මොන දේට අත්සන් නොකලත්......... සාක්ෂි තියෙනවා නම්............
ඇමරිකාවට ඕන විදිහට........බැන් කී මුන් නොහොත් (බකමුනා) කොහොමත්.....කතාව හරි ගස්වනවා.
ඔය හැම සම්මුතියක්ම හදලා තියෙන්නේ.... අපිට ආදරේට නෙමෙයි.... උන්ට ඕන විදිහට වැඩේ කරගන්න..... හැබැයි... දැන් ආසියාවත් එක්ක සෙල්ලම් වෙන්නේ නැ.....
කොහොමත් උද්ගෝෂන, උපවාස වලින් වැඩක් නැ.
රාජය තාන්ත්රිකව මේ ප්රශ්නෙට මුණ දෙන්න ඕනේ.
ආයිත් රට දෙකට බෙදන එක වෙනකම් තමා....... බකමුනායි....අනිත් භූතයෝ...ටිකයි බලන් ඉන්නේ.








