ඔව ඔකුන් හිතාමතා කාරන වැඩ.. දක්ශ කොල්ලො ෆේල් කරන්න...

එළකිරි_කොල්ලා;13478757 said:මේක මචන් කෙල්ලෝ එකතු වෙලා කොල්ලොන්ව ෆෛල් කරන්න හිත මත කරපු දෙයක් .විදේශීය බලපෑම් තියෙන්නත් පුළුවන්.හැබැයි මොන උනත් දේශීය ජන්ගියක් නේද ??![]()


උඹට නම් සෑහෙන්න ඔය සීන් වෙලා තියෙන පාටයි සුපුනයා..

heheනැතුව නැතුව...![]()


අයියෝ උබට වෙලා තියෙන සීන් එක.
මටත් ඔය වගේම සීන් එකක් වෙලා තියෙන්ව ස්කුල් එකේදි.අයියෝ exam කිව්වලු..
මම හිතන්නේ ඔය කෙල්ලන්ගේ ට්‍රික් එකක් අපිව ෆේල් කරන්න.![]()
අපෝ උඹ අහුවෙලානේ බං.. යකෝ කෙල්ලො ඔය වගේ දේවල් කරන්නෙ ඕනකමින්..
