නෑ කියල වෙන මිනිස්සු උදව් නොකර ඉන්නෙත් නෑ නේ...

    මම ජෙප්පන්ට කැමති නෑ තමා... උන්ගෙ ප්රෝඩාවලටත් කැමති නෑ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උදව් කරන එක ගැන උඹ මට කියන්න එන්න එපා බන්. මම දැනටත් මට පුලුවන් උපරිමෙන් උදව්වක් කරලා තියෙන්නෙ. ඒක මට මෙතන කියවන්න ඕන නෑ...

    වතුරෙන් යට වෙලා නන් එළකිරි එන්නෙ කොහොමද? උඹලෑ පැත්තෙ දැන් ගැටලු ඉවරද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    උදව් කරන එක වැදගත් ඒත් ඇයි රතු තරැව, අර තරැව, වල්ග තරැව එහෙම කියල බෝඩ් ගහන් වැඩ කරන්නෙ... නිකන් දේශපාලනය තමා එතනත් තියෙන්නේ... අනික ජෙප්පො ඔතන හිටියේ නෑ කියල වෙන මිනිස්සු උදව් නොකර ඉන්නෙත් නෑ නේ...

    මම ජෙප්පන්ට කැමති නෑ තමා... උන්ගෙ ප්රෝඩාවලටත් කැමති නෑ....

    eka unge kamatta, mukuth nokara innawata wada ehema hari karana eka hodaine. ehema baluwot ara derana karaya shirt gahan udaw karanne? Red cross karanne? army eke kollo uniform adan bahinne?

    Rathu shirt natiwa awit anura giyamath uba kiyay deshapalanaya kiyala, mokada anurayage muna dakiddi hamoma dannawane meka jeppa kiyala :)
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    13256090_1718234588417859_1949072097824699717_n.jpg

    Army kit eka gahapu kollek mehema pihita weddi apita sathutak wagema adambarayak danenawa, eth samaharunta mekath penei army kit gahuwe ayi ? menna army eka promote karanawa kiyala :lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    machan ubata monada oni? kaduwela koheda? ape uraj karaygeth gewal walata kela wela biyagama :sorry:
    api dawal ape area eke podi collection ekak danawa, oni nam puluwan udawwak denna puluwan.

    මම බෝමිරියෙ බන්. අපේ ගෙදරට වතුර ආවෙ නෑ පාරවල් ඔක්කොම බ්ලොක්. ඒත් අය්යලගෙ ගෙදර යට උනා. කෑම බීම නම් සදූදා ගිහින් ඇති වෙන්නම ගෙනාවා. තව අය්යලගෙ ඔෆිස් එකෙනුත් දුන්නා..
    මේ දැනුත් එයාෆෝස් එකෙන් පාර්සල් බානවා ගෙදර පිටිපස්සෙ ඉස්කෝලෙට
    :)

    qn1j7q.jpg
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වතුරෙන් යට වෙලා නන් එළකිරි එන්නෙ කොහොමද? උඹලෑ පැත්තෙ දැන් ගැටලු ඉවරද?

    ගෙදර යට උනේ නෑ.. පාරවල් යට උනා.. කරන්ට් වතුර තියනවා බන්. පාරෙ තාම වතුර
    උඹට සැරට කතා කල එකට සොරි මචන්. උඹ කියපු කතාවට මල පැන්නා මට :sorry:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මම බෝමිරියෙ බන්. අපේ ගෙදරට වතුර ආවෙ නෑ පාරවල් ඔක්කොම බ්ලොක්. ඒත් අය්යලගෙ ගෙදර යට උනා. කෑම බීම නම් සදූදා ගිහින් ඇති වෙන්නම ගෙනාවා. තව අය්යලගෙ ඔෆිස් එකෙනුත් දුන්නා..
    මේ දැනුත් එයාෆෝස් එකෙන් පාර්සල් බානවා ගෙදර පිටිපස්සෙ ඉස්කෝලෙට
    :)

    ehenam hodai machan, parissamin idin, dan wathura bahinne nedda yata unu area :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ගති ගුණ අතින් තවමත් අපි වනන්තරේ .....වනන්තරේ

    Not everyone machan :) ganwathura siddhiyedhi minissunta theruna, minissunma misak, minissu rawattala parliament giya ewun nemei kiyala :)
    fort maradana station waladi minissu godak aya thamange bath packet eka tiyala yanawa anith ayata pihita wenna :)
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මහ පාරේ යද්දි ගුනෙභායිට බොකක් සෙට් වෙනවා...
    රුපියල් 5ක් දීල පොදු වැසිකිලියට ගිහින් බොක දානවා...

    වතුර එකක් දාන්නේ නෑ.... මොකද එහෙම දැම්මොත් ඒ ටික සුද්ද කරන්න කම්කරුවෙක් ඕනි නැති වෙනවා.. සල්ලි ගෙව්වේ ඒක සුද්ද කරන්නත් එක්ක...

    ජෙප්පෙක්
    පොදු වැසිකිලියට ගිහින් වතුර ගැහුවොත්, ඌ ලකුනු දාගන්නවා, කම්කරුවගේ රස්සාවට කෙල වෙනවා...

    :D:D:D:D:D:D:D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    eka unge kamatta, mukuth nokara innawata wada ehema hari karana eka hodaine. ehema baluwot ara derana karaya shirt gahan udaw karanne? Red cross karanne? army eke kollo uniform adan bahinne?

    Rathu shirt natiwa awit anura giyamath uba kiyay deshapalanaya kiyala, mokada anurayage muna dakiddi hamoma dannawane meka jeppa kiyala :)

    ඉතින් හැමෝම උදව් කරනවනන් ඇයි මේ ජෙප්පන්ට විතරක් ප්රමෝශන් එක දෙන්නෙ? මෙතන තියෙන්‍ෙ දේශපාලනය නෙමේද? හරියට අනිත් උන් වැඩ කරන් නෑ වගේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Not everyone machan :) ganwathura siddhiyedhi minissunta theruna, minissunma misak, minissu rawattala parliament giya ewun nemei kiyala :)
    fort maradana station waladi minissu godak aya thamange bath packet eka tiyala yanawa anith ayata pihita wenna :)

    එතකොට උඹ කියන්නෙ පාර්ලිමන්ට් ගිය උන් ඔක්කොම වැඩ දාලා ගංවතුරෙ බැහැන් අාධාර බෙදන්න ඕනි කියලද? ඒකද උඹලගෙ තියරිය....