විවාහයට කළින් ලිංගිකව එකතු වෙන එක වැරැද්&#3503

විවාහයට කළින් ලි

  • ඔව්

    Votes: 171 41.3%
  • නැහැ

    Votes: 243 58.7%

  • Total voters
    414

Anura8241

Member
Aug 22, 2010
970
24
0
Galpaya
විවාහයට පෙර ලි0ගික එක්වීම,කියන එක මොන ජාතියක ස0ස්කෘතියක තුල සිද්ද උනත් බොහෝ විට,
ගෑහෑනියකට ලෑබිය යුතු සමාජ ආරක්ශනයට බරපතල අබියෝගයක් විය හෑකියි.
එනිසා මා මෙය කොහොමටවත් අනුමතකරන්නෙ නෑ සුදුන0ගි.
 
SaNDun

Well-known member
  • May 4, 2006
    12,694
    841
    113
    In La Srinka
    හොඳින් ආදරේ කරන දෙන්නෙක් ඉන්නව හිතමු. ඔන්න දවසක් දෙන්න ලිංගිකව එකතු වෙන්වා. (බබාල හම්බවෙන්නේ නැති වෙන්න) හවස ගෙදර යද්දි කොල්ල අනතුරකින් මිය යනවා. ඊට පස්සේ අර කෙල්ලට වෙන්නේ මොකද්ද???
    kellata monawa wennada ? wena kollek wa badinna kisima barikamak nahane :rofl:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සුදු නංගී;8223960 said:
    මොකද හිතන්නෙ?

    මම පේරාදෙණිය කැම්පස් එකේ ඉගෙන ගන්නවා.. මේක අපේ නිබන්දනයක ප්‍රශ්නයක්. දන්න අදුනන අය ගෙන් මේක අහන එක හරි මදි නිසා තමා ඔයාලගෙන් ඇහුවෙ.. මම ගැන වැරදියට හිතන්න එපා

    පේරාදේණියේ කෑම්පස් එකේ line එක පෑත්තේ ගියානම් මීට වඩා හොද උත්තර ටිකක් හොයා ගන්න තිබ්බා.:lol::lol::lol:

    ඔයා art faculty යේද??
    :eek::eek::eek:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හොඳින් ආදරේ කරන දෙන්නෙක් ඉන්නව හිතමු. ඔන්න දවසක් දෙන්න ලිංගිකව එකතු වෙන්වා. (බබාල හම්බවෙන්නේ නැති වෙන්න) හවස ගෙදර යද්දි කොල්ල අනතුරකින් මිය යනවා. ඊට පස්සේ අර කෙල්ලට වෙන්නේ මොකද්ද???

    eka thamai mama kiwwe bendahama karandath yamak thiyaganna ona kiyala. aasai kiyala okkoma karanna hoda ne ekapara....
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    විවාහයට පෙර ලි0ගික එක්වීම,කියන එක මොන ජාතියක ස0ස්කෘතියක තුල සිද්ද උනත් බොහෝ විට,
    ගෑහෑනියකට ලෑබිය යුතු සමාජ ආරක්ශනයට බරපතල අබියෝගයක් විය හෑකියි.
    එනිසා මා මෙය කොහොමටවත් අනුමතකරන්නෙ නෑ සුදුන0ගි.

    මමත් මෙ කියන කතාවට එකඟයි. අපි ඉන්නෙ වල් වැදුනු සමාජයක නෙමේ. ජීවිතයෙ හරි වැ‍රැද්ද තෙරුම් ගන්න පුලුවන් සමාජයක. ලිංගිකව එකතු වෙනවද නැද්ද කියන එක තමන්ගෙ වැඩක්. නමුත් ඉන් පස්සේ ඒ කෙල්ලට මොනවද වෙන්නේ..?? ඒ කොල්ල එක්කම විවාහය දක්වා යන්න ලැබුනොත් හොදයි, නමුත් එහෙම නොවුනොත්!!! තමන්ගෙ අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඔය තත්වයට වැ‍ටුනොත්, එයාව සමාජය බාර නොගත්තොත් මොනව වෙයිද?
    රත්තරන් කියල රත්තරන් පිහියකින් ඇණ ගත්තම නොමැරී ඉන්නෙ නෑ.
    කොටින්ම කියනවනම් ආතල් ගන්න කලින් අනාගතයෙදි විය හැකි විපාක ගැන එක සැරයක් නෙමේ 100 සැරයක් කල්පනා කරල බලන්න...
    :angry::angry::angry::angry:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363

    :oo:
    aththa katawa machan.i accept:)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    aththa eka wenna puluwan machoo:eek::eek:,
    eth kayika sathuta wenuwen kollai kellai ...marry karala
    thamange sahakaruwagen witharak sathutu wena eka mona tharam hodada?;)

    එක සහකරුවෙක්ගෙන් සතුටු වෙන්න බැයිනම් මොකො කරන්න:baffled:, අනිත් එක කසාද බදින්නෙ කායිකව එකතු වෙන ලයිශන් එකක් විදියටම් විතරද?
     
