විමල් වීරවංශ මහතා

රටේ නායකත්වය-wimalta

  • [B][SIZE="4"][COLOR="#c7537e"]නායකයා වේවි.[/COLOR][/SIZE][/B]

    Votes: 13 12.7%
  • [B][SIZE="4"][COLOR="#c7537e"]කවදාවත් බෑ[/COLOR][/SIZE][/B]

    Votes: 61 59.8%
  • [B][SIZE="4"][COLOR="#c7537e"]Who cares[/COLOR][/SIZE][/B]

    Votes: 28 27.5%

  • Total voters
    102
  • Poll closed .

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විමල් වීරවංශ මහතා

    විමල් වීරවංශ මහතා මාධ්‍ය ඉදිරිපිට සිදු වූ / සිදු කළ කතා කෙටියෙන් - එදා සිට අද දක්වා

    ඔබේ අනුමාන කිරීම-අනාගතයේ රටේ නායකත්වය ලබාගනීවිද? (poll)

    පාසල් කාලය, පියා සහ භීෂන සමය - 1999 ප්‍රකාශය

    ...................................................................................................................
    වික්‍රමසිංහ,බටලන්ද, චන්දිරිකා ගැන -1999 ප්‍රකාශය

    ...................................................................................................................
    මිලේච්ඡ LTTE කොටි සංවිධානය පරාජය කිරීමට වැයවන ආරක්ෂක වියදම වැඩිකිරීමට පක්ෂව ජවිපේ සහය. පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු 37 කගේ සහය - 2007

    ...................................................................................................................
    විමල් වීරවංශ ජවිපේ හැරයාම - 2008 (පාර්ලිමේන්තු ප්‍රකාශය )

    ...................................................................................................................
    ජානිපේ ආරම්භය 2008

    ...................................................................................................................
    විමල් වීරවංශ එක්සත් ජාතීන්ගේ විජාතික කුමන්ත්‍රණයට එරෙහිව උද්ගෝෂණය හා උපවාසය -2010

    ...................................................................................................................
    පී බී ජයසුන්දරගේ ආර්ථික ඝාතනය හා ආණ්ඩුවේ අමනකම - 2014

    ...................................................................................................................

    සිරිසේන...සිරිසේන...මෝඩිගේ හැට්ටේ ඇන්දට 9 වෙනිදට තේරෙන්නේ සිරිසේන... මෝඩයට අඳින්නේ සිරිසේන...

    ...................................................................................................................

    පාස්පෝට් චෝදනා, අත් අඩංගුවට ගැනීම සහ උපවාසය - 2017

    ...................................................................................................................

    රනිල් - මෛත්‍රී ආණ්ඩුව අද මේ රට කුණු වූ රටක් බවට පත් කරලා! පසුගිය වසර දෙකේ පවතින ආණ්ඩුවේ පාලනයෙන් විනාශ වූ රට- 2017

    රට වෙනුවෙන් පණ දෙන්න උනත් ලෑස්තියි.

    ගෝල්පෙස් පිටියනේ.
    පුරවන්න බෑ කියලනේ දුන්නේ
    පිරෙව්වනේ
    දැන් හරිනේ

    හිටන් සමග නිල් අලි පැටව් ගැටඹේ
    හුටන් සමග කොළ අලි පැටව් බොරැල්ලේ
    රතු අලි පැටව් බී.ආර්.සී යේ
    මැයි දිනය-2017

    දේශපාලන ගමන ගැන සලකා බැලුවම විමල් වීරවංශ මහතා රටේ නායකත්වය ලබාගන්නා තෙක් ගමන් කරාවිද දවසක අනාගතේදි?? :rolleyes:

    1. නායකයා වේවි.
    2. කවදාවත් බෑ
    3. who cares
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    ඒක නම් ක‍ොහ‍ොමද දන්න‍ෙ නෑ
    හැබැයි දේශපාලනය ගැන හ‍ොද ඉවක් තියනව
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,695
    4,570
    113
    Rata wenuwen pana denna laesthi wagemai pawle gavicha gavicha unta anduwe salli walin gewal n wahana denath hapana
     
    • Haha
    Reactions: ryandok

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Rata wenuwen pana denna laesthi wagemai pawle gavicha gavicha unta anduwe salli walin gewal n wahana denath hapana

    ඕවා අනාගත රටේ නායකයෙක් වෙන්න තියෙන පාරවල් බ්ලොක් වෙන්න හේතුවක් වෙයිද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,695
    4,570
    113

    ඕවා අනාගත රටේ නායකයෙක් වෙන්න තියෙන පාරවල් බ්ලොක් වෙන්න හේතුවක් වෙයිද?

    Na lankawe minisunta owa loku issues nemai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Rata wenuwen pana denna laesthi wagemai pawle gavicha gavicha unta anduwe salli walin gewal n wahana denath hapana

    ඔය තාම කියෝනව ඈ බන් වරදි කරල තියේ නම් නඩු දාල නඩු අහල හිරේ දැම්මනම් අහවරනෙ..මඩ ගහන්ඩ එපා ඉතින් පදනමක් නැතුව..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විමල් ජනාධිපති වුනොත් ඇමරිකාව ඉවරයි :( ඒ නිසා CIA එකෙං කවදාවත් විමල්ට ජනාධිපති වෙන්න දෙන්නෑ :no: CIA එක දැනටමත් විමල්ව මරන්න කිහිප වතාවක් උත්සාහ කලා ඒත් බැරිවුනා :yes: ඇමරිකාවට මොකුත් කරගන්න බැරිවුනොත් අනිවාර්යයෙන් ලංකාවෙ ජනාධිපති වෙලා ලංකාව ලෝකෙ බලවත්ම රට බවට පත් කරනව :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක නම් ක‍ොහ‍ොමද දන්න‍ෙ නෑ
    හැබැයි දේශපාලනය ගැන හ‍ොද ඉවක් තියනව

    දේශපාලන ඉව ඔහුව ලොකු පුටුවට රැගෙන යන්න නම් ඔහුට නිරතුරුව තීරණ ගන්න සිදු වේවි නේද?
    ඔහුව යෝජනා වෙන තැනට පසුබිම හැදෙන්න ඕනේ නේද?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumara ekka dawasakwath hitapu ekek me rate nayakaa karanna sudusu naaa:yes::yes: oya JVP un awilla un economy eka kala kala 71 89 factory wahala light danna nodi . night production nokara . export orders wena un aran factory gini thiyala. dan anith degollanta baninawa:yes: oya anura kumayata yakada pollak rath karala 89 wage danna one . uta podi ekakui ara tilvin ta loku ekakui size 2kin:D:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔකා රටේ ජනාදිපති වෙන නම් අඩුම 70-80 ගනන් වල හිටපු උන් මැරිලා 90න් පස්සේ හුජ්ජ කොල්ලොන්ට 30-40 වෙන්න ඔනා.. එතකොට ඔකට මැරෙන වයස.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,695
    4,570
    113
    ඔය තාම කියෝනව ඈ බන් වරදි කරල තියේ නම් නඩු දාල නඩු අහල හිරේ දැම්මනම් අහවරනෙ..මඩ ගහන්ඩ එපා ඉතින් පදනමක් නැතුව..

    Remand apa pita inne vimal oya siddi nisa ne