විප්ලවයට ජයවේවා!!!

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    විප්ලවයට ජයවේවා!!!

    "අවුලක් නැ බන් අදත් ඉන්නේ පොලිසියෙ සෙට් එක කදුළු ගෑස් පාර ගහයි මුලින්ම හාන්දුරුවෝ සෙට් එකයි කෙල්ලෝ සෙට් එකයි බස්සලා ටිකක් ගුටිකන්න අරිමු අපේ උන්ට කියපන් DSLR ටික ගානට සෙට් කරලා හොද ෆොටෝ ටිකක් ගහගන්න කියලා.අඩුම තරමේ විස්සක් තිහක්වත් හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න ඕනි තිහක් හතලිහකවත් ඇරෙස්ට් කරන්න ඕනි නැත්තන් වැඩේ පාඩුයි "කියමින් අන්තරේ කැදවුම්කරු ළහිරු පිට කැසුවේය.ලහිරුගේ අනුප්‍රත්තිකයන් හිස සලා එය එක හෙලාම පිළිගත්තේය.
    ඒ අතරේ එකෙක් අයියේ වතුර පැකට් ටිකක් අරන් ගියාට අවුලක් නැද්දැයි ඇසුවේය.
    ඌ දෙස උඩ සිට බිමට බැලු ලහිරුට මල පැන්නේය පස්ට් යර් පකයා තාම කදුළු ගෑස් එකක් හරියට කාල නෑ ඒ උනාට වතුර පැකට් අරගෙන යන්න අහනවා දෙන්නේ නෑ තොපි එකෙක්ටවත් මෙතැන රිපීට් වේවි අවුරුදු හය හත කදුළු ගෑස් කකා අපි ඉන්නවා අපි එකෙක්වත් ඇහුවද වතුර මලු ගෙනියන්න ? යැයි ගෝරනාඩු කළේය .එම ගොරනදුවට බය වූ පළවැනි වසර සිසුවා නැට්ට හකුලාගත් බල්ලෙකු මෙන් ඇකිලී ගියේ තට්ටම අතගාමින් සීනියර් අයියලාගේ ගුද සංසර්ගයේ අමාරුවද සිහිකරගනිමිනි.

    මේ එක නෙවෙයි කවුද දැන් එතකොට ඇමති තුමත් එක්ක සාකච්චා කරන්න යන්නේ යැයි පරණ එකෙක් ඇසුවේය පිස්සුද බන් ඇමතියා අපි එනකන් ඉදිද ඌ නෑ යකෝ උගෙන් වැඩක් නෑ අපිට ලහිරු කිවේය..

    විරෝදතාවයට උදෑසන සෙට් වූ කොල්ලන් කෙල්ලන් ෆෝම් කරමින් ලහිරු කියාසිටියේ තමා මරණය තෙක් සටන් වදින බවය..ගේමක් නෑ කෙලින්ම ඇතුලට පනිමු එක පොලිස් කාරයයි ගේට්ටුවේ ඇත්තේ වැඩ කරන උන් ටික බය කරගත්තාම කේස් එකක් නෑ බැනර් ටිකක් එලලලා ගේම දෙමු වැඩ කරන උන්ටත් රෙවෙන්නම බය කරමු අනික කොහොම හරි පොලිස් කාරයෝ ටික අවුස්සගන්න ඕනි මුනට කෙල විසිවෙන සයිස් එකට ලගට ගිහින් බැනපල්ලා නැත්තන් ඕකුන්ට ගානක් නෑ STF කාරයෝ ටිකක් පිටිපස්සේ ඉදි නිකන් අපිව බය කරන්න වගේ ගණන් ගන්න එපා උන්ව ගෙනල්ලා තියෙන්නේ ෂෝ එකට විතරයි යැයි උද්දාමයෙන් ලහිරු පැවසුවේය
    ලහිරු සිතු පරිදි ගොඩ නැගිල්ල ලේසියෙන්ම අත්පත් කරගත්තේය බැනර් එල්ලුවේය පොලිස්සියට පුකෙන් හිනාවෙමින් සතුටින් සිටියේය මහ හඩින් පම්පෝරි ගසමින් මහා විරක්රියාව ගැන පුරසාරම් දෙඩුවේය .විශේෂ කාර්ය බලකායේ නිලදාරීන් එකා දෙදෙනා වැඩි වෙනු බව පෙනුනි බට්න් පොලු හෙල්මට් විගසිල් රැගෙන ඔවුන් සුදානම් සරිරෙන් සිටිනු දුටුවේය ලහිරු ලගට ආ සමීප අන්තරේ ක්‍රියාකාරිකයෙකු ලහිරුගේ කනට කර අඩෝ මේ පාරනම් stf එකෙන් බස්සන්න වගේ යන්නේ කන්ඩ වෙනවා අම්බානක කට්ටිය එලියට අරන් පනිමුද ඇතුලේ ඉදන් ගේට්ටු ටික වහගමුද ඇසුවේය
    වහා කට්ටිය ඇතුලට ගන්නා ලෙස උපදෙස් දුන් දුන්නේය මල්ලි මේක හෙට අනාගතය වෙනුවෙන් කරන දෙයක් අපි එකා පිට එකා මැරුණත් නතර කරන්නේ නෑ මේ සටන දෙයියම්පා හා දැන් ගිහින් ගුටිකාලා වරෙල්ලා නෑ නෑ ගහලා වරෙල්ලා කොහොම හරි අවුස්සගනින් අරුන් ටික යැයි කොල්ලන් ටික අවුස්සා ලහිරු තම හිතවත් දෙතුන්දෙනා සමග අස්සක් මුල්ලක් හොයා ගියේය..

    නැගෙනහිර තම බලය රදවාගෙන ත්‍රස්තවාදීන් සමග යුද වැදී වික්‍රමාන්විත ඉතිහාසයකට හිමිකම් කියන බ්‍රිතාන්‍ය SAS හමුදාවේ පුහුණුව ලද ශ්‍රීලංකා පොලිස් දෙපාර්තුමේන්තුවෙන් නිතිය හැදෑරු ලංකාවේ එකම පැරා මිලිටරි ඒකකය වන විශේෂ කාර්ය බලකා නිලදාරීන් කිසිදිනෙම තම රාජකාරිය මගහරින්නේ නැත ඔවුන්ට කොටින්ද අන්තරේද කියා වෙනසක් නැත ඔවුන් යුද සමයේ සාමසකච්චා සදහා පැමිණි කොටි ප්‍රබුන් පවා ආරක්ෂා කල ඒකකයකි ඔවුන්ට දෙන රාජකාරිය අකුරට ඉටු කරන පිරිසකි.

    අන්තරේ සිසුන් මුනට කෙල විසිවෙනතුරු බැන්නේය ඇගිල්ල දිගුකරමින් අමු තිත්ත කුණුහරුපයෙන් බැන්නේය සෙරෙප්පු වලින් දමා ගැසුවේය එහෙත් නියෝග ලැබෙන තුරු stf නිලදාරීන් එකදු පහරක්වත් එල්ල කලේ නැත.

    අවසානයේ stf නිලදාරින්ට නියෝග ලැබුනි.. බලෙන් අත්පත්කරගෙන සිටි රජයේ ගොඩනැගිල්ල බේරාගැනීමේ ක්‍රියාන්විතය ආරම්භ කළේය ඔව් සාමාන්‍ය පොලිසියට වඩා සැර වැඩිවිය වෙනදා මෙන් අනේ මල්ලි යන්න කියන්නට කවුරුත් නොවිය කැම්පස් සිසුන් ඉදිරියේ තම නිල ඇදුම දෙකයි පනහ ගානට stf එක දමන්නේ නැතිය මදි නොකියන්න බැටන් චාර්ජ් එකක් දුන්නේය වෙලාවට ඔවුන් අත වෙපන් තිබුනේ නැත .

    "කඩපල්ලා හුත්තෝ විදුරු පොලේ ගහපල්ලා ඔය මල්පෝච්චි කෝ කො ඇගිලි මාර්ක් තියන එක ඕකත් කඩපන් ගනින් ඔය මාකර් pen ටික ලියපල්ලා බිත්තිවල මොනාහරි ටිකක් "යැයි මරු විකල්ලෙන් කැගසමින් ලහිරු සහ පිරිස ඉතා අමාරුවෙන් පැන දිව්වේය එලියට පැන අපි ආයෙත් එනවා හුත්තෝ!!!යැයි ගෝරනාඩු කළේය..
    මල හත් ඉලව්වයි ලහිරුවෝ අන්න පනහක් විතරැ අමාරුයි තමුසේ කිව්වා නේද එච්චර කේස් එකක් වෙන්නේ නෑ කියලා .ලහිරුගේ සමීපතමයෙක් ලහිරුට චෝදනා කළේය ඔහොම ගහයි කියලා හිතුවේ නෑ බන් මම දැන් මොනා කරන්නද දැන් මල්ලිලා උබලා සේරම ඇඩ්මිට් වෙන්න ඕනි ගිහින්. සියක්වත් යන්න ඕනි කියා වටපිට බලා පස්ට් යර් කොල්ලෙක්ට කතා කර කනහරහා පාරක් දුන්නේය හරි මල්ලි උබත් පලයන් පොලිස්සියෙන් ගැහුවා කියලා හොස්පිටල් එකට අවුලක් නෑනේ බන් සටන දිනුම්නේ ලහිරු කිවේය.

    අඩෝ ලහිරුවෝ ගානට ෆොටෝ ටිකනම් වැදුනා යැයි DSLR එකක් ඔසවාගත් ලහිරුගේ සහචරයෙකු පැමිණ කිවේය .ඔය තියෙන්නේ බඩු අද රෑ තමා රෑ සොසල් මිඩියා ටිකයි මිඩියා චැනල් ටිකයි පත්තු කරලා ගමු අර කැරි stf කාරයෝ නැති කරන්න ඕනි බලපන් ගැහුවා ගැහිල්ල අනුනවයෙන් මම බෙරුනෙත්
    මමනම් හොදටම කෑවා බන් කියමින් කොර ගසමින් එතනට පැමිණි අන්තරේ එකෙකු බිම බුදියාගනිමින් කිවේය
    හරි හරි හුත්තෝ හොස්පිටල් ඇඩ්මිට් වෙමු සටන දිනුම්නේ ඉරුණු කමිසය ගුලිකරගනිමින් ලහිරු කිවේය.

    මේකෙන් පස්සෙ සමහරවිට මාව ඇතුලට දායි ඒක අවුලක් නෑ හැබැයි උබලත් නිකං ඉන්ඩ එපා ඈ කැම්පස් කොල්ලො කෙල්ලො ඔක්කොම පාරට දාල පාරවල් වහලා පිකට් කරපල්ලා මාව නිදහස් කරන්ඩ කියලා...

    "ඒත් බං මේටිකේ කැම්පස් එකේ එන්ඩ් එක්සෑම් නෙ"එකෙක් කීවේය.."එක්සෑම්!!!"ඇස් ගෙඩි දොඹ ගෙඩි සයිස් කරගත් ලහිරු කෝපයෙන් වෙවුලමින් ගෝරනාඩු කලේය..."රීපිට් වෙන්න කියපන් හුත්තො...අපි ඉන්නෙ මේ අවුරුදු 7 8 රීපිට් වෙවී ඇයි එහෙනං උන්ට බැරි.... පිකට් විතරක් නෙවෙයි ආට් ෆැකල්ටියෙ කොල්ලො/කෙල්ලො දම්මලා ලියපන් ඇඩිලා කොර වෙලා යන පතරංග කවි/නිසදැස් සෙට් එකක් මගෙ ෆොටෝ එකත් එක්ක ඒවා කැම්පස් පේජ් සෙට් එකෙන් බුකියට දාල කැම්පස් ඉන්න හැම එකාටම කියපන් ඒවා බුකිය පුරා ශෙයා කරන්න කියලා....එතකොට වැඩිම උනොත් සතියයි මම ඇතුලෙ ඉන්නෙ.... මේකෙන් බැරි උනොත් ඊලග පාර විරු සිසුවෙක් බිහි කරලා උගෙ මිනිය ලිප්ටන් වටරවුමේ තියාගෙන හරි පිකට් කරමු" ලහිරු තම ජංගම දුරකතනයේ වෝල් පේපරයේ ඇති චේගේ ජායාරූපය දෙස බලාගෙන කීවේ දැඩි අධිෂ්ඨානයකිනි...

    විප්ලවයට ජයවේවා!!!!! මේ ඇසූ අන්තරේ සහචරයෝ මහ හඩින් ගුගුලේය...

    - මතු සම්බන්දයි -

    ©fb
     
    Last edited:
    • Like
    Reactions: johnferna678

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩයාමක් අනවසරයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුල් වීම...

    උද්ඝෝෂණය - ඉතා සාධාරණය

    අනවසරයෙන් රාජ්‍ය ගොඩනැගිල්ලක් තුලට ඇතුළු වීම - බරපතල වරදකි

    අනවසරයෙන් ඇතුළු වූවන් පළවා හැරීමට පොලිසිය සහ STF යොදවා පහර දීම - ඉතා සාධාරණය

    පෞද්ගලික තරහවල් පිරිමහ ගැනීමට සිසුන්ගෙ හිසට හා පිටට පහර දීම - ඉතාමත් නින්දිත පහත් ක්‍රියාවක් වන අතර ඉතා බරපතල වරදකි.මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමකි.මිනිසුන්ට පොලිසිය පිළිබඳ ඇති අප්‍රසාදය තව තවත් වැඩි වීමට හේතු වේ.

    වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය - පනහට පනහ අවස්තාවකි.රජය මේ ප්‍රශ්නයට ඇහුමකන් නොදෙනවා නම් මෙය හැර වෙන විකල්පයක් නැත.

    වැඩ වර්ජනය කරන අතරතුර Private Practice කිරීම - වැරදිය (නමුත් සමස්ත වෛද්‍යවරුන්ගෙන් 70%ක් පමණ PP නොකරන බවද ඔබ දැන ගත යුතුය)

    පොලිසිය සහ STF සෙබළුන්; සිසුන්ට කුණුහරප සහ අසම්මත ලෙස බැන වැදීම - වැරදිය

    සිසුන්; පොලිසිය සහ STF සෙබළුන් හට කුණුහරප සහ අසම්මත ලෙස බැන වැදීම - වැරදිය

    රජය - ඉතාමත් වැරදිය.වහාම මේ ප්‍රශ්නයට මැදිහත් වී විසඳුමක් ලබා දිය යුතුය.

    අන්තරේහි බොහෝ ක්‍රියාවන් - අනුමත නොකරමි. නමුත් ඔවුන් මේ වෙලාවේ කෑ ගසා ඉල්ලන දේ ඉතාමත් සාධාරණය.

    සමහර පේජ් ඇඩ්මින්වරු - කටුස්සන් විශේෂයකි. ලයික්ස් ප්‍රමාණය හා විවිධ පාර්ශව වලින් ලැබෙන මුදල් ප්‍රමාණය මත යැපේ. STF සහ හමුදාවෙහි වෙනස නොදනී. රටේ නූගත් පිරිස වැඩි කිරීමට විශාල වශයෙන් දායක වේ. ඒ නිසා ඔවුන් ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වීම ඇඟට ගුණය.

    විද්‍යුත් මාධ්‍ය - බොහෝමයක් අවස්තාවල වැරදිය. නැති ප්‍රශ්න ඇති කරයි. සිද්ධියක කොටසක් පමණක් උලුප්වා පෙන්වා සමාජයට වැරදි පණිවිඩයක් ගෙන යෑමට සෑම විටම උත්සහ කරයි.

    මේ සිද්ධිය පදනම් කර ගනිමින් සයිටමයට කඩේ යන පිරිස - කිසිසේත්ම වැරදි නැත. බරපතල මානසික රෝගයකින් පෙළේ. ඔවුන් සමඟ තර්ක කිරීමට යෑමෙන් වළකින්න. සෑම විටම ඔවුන් නිවැරදි බව ඔවුන්ට දැනීමට සලස්වන්න. නැතහොත් මෙම රෝගය උග්‍ර වී සිය දිවි නසා ගන්නා තත්ත්වයට පැමිණිය හැක.

    රාජිත සේනාරත්න - "ශාක භක්ෂක මදුරුවා" යන වචන තුන ඔහු; ඔහුගේ ඇමතිධූරයට කෙතරම් සුදුසුද නැද්ද යන්න පැහැදිලි කිරීමට ප්‍රමාණවත්ය.

    මෙම ප්‍රශ්නය මුල් කර ගනිමින් සයිටමයට හෝ අන්තරයට කඩේ යන බවක් පෙන්වමින් තම දේශපාලනික අරමුණු ඉටු කර ගැනීමට පමණක් පෙනී සිටින පිරිස - අවජාතකයින්ය.

    අන්තරය - විවිධ මත තිබිය හැක. නමුත් මෙම ප්‍රශ්නයේ බොහෝ අවස්තාවලදි සාධාරණය.
    විශ්වවිද්‍යාල සිසුන් සෑම දෙනෙක්ම අන්තරයෙහි නොමැත.අන්තරය තිබෙන්නෙ විශ්වවිද්‍යාල තුළ මිසක් විශ්වවිද්‍යාල තිබෙන්නෙ අන්තරය තුළ නොවේ! (ඔබේ දැනුමට)

    සයිටම් ප්‍රශ්නය මුල් කර ගනිමින් SLIIT, NSBM, NIBM වැනි අනෙකුත් අර්ධ රාජ්‍ය / රාජ්‍ය නොවන / පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වසා දැමිය යුතුයි කියන රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් - මානසික රෝගීන්ය

    අන්තරේ ක්‍රියාවන් පදනම් කර ගනිමින් සයිටම් හොඳයි කියන SLIIT, NSBM, NIBM වැනි අනෙකුත් අර්ධ රාජ්‍ය / රාජ්‍ය නොවන / පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වල සිසුන් - මානසික රෝගීන්ය

    ඉහත සඳහන් කිසිඳු රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුලත් වීමට නොහැකිව බුකියේ දොඩවන පිරිස - අවධාන ගණිකාවන්ය ( Attention Whores)

    -තරියා-

    Tharindu Jayasinghe ගේ මුහුණු පොතෙන් උස්සන ලදී
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491

    :yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    19247931_307066446388173_5950765828899090353_n.jpg