වියලේන්ද්‍රන් රාජ්‍ය අමාත්‍ය ධුරයකට

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    @erozan වර‍ෙන් බන් ඉක්මනට ඇවිල්ලා ආණ්ඩුව‍ේ පුක හ‍ෝදන ජ‍ොබ්එක කරපන් ගද ගහන්න කලින් . හැබැයි ම‍ේ යන විදිහට උඹට පුක හ‍ෝදන්න වතුර බාල්දිය එල්ලග‍ෙනමයි ඉන්න ව‍ෙන්න‍ේ .. දැන් ප‍ේනවා න‍ේද ක‍ොයි ද‍ේශපාලුවත් සිංහල බ‍ෞද්ධයාග‍ේ චන්දය‍ෙන් ඇවිත් සිංහල බ‍ෞද්ධයාටම අරින එක තමයි කරන්න‍ේ කියලා ... දැන් අහන්න එපා යහපාලුවන්ග‍ේ කාල‍ේ ඒවා දැක්ක‍ේ නැද්ද කියලා . අපි දැක්කා විරුද්ධ උනා . දැනුත් දකිනවා විරුද්ධ ව‍ෙනවා ... අපිට ඔය ක‍ොයි ද‍ේශපාලුවත් එකයි .. හැබැයි අපි ම‍ෙච්චර ඉක්මනට ඝ‍ෝඨා සිංහලයාට අරියි කියලා හිතුව‍ේ නෑ..
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Best of Ero

    https://elakiri.com/threads/ශ‍්‍රී-ලංකා-මුහුදු-තීරයේ-බොර-තෙල්-සහ-ගෑස්-35.1198967/


    ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

    sri-lanka-flag.gif

    ශ‍්‍රි ලංකාව අවට මුහුදු තීරයෙන් ගෑස් නිධියක් සොයා ගත් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි. මහනුවර ජනාධිපති මන්දිරයේ අද පැවති රැස්වීමක දී එම එම පුවත ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

    බොරතෙල් ලබා ගැනීමේ ලිං 03 ක් ද ශ‍්‍රී ලංකාව අවට මුහුදු තීරයෙන් සොයා ගෙන ඇති බව ඔහු අනාවරණය කර ඇති අතර පර්යේෂකයන් විසින් මේ බව තමන්ට දැනුම් දුන් බවයි ඔහු පවසා තිබේ.


    north-oil_rig.jpg


    :) :) :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොද තීරනයක්, TNA එකට අභියෝගයක් උන මනුස්සයෙක් තනියෙම ඉල්ලල දින්න මිනිහෙක් ඊලම ප්‍රතික්ශේප කරන මනුස්සයෙක් එහෙවු අයට මැති ඇමති දූර ලබාදිම හරියටම හරි...

    mulin bole dala balanawa, awulak naha wage nam anith paththen badurdeen wage ekektath labenna bari kamak naha
    අනේ නිකන් පලයන් යකෝ යන්ඩ තොපි එකට බදුර්දීන එකක චන්දෙ ඉල්ලල ඌව පාර්ලිමේන්තුත් ගේන්ඩ චන්දෙත් දිල දැන් එනව බෝල ගැන කියවන්ඩ, ලැජ්ජාව කියල දෙයක් උබලට නැති නිසාම හොදයි ඉතින්..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එම්බා අංකය...ඒ වියලේන්ද්‍රන් සහ මේ වියලේන්ද්‍රන් හැරුණු කොට වෙනත් රවිහරන් ලා සිටීද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,619
    167,217
    113
    එකමත් එක රටක
    එම්බා අංකය...ඒ වියලේන්ද්‍රන් සහ මේ වියලේන්ද්‍රන් හැරුණුඔය කොට වෙනත් රවිහරන් ලා සිටීද ?
    ඔය වියලේන්ද්‍ර , අර වියලේන්ද්‍ර දෙන්නම එක්කෙනා බන්. අර උඩ එකාට වැරදිලා ඌ හැමතනම ඕක දදා ගිහින් පස්සේ ඌටත් තේරුනා වැඩේ. :rofl:


    https://www.facebook.com/watch/live/?v=1043284719441881&ref=watch_permalink
     
    • Like
    Reactions: Anatha sinhalu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය වියලේන්ද්‍ර , අර වියලේන්ද්‍ර දෙන්නම එක්කෙනා බන්. අර උඩ එකාට වැරදිලා ඌ හැමතනම ඕක දදා ගිහින් පස්සේ ඌටත් තේරුනා වැඩේ. :rofl:


    https://www.facebook.com/watch/live/?v=1043284719441881&ref=watch_permalink


    අනේ මන්ද ? එතකොට අංකය මොකද මේ ගුරුකන්දේ news එකක් අලෝල තියෙන්නේ....

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,619
    167,217
    113
    එකමත් එක රටක
    අනේ මන්ද ? එතකොට අංකය මොකද මේ ගුරුකන්දේ news එකක් අලෝල තියෙන්නේ....
    "අංකය" කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න වෙලා ගියා බන් :lol: පින්තුරේ අංකයක් හෙව්වා.
    ඒක නෙවෙයි මම කිව්වේ. අම්පිටියේ හාමුදුරවො කිව්වේ මේ වියලේන්ද්‍රම තමයි. පොහොට්ටුවේ වියලේන්ද්‍ර.
    ගුරුකන්ද එක ගැන නෙවෙයි මම කිව්වේ. ඒ මුලතිව් නේ. මඩකලපුවේ එකෙක් මොකටද මුලතිව් දේකට කෑගහන්නේ ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "අංකය" කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න වෙලා ගියා බන් :lol: පින්තුරේ අංකයක් හෙව්වා.
    ඒක නෙවෙයි මම කිව්වේ. අම්පිටියේ හාමුදුරවො කිව්වේ මේ වියලේන්ද්‍රම තමයි. පොහොට්ටුවේ වියලේන්ද්‍ර.
    ගුරුකන්ද එක ගැන නෙවෙයි මම කිව්වේ. ඒ මුලතිව් නේ. මඩකලපුවේ එකෙක් මොකටද මුලතිව් දේකට කෑගහන්නේ ?


    එහෙමත් එකක්ද ? අනිත් පැත්තෙන් ....අපේ අංකයත් පටලෝල ඔක්කොම එකට දාල හොල් සේල් එකේ විකුනන්න වගේ බැලුවේ :ROFLMAO:
     
    • Like
    Reactions: dilann

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත