විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

speg

Member
Dec 13, 2007
876
110
0
gedhara ennada?
මොන දේට අත්සන් නොකලත්......... සාක්ෂි තියෙනවා නම්............

ඇමරිකාවට ඕන විදිහට........බැන් කී මුන් නොහොත් (බකමුනා) කොහොමත්.....කතාව හරි ගස්වනවා.

ඔය හැම සම්මුතියක්ම හදලා තියෙන්නේ.... අපිට ආදරේට නෙමෙයි.... උන්ට ඕන විදිහට වැඩේ කරගන්න..... හැබැයි... දැන් ආසියාවත් එක්ක සෙල්ලම් වෙන්නේ නැ.....

කොහොමත් උද්ගෝෂන, උපවාස වලින් වැඩක් නැ.

රාජය තාන්ත්‍රිකව මේ ප්‍රශ්නෙට මුණ දෙන්න ඕනේ.

ආයිත් රට දෙකට බෙදන එක වෙනකම් තමා.......
බකමුනායි....අනිත් භූතයෝ...ටිකයි බලන් ඉන්නේ.:frown:

:yes::yes::yes::yes:
 
Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
මීහරක් වගේ කෑගැහුවට උන් බයවෙන්නෙ නෑ බොල. උන් ට ගහන්න ඕනනම් උන් ගහනව තේරුනාද?
අපේ ලොක්කො දාන මෝඩ පාට් හින්ද එදාට උදව්වක් ගන්නවත් එකෙක් නැතුවයනව.
ගහනකම් උබලා වගේ අපතයෝ තමයි බලන් ඉන්නේ...... උන්ට එහෙම ගහන්න පුළුවන්නම් උන්ට ගිය රට මේක.... තොපිලා වගේ එවුන් බලන් ඉඳපල්ලා ගහලායනකම්....
යකෝ උන්ට බයේ ඉන්නවට වඩා මැරෙන එක හොදයි.
විමල් වගේ බූරුවන්ට කියපන් උන්ට පුලුවන්දෙයක් කරන්න දෙන්න කියල.
උබලා වගේ හම්පඩයො නම් මැරෙන එකමයි හොඳ...
අපේ ළමයිනටත් රටක් නැතිවෙන එක ගැන උබේ ගොන් මොලේට තේරෙන්නේ නැතුව ඇති.....

උබත් බොරුවට උඩුබුරන්නෙ නැතුව හමුදාවටවත් බැදෙන්න බලපන්.
http://www.airforce.lk/pages.php?pages=job_bank
ඔය ලින්ක් එකේ තියනව.
ඇත්ත පිරිමියෙක් නම් අදම ගිහින් බලපන්
.

උබත් කරන්නේ ඒ ටිකමනේද???? උබත් නියම පිරිමියෙක් නෙමෙයිද???
හමුදාවට බැදුනම නියම පිරිමියෙක් වෙනවනම් අනගාරික ධර්මපාල වගේ අයත් නියම පිරිමි නෙමෙයිද???මේ ටිකත් කියවපන් කළු සුද්දා...

1zn68tt.jpg

anaga.GIF
 
marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    තිස්ස අත්තනායක යනු රනිල්ගේ අධෝ වායුවේ, ශබ්දයයි. රනිල්ගෙන් පිටවෙන අධෝවායුව වුවත් දුර්ගන්දය ඉවත්කර තනුව, රිද්මය සහ සෘතිය එක්කිරීම සඳහා පත්කර ඇති ගෝලබාලයෙකි.

    ඒ අනුව බලන කල මක කොටියා ඝාතනය කිරීමටත් රනිල් සම්බන්දය. ඔහු එදා ජනපති නොවීමෙන් ඒ සඳහා අපූරුවට දායක වෙයි.

    මේ අකාරයට මොහු සතුව ඇති පින් කැටයක් ආකාර මුඛය සහ ඕනෑම පැත්තකට පහසුවෙන් හැරවියහැකි දිව උපයෝගි කරගෙන ඕනෑම ආකාරයේ යමක් ප්‍රකාශ කිරීමට ඒ මහතාටද අයිතියක් ඇත.

    මූ මෙතෙන්දි හදන්නෙ ගොරක දඩමස් කරල හරි රනිල් ලොක්කගෙන් එක දාගන්න

    Last edited:

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?

    ගහනකම් උබලා වගේ අපතයෝ තමයි බලන් ඉන්නේ...... උන්ට එහෙම ගහන්න පුළුවන්නම් උන්ට ගිය රට මේක.... තොපිලා වගේ එවුන් බලන් ඉඳපල්ලා ගහලායනකම්....

    උබලා වගේ හම්පඩයො නම් මැරෙන එකමයි හොඳ...
    අපේ ළමයිනටත් රටක් නැතිවෙන එක ගැන උබේ ගොන් මොලේට තේරෙන්නේ නැතුව ඇති.....

    .

    උබත් කරන්නේ ඒ ටිකමනේද???? උබත් නියම පිරිමියෙක් නෙමෙයිද???
    හමුදාවට බැදුනම නියම පිරිමියෙක් වෙනවනම් අනගාරික ධර්මපාල වගේ අයත් නියම පිරිමි නෙමෙයිද???මේ ටිකත් කියවපන් කළු සුද්දා...

    1zn68tt.jpg

    anaga.GIF

    කෑලි වලට කඩල උත්තර දෙන්නෙ නැතුව මුලු ඔක්කගෙම හරය හිතට අරගෙන උත්තර දෙන්න

    මම ඕකට ගියා මට මගෙ degree එක කරන්න කල්දුන්න .

    අනගාරික ධර්මපාල කියන්න තමන්ගෙ අම්මව අතඇරල වෙන රටකට ගිය කෙනෙක් හොයල බලපන්
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    කෑලි වලට කඩල උත්තර දෙන්නෙ නැතුව මුලු ඔක්කගෙම හරය හිතට අරගෙන උත්තර දෙන්න

    මම ඕකට ගියා මට මගෙ degree එක කරන්න කල්දුන්න .

    අනගාරික ධර්මපාල කියන්න තමන්ගෙ අම්මව අතඇරල වෙන රටකට ගිය කෙනෙක් හොයල බලපන්

    මම උබට වෙන් වෙන් කරලා උත්තර දුන්නේ තේරුම් ගන්න පහසු වෙන්න....
    ඇයි උබට ඩිග්‍රිය බැඳිලම කරන්න පුළුවන්නේ.... (අපි නොදන්න ලයිව්)...
    මම උබේන් එක ප්‍රශ්නයක් අහන්නේ.... උබ සිංහලද නැද්ද????
    අනගාරික ධර්මපාලතුමා ගැන උබ වගේ මැටි හරකෙක් එක්ක කථා කරලා වැඩක් නැහැ....
     
    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    මට ඔය මහ ජාතිය සුලු ජාතිය කියල වෙනසක් නෑ Major Tuvan Nizam Muthalif ගැන හොයලබලපන්

    වැදගත් වෙන්නෙ උන් ලන්කාවට හදවතින්ම ආදරෙයිද කියන එක විතරයි

    කාවවත් අනුකරනය කරන්න එපා හරි දේ කරපන්
    හැමෝගෙම වැරදි තියනවා
    මට අනගාරික ධර්මපාල ව තේරුම්ගන්න අමාරුයි

    උබ පුලුවන්නම් එයාගෙ දර්ශනය මට pm කරපන්.
     
    මම සින්හල වෙලාතියෙන්නෙ උප්පැන්න සහතිකේ විතරක් නෙමෙයි
    මම උබල සෙල්ලම්කරන කාලෙ උද්ගෝශන කරන්න ගිහිල්ල පොලිසියෙත් ඉදල තියනව
    නිලඇදුම තිබුන හින්ද හිරේට දැම්මෙ නෑ

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මට ඔය මහ ජාතිය සුලු ජාතිය කියල වෙනසක් නෑ Major Tuvan Nizam Muthalif ගැන හොයලබලපන්

    වැදගත් වෙන්නෙ උන් ලන්කාවට හදවතින්ම ආදරෙයිද කියන එක විතරයි

    කාවවත් අනුකරනය කරන්න එපා හරි දේ කරපන්
    හැමෝගෙම වැරදි තියනවා
    මට අනගාරික ධර්මපාල ව තේරුම්ගන්න අමාරුයි

    උබ පුලුවන්නම් එයාගෙ දර්ශනය මට pm කරපන්.

    උබ මේජර් මුතාලිෆ් ගැන කියනවනම මට සිංහල නම් ගමකට දාන්න පුළුවන් බව කරුණාවෙන් මතක තියා ගන්න.....
    සමහර අනිත් ජාතිවල උන් කැමති සිංහල ජාතිය මේ ලංකාවෙන් අතු ගෑවිලා යනකම්.... උන් ඉතින් අපේ උන්ට කවුරු හරි කෙළින්න එනවනම් උන්ට කඩේ යන්නේ නොමිලේ......
    උබට තරහා ඇති අනගාරික ධර්මපාලතුමා කියලා තියන ඒවට... මොකද උබේ ජාතියටත් පහර ගහලා නිසා....
    සිංහලකම ගැන ලේවල ඒක නැති උන් එක්ක කථා කරන්න මම කැමති නෑ...
    මේක සිහළුන්ගේ දේශය බව මතක තිය ගන්න...
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    කෑලි වලට කඩල උත්තර දෙන්නෙ නැතුව මුලු ඔක්කගෙම හරය හිතට අරගෙන උත්තර දෙන්න

    මම ඕකට ගියා මට මගෙ degree එක කරන්න කල්දුන්න .

    අනගාරික ධර්මපාල කියන්න තමන්ගෙ අම්මව අතඇරල වෙන රටකට ගිය කෙනෙක් හොයල බලපන්

    :lol:
     
    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    උබ මේජර් මුතාලිෆ් ගැන කියනවනම මට සිංහල නම් ගමකට දාන්න පුළුවන් බව කරුණාවෙන් මතක තියා ගන්න.....
    සමහර අනිත් ජාතිවල උන් කැමති සිංහල ජාතිය මේ ලංකාවෙන් අතු ගෑවිලා යනකම්.... උන් ඉතින් අපේ උන්ට කවුරු හරි කෙළින්න එනවනම් උන්ට කඩේ යන්නේ නොමිලේ......
    උබට තරහා ඇති අනගාරික ධර්මපාලතුමා කියලා තියන ඒවට... මොකද උබේ ජාතියටත් පහර ගහලා නිසා....
    සිංහලකම ගැන ලේවල ඒක නැති උන් එක්ක කථා කරන්න මම කැමති නෑ...
    මේක සිහළුන්ගේ දේශය බව මතක තිය ගන්න...

    අපේ රටට මේහෙම වෙලා තියෙන්නෙ උබලගෙ ප්‍රබාකරන්ලගෙ සමහර මුස්ලිම්උන්ගෙ තියන ජාතිවදී ගතිය හිනදතමයි. මම උබට වඩා සින්හලකම ගැන දන්නව හැබැයි ඒක විකුනන් කන්නෙ නෑ.
    උබ ඔහොම ඉන්නෙ 100% ක්ම හදවතට එකගවනම් උබ ඔහොමම හිටපන්.
    උබලවගේ උනුත් ඕන හැමෝම සාදාරන වෙලා හරියන්නෙ නෑ.
    හැබැයි උබ බොරුවට ජාතිවාදය විකුනල මොකක් හරි වාසියක් ගන්න හිතන් ඉන්නවනම් ඒක හරිදකියල තවටිකක් හිතල බලපන්.

    උබ කරන දේශපාලනය සාදාරනීකරනය කරන්න ජාතිවාදය විකුනන්න එපා.
     
    • Like
    Reactions: shammee

    අනේ මගේයි උබේයි සිංහල කම......
    මෙතන පොස්ට් එකක් දැම්මා කියලා උබ සිංහලයෙක් වෙන්නේ නෑ...ලේවල තියෙන්න ඕනේ.....
    උබේ ලේගැන මම කථා කරන්නේ නෑ.....
    මම අහපු දේට උබට කෙළින් උත්තරයක් දෙන්න බැරි උනේ ලැජ්ජා නිසාද??
     
    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    අනේ මගේයි උබේයි සිංහල කම......
    මෙතන පොස්ට් එකක් දැම්මා කියලා උබ සිංහලයෙක් වෙන්නේ නෑ...ලේවල තියෙන්න ඕනේ.....
    උබේ ලේගැන මම කථා කරන්නේ නෑ.....
    මම අහපු දේට උබට කෙළින් උත්තරයක් දෙන්න බැරි උනේ ලැජ්ජා නිසාද??

    මොකක්ද උබ ඇහුවෙ?
     
    ස්‌වාධීන රටක්‌ ලෙස අප යුද අපරාධ චෝදනාවන්ට මුහුණ දෙන්නේ කෙසේද?
    මෙයට පසු ජිනීවා සම්මුතිය ලෙස හැඳින්වෙන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇති කරන ලද ලෝකයේ බොහෝ රටවල් සම්බන්ධ වුණු ගිවිසුමක්‌ තිබෙනවා. එයින් යුද අපරාධ යනු කුමක්‌දැයි හඳුන්වා දෙනු ලැබුවා. එය අදටත් පවතී. ඊට අමතරව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් වරින්වර ඉදිරිපත් කරන ලද ගිවිසුම් මගින් විවිධ යුද අපරාධ හා සම්බන්ධිත කරුණු හඳුන්වාදෙනු ලැබිණි. ළමයින් සොල්දාදුවන් ලෙස යුද්ධයට යොදා ගැනීම, යුද්ධයේදී විෂ වායු භාවිතය ස්‌ත්‍රීන් සහ කුඩා දරුවන් යුද ආයුධ ලෙස භාවිත කිරීම වැනි චෝදනා රාශියක්‌ මේ යටතේ හඳුන්වා දෙනු ලැබුවා. එම චෝදනා විභාග කිරීම සඳහා විශේෂ විනිශ්චයකාර මණ්‌ඩල ද ඇති කරනු ලැබුවා. මේ සියලු ගිවිසුම්වලට අත්සන් කර යම්කිසි පාර්ශ්වකරුවෙක්‌ භාර ගන්නේ නම් එය ඔවුන්ගේ අභ්‍යන්තර නීතියේ කොටසක්‌ සේ සලකා යුද අපරාධ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට හැකියාව ඇත. එවැනි අපරාධ හේතු කොට අපට දකින්නට ලැබුණේ යූරන්බර්ග්හි ඇතිකරන ලද යුද අධිකරණයක්‌ ජපානය සම්බන්ධයෙන් ටෝකියෝවේ ඇතිකරන ලද යුද අධිකරණයක්‌ මෑතකදී සර්බියාවේ ජනාධිපති විලොවික්‌ ස්‌වොබොඩොන්ට එරෙහිව හේග් නගරයේ ඇති කළ යුද අධිකරණයක්‌ ලයිබීරියාවේ ඡේම්ස්‌ ටේලර්ට සහ සුඩානයේ ජනාධිපතිවරයාට එරෙහිවත් ඇති කරන ලද අධිකරණ මණ්‌ඩලයි.

    ලෝකයටම පිළිලයක්‌ වී තිබෙන ත්‍රස්‌තවාදය අපේ රටින් තුරන් කිරීම යුද අපරාධයක්‌ ලෙස සලකා ස්‌වාධීන රටක්‌ වන අපේ රටට චෝදනා කරන්න බටහිර රටවලට ඇති අයිතිය කුමක්‌ද?

    රටකට මෙවැනි චෝදනාවක්‌ එල්ල වූ විට එම රටට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගය කුමක්‌ද?
    විදේශ බලවේග මේ කරන කුමන්ත්‍රණවලට එරෙහිව අපේ තානාපතිවරු සහ විදේශ අමාත්‍යාංශය වඩාත් කාර්යක්‍ෂමව කටයුතු කළ යුතුයි. නමුත් එවැන්නක්‌ සිදුවන බවක්‌, පෙනෙන්නට නැහැ. විදේශගත ජාති හිතෛෂි කණ්‌ඩායම්වලටද මේ චෝදනාවලට එරෙහි සෑහෙන කාර්යභාරයක්‌ කළ හැකියි. හිලරි ක්‌ලින්ටන් මහත්මියගේ චෝදනාවට එරෙහිව විදේශවල සිටින අප රටේ ජාති හිතෛෂීන් ක්‍රියාත්මකවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ශ්‍රී ලංකාවේ හමුදාවන්ට එරෙහිව ස්‌ත්‍රී දූෂණ චෝදනාවක්‌ නැතැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියා. ඇත්ත වශයෙන් ම මේ අභූත චෝදනාවලට සාක්‍ෂි සහිතව ප්‍රති ප්‍රහාර එල්ල කළ යුතුයි. මේ කුමන්ත්‍රණකරුවන් මෙල්ල කළ හැක්‌කේ එවිටයි.
    ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    යකෝ මම සින්හල එකෙක් [බොදු ගොවි]

    :angry::angry::angry::angry::angry::angry:

    උබ සිංහල මම ශ්‍රී ලාංකික......
    අන්න ඒකයි උබෙයි මගේයි වෙනස......
     
    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    උබ සිංහල මම ශ්‍රී ලාංකික......
    අන්න ඒකයි උබෙයි මගේයි වෙනස......

    හා හොදයි හරි ඉක්මනට වෙනස්වෙලා
    :P:P:rofl:

    මටත් ඕනඋනේ උබෙන් ඕක අහන්න තම්යි