විමල් වීරවංශ මහතා

රටේ නායකත්වය-wimalta

  • [B][SIZE="4"][COLOR="#c7537e"]නායකයා වේවි.[/COLOR][/SIZE][/B]

    Votes: 13 12.7%
  • [B][SIZE="4"][COLOR="#c7537e"]කවදාවත් බෑ[/COLOR][/SIZE][/B]

    Votes: 61 59.8%
  • [B][SIZE="4"][COLOR="#c7537e"]Who cares[/COLOR][/SIZE][/B]

    Votes: 28 27.5%

  • Total voters
    102
  • Poll closed .

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    ඔප්පු කරපන් එහෙම චෝදනාවක් තියෙනව කියල...නිකන් හිතට එන ඒව කියවන්නෙ හාම්පුතාලව බේර ගන්ඩ නේද??:baffled:

    1965
    https://i.imgur.com/eqkGrgU.jpg

    1970
    https://i.imgur.com/hBjm9Yz.jpg

    විකියෙ
    Notes
    Weerawansa's date of birth was given as 7 March 1970.[4][5] However, following the 2015 change in government it was revealed that Weerawansa and his wife had altered details, such as their dates of birth, on several official documents and that Weerawansa's actual date of birth was 7 March 1965

    ඔව් ඔව්, උබ කියන්න ඉස්සෙල්ලා මමම කිව්වා. මේවා විශ්වාස කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ජනාධිපති වේවී කියලා ඉරිසියාවට කියන කතා.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔප්පු කරපන් එහෙම චෝදනාවක් තියෙනව කියල...නිකන් හිතට එන ඒව කියවන්නෙ හාම්පුතාලව බේර ගන්ඩ නේද??:baffled:
    උඹ ඔප්පු කරපන් කෝ මම හොරෙක් කියලා,
    නිකම් හිතට ආපු පලියට මම හොරෙක් කියන්න උබට තියෙන අයිතිය මොකද්ද?
    විමල් පොන්නවංශගේ ගෑනි වගේ ඇති උඹලාගෙ උනුත් :rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මූගෙ වලත්ත කටේ තියෙන හැකියාව නිසා රනිල් මූව හයර් කරලා තියෙන්නෙ.

    සාමාන්‍ය මිනිහෙක් ඔහොම දෙයක් කරා නම් ජීවිත කාලෙම හිරේ. ඕක තමයි බන් අපේ රටේ නීතිය පොල් ගෙඩියක් ගත්තම හිරේ ටයි කෝට් දාලා මහ බැංකුව සුද්ද කරාම එලියෙ. හොරකම් වංචා කරලා බේරිලා ඉන්න නම් මන්ත්‍රී කෙනෙක්ම වෙන්න ඕනේ.

    එකේ තියෙන උපන්දිනත් කල් ඉකුත් වෙච්ච ඒවා වෙන්ටෑ මයෙ හිතේ
    රනිල් කියන්නේ මහ සක්කිලි ගේම්කාරයෙක් බන්. ඔකා පොහොට්ටුව දම්මලා කරන්නෙත් ඔක. මහින්දයවයි නාමලාවයි ශේප් කරන් එලියේ ඉන්නවා. උන් ඇතුලට ගියොත් පොහොට්ටු නැ. පොහොට්ටු නැති උනාම ශ්‍රී ලන්කා එකට චාන්ස්.. කැරි මිනිහෙක්නේ බන්.. රවියාට කියලා බැන්කු කඩොලා රවියා පිටිපස්සට දාලා සල්ලි ගත්තා ඊලග චන්දෙට. පොන්නයා පොන්නය කිව්වට ඌ තියලා අරිනව එක්කොටි අසූ ලක්ශයකට් ඇප නැති වෙන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    රනිල් කියන්නේ මහ සක්කිලි ගේම්කාරයෙක් බන්. ඔකා පොහොට්ටුව දම්මලා කරන්නෙත් ඔක. මහින්දයවයි නාමලාවයි ශේප් කරන් එලියේ ඉන්නවා. උන් ඇතුලට ගියොත් පොහොට්ටු නැ. පොහොට්ටු නැති උනාම ශ්‍රී ලන්කා එකට චාන්ස්.. කැරි මිනිහෙක්නේ බන්.. රවියාට කියලා බැන්කු කඩොලා රවියා පිටිපස්සට දාලා සල්ලි ගත්තා ඊලග චන්දෙට. පොන්නයා පොන්නය කිව්වට ඌ තියලා අරිනව එක්කොටි අසූ ලක්ශයකට් ඇප නැති වෙන්න.

    සිරා කතාව බන්. මට නම් මහින්දයවයි රනිලවයි තිත්තයි බන්. මුන් දෙන්නව අතුගාලම දාන්න ඕනේ. එකෙක්ව නම් ඉවරයි ඒත් රනිල්ව හිතපු තරම් ලේසි වෙන්නෙ නෑ. ඌ 2020ට ප්ලෑන ගහලා ඉවරයි. ශ්‍රීලංකා එකත් කඩලා තියෙන්නෙ බැංකුවට කෙලලා අතේ සල්ලිත් තියෙනවා ඌ ඡන්දෙ එනකම් බලන් ඉන්නව ඇති.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සිරා කතාව බන්. මට නම් මහින්දයවයි රනිලවයි තිත්තයි බන්. මුන් දෙන්නව අතුගාලම දාන්න ඕනේ. එකෙක්ව නම් ඉවරයි ඒත් රනිල්ව හිතපු තරම් ලේසි වෙන්නෙ නෑ. ඌ 2020ට ප්ලෑන ගහලා ඉවරයි. ශ්‍රීලංකා එකත් කඩලා තියෙන්නෙ බැංකුවට කෙලලා අතේ සල්ලිත් තියෙනවා ඌ ඡන්දෙ එනකම් බලන් ඉන්නව ඇති.
    මේකේ වෙලා තියෙන්නේ බන් දැන් මුකුත් කතා කරන්න බැ එක්කො රනිල්ට කඩේ යනවා කියයි එක්කො මහින්දට පුක දෙනව කියයි.. මාර විදියට මිනිස්සු පක්ශවලට බෙදිලා එහෙම පිටින්ම අන්දයො වෙලා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    මේකේ වෙලා තියෙන්නේ බන් දැන් මුකුත් කතා කරන්න බැ එක්කො රනිල්ට කඩේ යනවා කියයි එක්කො මහින්දට පුක දෙනව කියයි.. මාර විදියට මිනිස්සු පක්ශවලට බෙදිලා එහෙම පිටින්ම අන්දයො වෙලා..

    එහෙම කිව්වට උන් දන්නවා එහෙම නැති වග. ඒත් මහින්ද රනිල් අනුර ගොඩවල් වලට තල්ලු කරලා දන්න තමයි උත්සහය.

    වේස ගෑනුත් හොඳට ඉන්න අයවත් වේසියො කරන්නනෙ හදන්නෙ. එතකොටනෙ උන් තත්වෙ සම වෙන්නෙ. ඕවා මානසික ප්‍රශ්න
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේකේ වෙලා තියෙන්නේ බන් දැන් මුකුත් කතා කරන්න බැ එක්කො රනිල්ට කඩේ යනවා කියයි එක්කො මහින්දට පුක දෙනව කියයි.. මාර විදියට මිනිස්සු පක්ශවලට බෙදිලා එහෙම පිටින්ම අන්දයො වෙලා..

    That is the truth. Nobody can not cirisize old mahinda according their theory.. it is disgusting those politicians. but people are still praise them and worship them also justify them
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙම කිව්වට උන් දන්නවා එහෙම නැති වග. ඒත් මහින්ද රනිල් අනුර ගොඩවල් වලට තල්ලු කරලා දන්න තමයි උත්සහය.

    වේස ගෑනුත් හොඳට ඉන්න අයවත් වේසියො කරන්නනෙ හදන්නෙ. එතකොටනෙ උන් තත්වෙ සම වෙන්නෙ. ඕවා මානසික ප්‍රශ්න
    රටේ අන්තිම පිරිහිච්ච ගොන් වේස රැලක් බන් දැන් දක්කන්නේ.. කියන කියන දේ කරනවා. උගත් බුද්දිමත් උන් කොහොමහරි මේක දාලා මාරු වෙනවා. පස්ස බලන්නේ නැ ආයේ.. ඒකනේ රනිල් තරම් මොලයක් නැ කිය කිය මිනිස්සු කියන්නේ. ටයි කොට් දාලා පින්ලන්තේ ගිහින් නය හිගනවා. මරු මොලේ. තව කොටසක් මහින්දට නොවදිනා වැදුම් වැදලා තමන්ගේ ජාතක පියාට කතා කරන නමෙන් කතා කරනවනේ. උන්ගේ තාත්තාලා පව්.. අනුර ගැන නම් කතා කරල වැඩක් නැ. පුතාට හොදා කැට හොල්ලන උන්ට අකැපයි.. ඩබල් කැබ් එකේනේ යන්නේ.. ඉතින් හරි ලොකුයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    1965
    https://i.imgur.com/eqkGrgU.jpg

    1970
    https://i.imgur.com/hBjm9Yz.jpg

    විකියෙ
    Notes
    Weerawansa's date of birth was given as 7 March 1970.[4][5] However, following the 2015 change in government it was revealed that Weerawansa and his wife had altered details, such as their dates of birth, on several official documents and that Weerawansa's actual date of birth was 7 March 1965

    ඔව් ඔව්, උබ කියන්න ඉස්සෙල්ලා මමම කිව්වා. මේවා විශ්වාස කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ජනාධිපති වේවී කියලා ඉරිසියාවට කියන කතා.
    දැන් උබ කියුවෙ බන් පාස්පෝට් එකේ උපන්දිනේ වෙනස් කියලනෙ....මෙකක්ද මේ විකියෙ කතාව ...ඔක කාටත් එඩිට් කරන්ඩ පුලුවන්නෙ...මොනාද බන් මේව තර්කද??? උබට ඔනෙ නම් ඔය විකිය එඩිට් කරල විමල්ගෙ උපන්දිනේ අද කියල දාපන්....පදනමක් ඇති දෙයක් කියපන් මචෝ, ඉරිසියාව නිසා බොරු දාන්නෙ නැතුව...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    රටේ අන්තිම පිරිහිච්ච ගොන් වේස රැලක් බන් දැන් දක්කන්නේ.. කියන කියන දේ කරනවා. උගත් බුද්දිමත් උන් කොහොමහරි මේක දාලා මාරු වෙනවා. පස්ස බලන්නේ නැ ආයේ.. ඒකනේ රනිල් තරම් මොලයක් නැ කිය කිය මිනිස්සු කියන්නේ. ටයි කොට් දාලා පින්ලන්තේ ගිහින් නය හිගනවා. මරු මොලේ. තව කොටසක් මහින්දට නොවදිනා වැදුම් වැදලා තමන්ගේ ජාතක පියාට කතා කරන නමෙන් කතා කරනවනේ. උන්ගේ තාත්තාලා පව්.. අනුර ගැන නම් කතා කරල වැඩක් නැ. පුතාට හොදා කැට හොල්ලන උන්ට අකැපයි.. ඩබල් කැබ් එකේනේ යන්නේ.. ඉතින් හරි ලොකුයි.
    :yes::yes:

    දැන් උබ කියුවෙ බන් පාස්පෝට් එකේ උපන්දිනේ වෙනස් කියලනෙ....මෙකක්ද මේ විකියෙ කතාව ...ඔක කාටත් එඩිට් කරන්ඩ පුලුවන්නෙ...මොනාද බන් මේව තර්කද??? උබට ඔනෙ නම් ඔය විකිය එඩිට් කරල විමල්ගෙ උපන්දිනේ අද කියල දාපන්....පදනමක් ඇති දෙයක් කියපන් මචෝ, ඉරිසියාව නිසා බොරු දාන්නෙ නැතුව...

    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔහොම තමා ඉතින් බොරු කියුවම වෙන්නෙ...ඇත්ත කියපන් නිකන් තියෙන තරහට මිනිස්සුන්ට අපහාස කරන්නෙ නැතුව..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔහොම තමා ඉතින් බොරු කියුවම වෙන්නෙ...ඇත්ත කියපන් නිකන් තියෙන තරහට මිනිස්සුන්ට අපහාස කරන්නෙ නැතුව..

    hi :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රණ්ඩු නොවී හැමෝගෙම දේශපාලන ඉව පරික්ෂා කරමු නෙ :D