විරුද්ධමොකේටද ?

විරුද්ධ මොකේටද ?

  • [size=4]1) සයිටම් එකට විතරයි :dull: :dull:[/size]

    Votes: 23 23.2%
  • [size=4]2) පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඕනෙ එකකට විරුද්ධයි :dull: :dull:[/size]

    Votes: 10 10.1%
  • [size=4]3) ස්ලිට් සිනෙක් වගේ පෞද්ගලික ඕනෙම එහෙකට විරුද්ධයි :dull: :dull:[/size]

    Votes: 3 3.0%
  • [size=4]4) එකකට වත් විරුද්ද නෑ :no: :no:[/size]

    Votes: 63 63.6%

  • Total voters
    99

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම විරුද්ධ සයිටම් එක SLMC1 කියපු විදියට කොලිටීස් ටික හදා ගත්තත් act16 ට ලියන්න නොදිපු එකට...කුහක SLMC
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    පෝල් එකේ තඩි අකුරු දාපු විදිය කියන්නෙ නැති එකට විරුද්ධයි. :baffled:




    එහෙකටවත් විරුද්ධනෑ. අපිට මොකෑ බං කවුරුහරි ඉගෙනගන්න එකකොච්චර හොඳ දෙයක්ද. පෞද්ගලික වුනත් රජයෙ වුනත් තව කෙනෙක් හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා හොඳට ඉන්න එකට ඉරිසියාවක් නෑ.

    Sira kathawa :yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලංකාවෙි අධ්‍යාපන ක්‍රමයට විරැද්ධයි.:no::no:
     
    එකකට වත් විරුද්ද නෑ
    බන්
    ලංකාවේ උන්ට කෙලවෙන්න ඔන දෙයක් තේරුම් ගන්න
    SAITM wage thawa 10k wath dala ratata kelawalama danna ona....
    Rate mid and high cls eka majority eka hithanawa SAITM wage ewa awama GMOA and docalata kelawei kiya...
    Mata asai balanna katada aththatama kelawenne kiyala balanna
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රමිතියක් නැති ඕන එකකට විරුද්ධයි.

    act 16 නොලියා ගන්න ඕනම වෛද්‍ය උපාධියකට විරුද්ධයි.
    act 16 ලියා ගන්න ඕනම වෛද්‍ය උපාධියකට පක්ෂයි..
    My stance on this matter
     
    My stance on this matter

    Bambuwa... SAITM Students lage final pass rate eka 100.. thawa mokatada act 16 thiyala quality check karanne...

    Anika elakiri eke inna ayage medicine field eka gana thiyana danumath ekka oya kauda e gana katha karanna.

    Gamunu mahathaya kiyan de ahala aniwa SAITM legalised karanna ona..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජේමිස්බන්ඩා007;21241111 said:

    Bambuwa... SAITM Students lage final pass rate eka 100.. thawa mokatada act 16 thiyala quality check karanne...

    Anika elakiri eke inna ayage medicine field eka gana thiyana danumath ekka oya kauda e gana katha karanna.

    Gamunu mahathaya kiyan de ahala aniwa SAITM legalised karanna ona..
    හා මල්ලි.....:(
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ප්‍රමිතියක්(ඇතුලත් කර ගැනීම්,විභාග,විනය,.....) නැති ඕන එකකට විරුද්ධයි. විශේෂයෙන්ම බදවා ගැනීම්,විභාග, scholarships වලට දේශපාලන ඇගිලි ගැසීම් (නාමල් රාජපක්ෂ ugc ට ලියුම් දුන්නා වගේ,සහේලිට scholarship දීම)වනවා නම් දැන් රාජ්‍ය අංශයට වුනු දෙයම අධ්‍යාපනයටත් වේවි :yes:
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    එකකට වත් විරුද්ද නෑ. ඒත් SAITM එකේ ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒවා හදාගන්නවනම් කිසිම අවුලක් නෑ.