    Rock_Girl

    Member
    Oct 5, 2008
    844
    5
    0
    ehenam itin badinna natuwa oya kiyapu wadema kara kara innawane ...
    mama hitanne eeka apita 'taama' hariyanne naa [ sri lankaawata ]

    oya kamatida oyage GF / BF wenin kenek ekka nidaagena tiyenawata ?
    onna mama nam kamati naa
    western countries wala wage 30 k witara ekka nidaa gattama eyata puluwan oyaawa anit aya ekka compair karnana ....
    samahara wita irisiyaawa wenna ati , mokak unat mama nam kamati naa

    attatama oya osa bro kiwwa wage
    honeymoon eke freshness ekak naane :p

    onna ohe bandinakam iwasanna tiyenne :D

    lokuma amaaruwak tiyeynam itin karanna deyak naa :D

    oya hari malliooooo....ape culture api protect karann one....:cool::cool::cool::cool:..very gd idea...
     
    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    ආහ් එහෙනම් ආරක්ශාකාරීව කර ගනින්න්කෝ..

    ඉස්සෙල්ල ගැණියෙක් වගේ අයිඩී වලට හැංගි හැංගී කතා නොකර පිරිමෙයෙක් විදිහට ඔය තෙරපෙනවයි කියන ආසාව පිට කර ගනින්.තේරුමක් නැ කතා කරන්ඩ කාලෙ කන එක.

    පවි... සී කොල්ලෝ..... උඔ සිරා පිරිමි අයිඩී කාරයනම් උඹ මොන පව්සි ද? මම නම් අසංක තමයි හැමදාම. 2006 ඉදන් මේකේ ඉන්නේ මේ අයි.ඩී එකෙන්. උඔලට ඇත්තක් කිව්වොත් කියවන්නේ අයිඩී මාරුකර ගෙන කියල. 2006 ඉදල මෙම්බර්ෂිප් තිබුනට ඕන එකටයි එපා එකටයි පෝස්ට් දාන්නේ නෑ. මං මගේ අදහස දැම්මම ඒක කියවලා උඹ නිකං පිස්සෙක් වගේ කෙදිරිගාන්නේ මොන අමාරුවක් හින්ද ද? උබේ අදහස කියලා කටයි අනිත් එකයි දෙකම වහගෙන පාඩුවේ හිටපන්. ලිංගික ආසාවකින් පීඩා විදිනව නම් ඒව තෘප්තිමත් කරගනින් බොරු උපාසක රගපෑම් දදා මානසික රෝගියෙක් නොවී. බොරැ සිල් නොගනින් පව්වෝ... ආයෙන්ම් උඔ වෙනුවෙන් වචනයක් වත් නාස්ති කරන්නේ නෑ....:no::no:
     
    namal_2020

    Member
    Aug 28, 2007
    30
    2
    0
    machan la mage kathawath kiyannam.
    mama mage kellata godak adarei.eyath ehemai.api yalu wela awuruddakin withara apita awashyathawa awa.api rooms walata giya.anal oral wage godak athal gaththa.ethanadi dennagema asawan api dana gaththa.eyawa saththutu karnna ona widya math mawa sathutu karanna ona widya eyath danagaththa.eya aththama ganu lamayek bawath mama niyama pirimiyek bawath eya danagaththa.api vaginal sex nokara ekinekawa andura gaththa.dan eyata math mata eyath nathiwama baaa.mama eyata mage panatath wada adarei.mama nam badinne eyawamai. api demupiyanata,yaluwanta sahodara sahodariyanta karana adare pemwathunge adaren wenas wenne sex walin.oka nathei nathei gana ewun bandinne kellawa cabinet ekaka dala parissam karanna wenna athi.:lol::lol:
    aath petti kadan nathiwa api hondata jeewithya winda.appa mathak wenakotath kochchara adaraneeyada? api me decmber wala banidnawa.satuten apita honeymoon eketh inna puluwan kiyana eka mata wishwasai.
    mama nam kiyanne sex kiyana de vaginal nathuwa karata kamak na.ethakota eyage aththama ganu pirimi bawa.aththma saneeparakshaka pirisindu bawa danaganna puluwan.
    habai api pariisam wena eka athyawashyai.
     
    • Like
    Reactions: rajitha_ks

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    බොහෝ දෙනෙක් හිතන්නේ විවාහය කියන වචනය ඇහුවාම..
    ලිංගිකය ගැන විතරයි....
    ඒකයි අපේ සමාජයේ වැරද්ද...
    අනික ලිංගිකත්වයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ..
    විවාහයට කලින්...
    අනික බොහෝ දෙනෙක් කියන්නේ.. නෑ, එහෙම කරන එක හොදයි.. අපිට පළපුරුද්දක් ඇති වෙනවා නේ කියලා...

    ඒ පළපුරුද්ද වෙනුවෙන් අහිංසක කෙල්ලෙක් ව අසරණ කරන එක වැරදි නේ යාලුවා...
    අනික දැන් මෙහෙම හිතමු..
    දැන් අපි ලිංගිකව එක් වෙන එකට එකගයි නම්. විවාහයට කලින්..
    ඔයාලා කැමැති වෙනවා ද.. මේ වගේ අපි විවාහ වෙන කෙල්ලත් ලිංගිකව පෙර සම්බන්ධ පවත්වලා තියෙනවා නම්..
    ඒ දේට කොහොමත් අපි කැමැති වෙන්නේ නෑ..

    ඒ හින්දා මේ ගැන දෙපාරක් හිතලා බලන්න..

    උඹ හරි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සංස්කෘතික වශයෙන් එහෙමත් නැත්නම් බුද්ධාගමට අනුව ගත්තත් වැරදියි ... ඒත් අද කාලෙ 99.98% ට්‍රයල් රන් එකක් දීල තමයි බඩුවක් පර්චස් කරන්නෙ ... ඒක තමයි ධනවාදයෙ හැටි :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    බොහෝ දෙනෙක් හිතන්නේ විවාහය කියන වචනය ඇහුවාම..
    ලිංගිකය ගැන විතරයි....
    ඒකයි අපේ සමාජයේ වැරද්ද...
    අනික ලිංගිකත්වයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ..
    විවාහයට කලින්...
    අනික බොහෝ දෙනෙක් කියන්නේ.. නෑ, එහෙම කරන එක හොදයි.. අපිට පළපුරුද්දක් ඇති වෙනවා නේ කියලා...

    ඒ පළපුරුද්ද වෙනුවෙන් අහිංසක කෙල්ලෙක් ව අසරණ කරන එක වැරදි නේ යාලුවා...
    අනික දැන් මෙහෙම හිතමු..
    දැන් අපි ලිංගිකව එක් වෙන එකට එකගයි නම්. විවාහයට කලින්..
    ඔයාලා කැමැති වෙනවා ද.. මේ වගේ අපි විවාහ වෙන කෙල්ලත් ලිංගිකව පෙර සම්බන්ධ පවත්වලා තියෙනවා නම්..
    ඒ දේට කොහොමත් අපි කැමැති වෙන්නේ නෑ..

    ඒ හින්දා මේ ගැන දෙපාරක් හිතලා බලන්න..

    Mamath me kiyala tiyana deeta ekangai... mama kamatit naha mage kella wena knk ekka e dewal karala tiyanavata. kellot ehemamai...

    itin hondama dee marry karanakan kohoma hari atulakata nodaa honda lamai wage adare karana ekaaaa.........

    Api nam ehemai...:):):)..... siraaavatama..!
     
    devinda000

    Member
    Aug 10, 2008
    60
    2
    0
    sudu nangi.. oka awilla depended variable ekak.... kochchara baila gehuwath oya de wena kota ei denna married da unmaried da kiyana eka balapanne ne... its just hapenin.. ei de wunata passe thamai.. wuna kiyala terenne... anith eka eka harida weradida kiyala balana eka.. ei dennage culture ekath ekka rendila tiyenawa.... :) (mekai mage adahasa... honda nam ganna nethnam.. just put into dustbin... :))
     
    devinda000

    Member
    Aug 10, 2008
    60
    2
    0
    machan la mage kathawath kiyannam.
    mama mage kellata godak adarei.eyath ehemai.api yalu wela awuruddakin withara apita awashyathawa awa.api rooms walata giya.anal oral wage godak athal gaththa.ethanadi dennagema asawan api dana gaththa.eyawa saththutu karnna ona widya math mawa sathutu karanna ona widya eyath danagaththa.eya aththama ganu lamayek bawath mama niyama pirimiyek bawath eya danagaththa.api vaginal sex nokara ekinekawa andura gaththa.dan eyata math mata eyath nathiwama baaa.mama eyata mage panatath wada adarei.mama nam badinne eyawamai. api demupiyanata,yaluwanta sahodara sahodariyanta karana adare pemwathunge adaren wenas wenne sex walin.oka nathei nathei gana ewun bandinne kellawa cabinet ekaka dala parissam karanna wenna athi.:lol::lol:
    aath petti kadan nathiwa api hondata jeewithya winda.appa mathak wenakotath kochchara adaraneeyada? api me decmber wala banidnawa.satuten apita honeymoon eketh inna puluwan kiyana eka mata wishwasai.
    mama nam kiyanne sex kiyana de vaginal nathuwa karata kamak na.ethakota eyage aththama ganu pirimi bawa.aththma saneeparakshaka pirisindu bawa danaganna puluwan.
    habai api pariisam wena eka athyawashyai.

    SIRA TALK EKA KOLLO... UBA PRACTICAL PORAK.. BORU TALKS NE.. ETHTHA ETHI SETIYEN.. SANTHOSAI UBA WAGE EKEK DENA GENIEEMA GENA.....:):):)