විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

kisanka_gr

Member
Nov 5, 2006
1,474
1
0
MiddleEarth
ජාත්‍යන්තර යුද අධිකරණ බිල්ලා මවා ආණ්‌ඩුවත්, විමල් වීරවංශලාත් උත්සාහ කරන්නේ රටත්, ජනතාවත් මුහුණ දී සිටින ප්‍රශ්න මඟහැර ජනතාවගේ අවධානය වෙනත් දිසාවකට යොමු කරවීමටයි.

very true
 
Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
ඔය පර සුද්දෝ නීතී හදාගෙන හරි ඇවිත් ලංකාවට කෙළපු දවසට තමයි මේකේ ඉන්න හම්පඩ කළුන් සුද්දන්ට පස්ස පැත්තේ ඇඟිල්ල ගහගෙන තමයි ඉන්න වෙන්නේ........
ඉරාකෙටත් ගේම දුන්නේ මේ විදියටම නේද කියලා අබ ඇටයක් තරම්වත් මොළ ගෙඩියක් තියන් වනම් කල්පනා කරලා බලපියව්.....
පාට කණ්නාඩි දාගෙන බෑන් කී මූන්ට කඩේ යන පර හැත්ත..... තොපිලා හදන්නෙ මේ රටත් ඉරාකයක් කරන්නද????
තොපි කරන මේ පාහර වැඩෙන් කවදා හරි කෙළ වෙන්නේ තොපිලගේම දරුවන්ට බව මතක තියා ගනිල්ලා....

rasithaudayanga

Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48

    Nice I agree with u
     
    mama owata ecchara asa naha .. :no:
    :Dමමත් මේ ආසාවට නෙවෙයි අහන්නේ.මේක අපේ රට.වෙන්නෙ මොකද්ද කියලා හරියට දැනගන්න එක අත්‍යාවශ්‍යයි.(බලලෝභී දේශපාලුවන්ගේ ගල් බේගල් අපිට වැඩක් නෑ-ඔය හැම එකාම ආත්මාර්ථකාමී කපටියෝ):frown:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    :Dමමත් මේ ආසාවට නෙවෙයි අහන්නේ.මේක අපේ රට.වෙන්නෙ මොකද්ද කියලා හරියට දැනගන්න එක අත්‍යාවශ්‍යයි.(බලලෝභී දේශපාලුවන්ගේ ගල් බේගල් අපිට වැඩක් නෑ-ඔය හැම එකාම ආත්මාර්ථකාමී කපටියෝ):frown:

    බල ලෝභී දේශපාළුවන් තමන්ගේ පෞද්ගලික තරහා පිරිමහ ගන්න මුළු රටම පාවා දෙනවා......
     
    එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් ශ්‍රී ලංකාව පිළිබඳ උපදෙස්‌ ලබා ගැනීම සඳහා කමිටුවක්‌ පත්කිරීම තුළින් ඔහු එම සංවිධානයේ ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර ඇති බව එක්‌සත් ජාතික පක්‍ෂයේ සහකාර ලේකම් සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (14 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
    එක්‌සත් ජාතීන්ගේ සංවිධාන ව්‍යවස්‌ථාවේ දෙවැනි පරිච්ඡේදයේ 2.7 වගන්තිය දෙස අවධානය යොමු කර බැලීමේදී එම සංවිධානයට කිසිම හේතුවක්‌ නිසාවත් රටක අභ්‍යන්තර ප්‍රශ්නයකට ඇඟිලි ගැසිය නොහැකි බව පෙන්වා දෙන ඒ මහතා එම වගන්තිය අභිබවා යා හැක්‌කේ එම ව්‍යවස්‌ථාවේම 7 වැනි වගන්තියෙන් පෙන්නුqම් කොට තිබෙන පරිදි එම සංවිධානයේ ආරක්‍ෂක මණ්‌ඩලයට පමණක්‌ බව ද අවධාරණය කළේය.

    කෙසේ වුවත් මෙලෙස ජාත්‍යන්තර රටවලට හෝ සංවිධානවලට රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අත පෙවීමට හැකි වී තිබෙන්නේ ආණ්‌ඩුව ජනතාවගේ සිවිල්, දේශපාලන, ආර්ථික සහ සමාජයීය අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රටේ ව්‍යවස්‌ථාව කඩ කිරීමට ක්‍රියා කර තිබෙන බැවින් බව හෙතෙම පෙන්වා දුන්නේය.
    divaina
     
    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    වැරදි වැඩ කරන අයට දඩුවම් දෙන්න තම අදිකරන තියෙන්නෙ
    වැරදි කලා නම් දඩුවම් වින්දින්න ඔනා
    බොරුවට උපවස කරල වැඩක් නැ.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    වැරදි වැඩ කරන අයට දඩුවම් දෙන්න තම අදිකරන තියෙන්නෙ
    වැරදි කලා නම් දඩුවම් වින්දින්න ඔනා
    බොරුවට උපවස කරල වැඩක් නැ.

