විභාගයකට.ගියෙමි

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අඩෝ මචන් උබ සිරා ජෙනුයින් පොරක් බන්, ලොවෙත් කතාව බන්.
    ඊයේ MC එකේ ඔහොමම සීන් එක සෙට් උනා මචන්.
    යන යන හැම එකගෙම බෙල්ල අඩි 10ක් විතර යනකම් ඒ පැත්තටම හැරිලා තිබ්බේ...
    මට නම් MC එක උනේ උබට නම් විභාගෙදි.. හි හි..
    කොච්චර අසරන වෙන්න ඇත්ද උබ..
    හි හි
    :P :P :P :P :P
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    එළකිරි_කොල්ලා;13478757 said:
    මේක මචන් කෙල්ලෝ එකතු වෙලා කොල්ලොන්ව ෆෛල් කරන්න හිත මත කරපු දෙයක් .විදේශීය බලපෑම් තියෙන්නත් පුළුවන්.හැබැයි මොන උනත් දේශීය ජන්ගියක් නේද ??:P
    :D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    විචාරක විමසුම

    ඉන් පසු විභාගයට පෙණී සිටියන් සතුටින් විභාගය අවසන් වී විසිර ගියාලු.
    චාම්ස් පශ්චත් භාගය පෙන්වූ ලද පස්සෙන් ගියාලු.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    DSC00088cF.jpg
    DSC00089NF.jpg
    DSC000936m.jpg
    DSC00096cG.jpg
    DSC000979.jpg
    DSC00104uZ.jpg
     
    Last edited:

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අයියෝ උබට වෙලා තියෙන සීන් එක.:rofl:

    මටත් ඔය වගේම සීන් එකක් වෙලා තියෙන්ව ස්කුල් එකේදි. :P අයියෝ exam කිව්වලු..:baffled:

    මම හිතන්නේ ඔය කෙල්ලන්ගේ ට්‍රික් එකක් අපිව ෆේල් කරන්න.
    :angry:

    අපෝ උඹ අහුවෙලානේ බං.. යකෝ කෙල්ලො ඔය වගේ දේවල් කරන්නෙ ඕනකමින්..:dull:


    අනේ :(