විබාගේ ලියලා ආව බම්

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,368
    20,783
    113
    Panadura
    :P :P :angry:
    පල උට්ටෝ බොරු නොකියා
    එනවා මෙතන බොරු කියාගෙන නාකි කුකුළා

    [දැන් ඉතින් රිදෙයි ටිකක්]
     
    හුට්ටෝ

    අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්රියාවලියේ චක්රිය ප්රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්රතිවිපාක පාලනය කිරිමේ උපක්රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

    මේ පිළිබද අදහස් දක්වන්න

    මේකට මොකද්ද බන් ලියන්නේ
    ඉක්මනට එවපන් උත්තරයක්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22066150 said:
    හුට්ටෝ

    අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්රියාවලියේ චක්රිය ප්රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්රතිවිපාක පාලනය කිරිමේ උපක්රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

    මේ පිළිබද අදහස් දක්වන්න

    මේකට මොකද්ද බන් ලියන්නේ
    ඉක්මනට එවපන් උත්තරයක්

    ඉරෝසන් නේ මෙහෙම කිව්වෙ ? :D golden oldies :baffled:
     
    පේපර් එක ලියන කොට බැරි දෙයක් තිබුනොත් එලකිරි ඇවිත් thread එකක් දාපන් කියල දෙන්නම්:rolleyes::baffled:

    කෝ උබලගෙන් ඇහුවට කිව්වේ නෑ නේ
    Maaara nawillak ne silva
    Ela ela

    :P :P
    පලයන් හුට්ට යන්න

    කුනුහබ්බ කියන්න එපා යකෝ
    මල් වගේ පොඩි ලමයි අපි
    එළකිරියේ පක් ගහනවද ගිහින් වැඩ කරපන් ...

    ජයවේවා !!!

    එල එල
    Good luck silva

    එල එල
    :sorry::sorry: තරහ අවසර සිල්වා මාමේ :baffled:

    අවසරයි මා පුතී
    ජයවේවා !!!

    එල එල
    ඒ මම නෙමේ බන් වෙන පොරක් ඒවා පත්තු කලේ ....උඹේ මතකය නම් අන්තිමයි :dull::dull::baffled::baffled:

    උබ නේද පවුලේ උන් M3 පැත්තට හැරෙව්වේ එතකොට
    all the best

    එල එල