    මචන් උබ මෙතන වැරදිකාරයෝ කියන්නේ කාටද???
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මල්ලී ඔයා බැරිම තැන ටිකක් සැරෙන් කතා කලා.ඒ ...ඔටුවා බැනඩ්!මේක ඉවර වෙන දෙයක් නෙවෙයි.සමාජ අඩවියක හැමදාම වෙන දෙයක්.
    අපි අමනුස්ස ගති (හැකිතාක් දුරට)අතෑරලා ඉස්සරහට යමු.

    නෑ අක්කෙ මේ රාවණා ට මාත් එක්ක පරණ ඇරියස් එකක් තියෙනවාද කොහෙද හැම තිස්සෙ ම මට දෙන්නමයි එන්නෙ මට කමෙන්ට් එකක් දාන්න බෑ මූ එතන :rofl: :P
    විමලෙව ආස්රේ කරල කැත පුරුද්දක් පුරුදුවෙලා බල්ලොත් එක්ක නිදියගෙන නැගිට්ටම ඕක වෙනවලුනෙ :P
     
    Last edited:

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    නෑ අක්කෙ මේ රාවණා ට මාත් එක්ක පරණ ඇරියස් එකක් තියෙනවාද කොහෙද හැම තිස්සෙ ම මට දෙන්නමයි එන්නෙ මට කමෙන්ට් එකක් දාන්න බෑ මූ එතන :rofl: :P
    විමලෙව ආස්රේ කරල කැත පුරුද්දක් පුරුදුවෙලා බල්ලොත් එක්ක නිදියගෙන නැගිට්ටම ඕක වෙනවලුනෙ :P

    අනේ ඉතින් අපි නම් ගැරඬි මරලා පව් පුරව ගන්නේ නෑ...
    උබත් අර පොන්සේකා මහත්තයා වගේ අනුන්ගේ සීනීමයි කිරන්නේ.....
    කළු සුද්දා.......
     
    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    ඔය ඔය ජාත්‍යන්තර රෝම ප්‍රඥප්තියට අත්සන් කිරීම ප්‍රතික්‌ෂේප කලේ රනිල් විතරක් නෙවේ ! ලන්කාවේ හිටපු අනිත් ඔක්කොම නායක තුමන්ලා තුමීලත් අත්සන් කලේ නෑ !

    ඒක කියන්නෙ නෑතුව තිස්සයා කියන කතාව බලපල්ලකො !

    මිනිස්සු ගොනාට අන්දන්න, දේශපාලන වාසි ගන්න කියන මුග්ද කතා !

    buwaa hamaratakma ooka athsan karee 2001- 2002 athara muu eekata athsan karee naa
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    :Dමමත් මේ ආසාවට නෙවෙයි අහන්නේ.මේක අපේ රට.වෙන්නෙ මොකද්ද කියලා හරියට දැනගන්න එක අත්‍යාවශ්‍යයි.(බලලෝභී දේශපාලුවන්ගේ ගල් බේගල් අපිට වැඩක් නෑ-ඔය හැම එකාම ආත්මාර්ථකාමී කපටියෝ):frown:

    අනේ මම නම් දෙන දෙයක් කාලා වෙනෙදෙයක් බලන් ඉන්නවා..:yes::yes:
    මොකද ඔයාවත් මමවත් කෑ ගැහුවා කියලා අපිට මේක වෙනස් කරන්න බැහැ... :no::no:
    මේ ආණ්ඩුවවත් මේ විපක්ෂයවත් හංසයාවත් මොකෙක්වත් හොද එවුන් නෙමෙයි, ඔක්කෙම තමන්ගේ බඩ වඩාගන්න ආපු හැතිකරේ.... :yes::yes:
    හැබැයි ශම්මියෝ ඔයා ජනාදිපති උනත් මම උනත් කරන්නෙත් තමන්ගේ බඩ වඩාගන්න එක තමයි.. (මොකද අපි රහත් වෙලා නැහැ... )
    :no::no:

    ඒක නිසා මොලේ තියෙන වැඩේ තමයි
    :rolleyes::rolleyes:

    දෙ.දේ.කා. වෙ.දෙ.බ. :yes::yes:
     
    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    ඔය පර සුද්දෝ නීතී හදාගෙන හරි ඇවිත් ලංකාවට කෙළපු දවසට තමයි මේකේ ඉන්න හම්පඩ කළුන් සුද්දන්ට පස්ස පැත්තේ ඇඟිල්ල ගහගෙන තමයි ඉන්න වෙන්නේ........
    ඉරාකෙටත් ගේම දුන්නේ මේ විදියටම නේද කියලා අබ ඇටයක් තරම්වත් මොළ ගෙඩියක් තියන් වනම් කල්පනා කරලා බලපියව්.....
    පාට කණ්නාඩි දාගෙන බෑන් කී මූන්ට කඩේ යන පර හැත්ත..... තොපිලා හදන්නෙ මේ රටත් ඉරාකයක් කරන්නද????
    තොපි කරන මේ පාහර වැඩෙන් කවදා හරි කෙළ වෙන්නේ තොපිලගේම දරුවන්ට බව මතක තියා ගනිල්ලා....

    මීහරක් වගේ කෑගැහුවට උන් බයවෙන්නෙ නෑ බොල. උන් ට ගහන්න ඕනනම් උන් ගහනව තේරුනාද?
    අපේ ලොක්කො දාන මෝඩ පාට් හින්ද එදාට උදව්වක් ගන්නවත් එකෙක් නැතුවයනව.

    යකෝ උන්ට බයේ ඉන්නවට වඩා මැරෙන එක හොදයි.
    විමල් වගේ බූරුවන්ට කියපන් උන්ට පුලුවන්දෙයක් කරන්න දෙන්න කියල.
    සාගච්චාවෙන් විසදන්න පුලුවන්නම් බුද්දිමත් ඇමතිලටික සාගච්චාවට යවන්න කියල.
    උන් ගේමටම එනවනම් බොක්කෙන්ම ගේමට බහින්න ඔය බොරු ප්‍රසිද්දිය බලාගෙන දේශප්‍රේමය විකුනන් කන උන්ට වඩා කොන්ද පන තියන ඇත්ත දේශප්‍රේමී උන් ලන්කාවෙ ඉන්නව කියල මතක තියා ගනින්.

    උබත් බොරුවට උඩුබුරන්නෙ නැතුව හමුදාවටවත් බැදෙන්න බලපන්.
    http://www.airforce.lk/pages.php?pages=job_bank

    ඔය ලින්ක් එකේ තියනව.
    ඇත්ත පිරිමියෙක් නම් අදම ගිහින් බලපන්.

    :angry::angry::angry:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අනේ ඉතින් අපි නම් ගැරඬි මරලා පව් පුරව ගන්නේ නෑ...
    උබත් අර පොන්සේකා මහත්තයා වගේ අනුන්ගේ සීනීමයි කිරන්නේ.....
    කළු සුද්දා.......

    මචන් දාන කොට ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් පොඩි කරලා දාන්න අපිට තාම ඇස් පේනවා... :D:D:D

    මචන් ෆොන්සේකා මහත්තයා කාගේ සීනිද බන් කිරුවේ..??? සීනි ගනන් එකේ සීනි අයිටිකාරයාව හොයාගත්තානම් මටත් සීනි කිරලා හරි සීනි ටිකක් ඉල්ලගන්න තිබ්බා.... :D:yes:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මොන දේට අත්සන් නොකලත්......... සාක්ෂි තියෙනවා නම්............

    ඇමරිකාවට ඕන විදිහට........බැන් කී මුන් නොහොත් (බකමුනා) කොහොමත්.....කතාව හරි ගස්වනවා.

    ඔය හැම සම්මුතියක්ම හදලා තියෙන්නේ.... අපිට ආදරේට නෙමෙයි.... උන්ට ඕන විදිහට වැඩේ කරගන්න..... හැබැයි... දැන් ආසියාවත් එක්ක සෙල්ලම් වෙන්නේ නැ.....

    කොහොමත් උද්ගෝෂන, උපවාස වලින් වැඩක් නැ.

    රාජය තාන්ත්‍රිකව මේ ප්‍රශ්නෙට මුණ දෙන්න ඕනේ.

    ආයිත් රට දෙකට බෙදන එක වෙනකම් තමා.......
    බකමුනායි....අනිත් භූතයෝ...ටිකයි බලන් ඉන්නේ.:frown: