Podi Silva - පොඩි සිල්වා;22066150 said:හුට්ටෝ
අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්‍යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.
මේ පිළිබද අදහස් දක්වන්න
මේකට මොකද්ද බන් ලියන්නේ
ඉක්මනට එවපන් උත්තරයක්
golden oldies 
ඉරෝසන් නේ මෙහෙම කිව්වෙ ?golden oldies
![]()
![]()
![]()
පල උට්ටෝ බොරු නොකියා
එනවා මෙතන බොරු කියාගෙන නාකි කුකුළා
[දැන් ඉතින් රිදෙයි ටිකක්]

math ද කරේ.
පේපර් එක ලියන කොට බැරි දෙයක් තිබුනොත් එලකිරි ඇවිත් thread එකක් දාපන් කියල දෙන්නම්
Maaara nawillak ne silva
Ela ela
පලයන් හුට්ට යන්න
එළකිරියේ පක් ගහනවද ගිහින් වැඩ කරපන් ...
ජයවේවා !!!
Good luck silva
තරහ අවසර සිල්වා මාමේ
![]()
ජයවේවා !!!
ඒ මම නෙමේ බන් වෙන පොරක් ඒවා පත්තු කලේ ....උඹේ මතකය නම් අන්තිමයි![]()
all the best
ලබ්බ වන්නා වූ ඉදිරි අනාගතය ඔබට ජයින් ජයීම වීවා!
Podi Silva - පොඩි සිල්වා;22067775 said:සොරි වෙන්න අය්යේ


තවීශ මල්ලී කියන්නේ උබේ ගල් කොල්ලා නේද?![]()
Podi Silva - පොඩි සිල්වා;22068231 said:නෑ උබේ කලින් account එක
ඕකේ තැන්ක් යූ