විල්පත්තුව විනාශවී නැහැ - ජනපති

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    විල්පත්තුව විනාශවී නැහැ - ජනපති

    විල්පත්තු වනෝද්‍යාන සීමාව තුළ පරිසර විනාශයක් නැහැ - ජනපති

    විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව තුළ කිසිදු පරිසර විනාශයක් සිදුවී නොමැති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.කෙසේ වෙතත් ජාතික වනෝද්‍යාන සීමාවට ඔබ්බෙන් යම් පරිසර විනාශයක් සිදු වී ඇතැයි කී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කළේය.ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමිනි.

    වනජීවී, පරිසර, වන සංරක්ෂණ හා වන සම්පත් යන අමාත්‍යාංශවල ලේකම්වරු සහ අධ්‍යක්ෂ ජනරාල්වරු කැඳවා අවශ්‍ය උපදෙස් ලබා දී විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව තවත් පුළුල් කොට අලුතින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත් බව ද ජනපතිවරයා පැවසීය.
    ස්වාභාවික සම්පත් සංරක්ෂණයට අදාළ රාජ්‍යය වැඩපිළිවෙළ තදින් ක්‍රියාත්මක කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ස්වාභාවික සම්පත් විනාශයන් පිටුපස ජාවාරම්කාර ව්‍යාපාරික පිරිසක් සිටින බව කී ජනපතිවරයා එවැනි අපරාධ මැඩලීමට ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙන බව පැවසීය.
    විල්පත්තු ඇතුළු සියලු වනාන්තර, නවීන තාක්ෂණය භාවිතා කරමින් ගුවනේ සිට නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පසුගියදා නිවේදනය කළේය.

    _93197540_15800188_10154709815541327_3619867322060239436_o.jpg

    BBC
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    බදු ගහලා ජනතාව පීඩාවට පත් කරන්නේ නෑමයි!

    හිටන්
    කලකට පෙර
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,820
    113
    මාත් දැක්ක පත්තරේ තියෙනවා විල්පත්තු විනාශ වෙලා නෑ කියලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ටික දවසකට පස්සේ ප්රුෆ් දැම්මම කියයි

    විල්පත්තුව විනාශ වෙලා කියල මම දැක්කේ පට්ටරෙන් කියල
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Ane oya manussaya parana paththarayak balalada koheda Dan nawaththanawa kiyanne. Mechchara kal kaagahuwa dakke na. Dan sure ekatama badurdeen kaaraya wade iwara karala athi. Puluwannan oya padinchchi karapu arabi kaarayo tika othanin elawanna kiyapan :P Arabi un newe Sinhala ekek unatg kale kapala padinchchi karana eka hena waradiy.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    විල්පත්තු වනෝද්‍යාන සීමාව තුළ පරිසර විනාශයක් නැහැ - ජනපති

    විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව තුළ කිසිදු පරිසර විනාශයක් සිදුවී නොමැති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.කෙසේ වෙතත් ජාතික වනෝද්‍යාන සීමාවට ඔබ්බෙන් යම් පරිසර විනාශයක් සිදු වී ඇතැයි කී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කළේය.ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමිනි.

    වනජීවී, පරිසර, වන සංරක්ෂණ හා වන සම්පත් යන අමාත්‍යාංශවල ලේකම්වරු සහ අධ්‍යක්ෂ ජනරාල්වරු කැඳවා අවශ්‍ය උපදෙස් ලබා දී විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව තවත් පුළුල් කොට අලුතින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත් බව ද ජනපතිවරයා පැවසීය.
    ස්වාභාවික සම්පත් සංරක්ෂණයට අදාළ රාජ්‍යය වැඩපිළිවෙළ තදින් ක්‍රියාත්මක කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ස්වාභාවික සම්පත් විනාශයන් පිටුපස ජාවාරම්කාර ව්‍යාපාරික පිරිසක් සිටින බව කී ජනපතිවරයා එවැනි අපරාධ මැඩලීමට ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙන බව පැවසීය.
    විල්පත්තු ඇතුළු සියලු වනාන්තර, නවීන තාක්ෂණය භාවිතා කරමින් ගුවනේ සිට නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පසුගියදා නිවේදනය කළේය.

    _93197540_15800188_10154709815541327_3619867322060239436_o.jpg

    BBC

    එතුමා විනාසයක් වෙල නෑ කියනවනම්,,වෙලා නෑ තමයි..වෙන්නෙත් නෑ තමයි
    බොරු මාධ්යවල නිව්ස් වලට රැවටෙන්න එපා
    :yes: