විමල් වීරවංශයා ඉස්සර මාවරමඩමෙ හරියේ කොමියුනිකේෂන් එකක් දාගේන හිටිය මිනිහෙක් අද පට්ට සල්ලියක් තියෙන්නේ. පුස් බයිසිකලෙන් ආව මිනිහා කොහොමද මහ විශාල මාලිගාවක් එක්ක ගෙයක් හැදුවේ... අනිවා උඹේ අපේ සල්ලි. මිනිහා දැන් ශේප් වෙන්න හදන්නේ ඉඩ දෙන්න නම් එපා
Last edited:
