kellata monawa wennada ? wena kollek wa badinna kisima barikamak nahaneහොඳින් ආදරේ කරන දෙන්නෙක් ඉන්නව හිතමු. ඔන්න දවසක් දෙන්න ලිංගිකව එකතු වෙන්වා. (බබාල හම්බවෙන්නේ නැති වෙන්න) හවස ගෙදර යද්දි කොල්ල අනතුරකින් මිය යනවා. ඊට පස්සේ අර කෙල්ලට වෙන්නේ මොකද්ද???

සුදු නංගී;8223960 said:මොකද හිතන්නෙ?
මම පේරාදෙණිය කැම්පස් එකේ ඉගෙන ගන්නවා.. මේක අපේ නිබන්දනයක ප්‍රශ්නයක්. දන්න අදුනන අය ගෙන් මේක අහන එක හරි මදි නිසා තමා ඔයාලගෙන් ඇහුවෙ.. මම ගැන වැරදියට හිතන්න එපා






හොඳින් ආදරේ කරන දෙන්නෙක් ඉන්නව හිතමු. ඔන්න දවසක් දෙන්න ලිංගිකව එකතු වෙන්වා. (බබාල හම්බවෙන්නේ නැති වෙන්න) හවස ගෙදර යද්දි කොල්ල අනතුරකින් මිය යනවා. ඊට පස්සේ අර කෙල්ලට වෙන්නේ මොකද්ද???
විවාහයට පෙර ලි0ගික එක්වීම,කියන එක මොන ජාතියක ස0ස්කෘතියක තුල සිද්ද උනත් බොහෝ විට,
ගෑහෑනියකට ලෑබිය යුතු සමාජ ආරක්ශනයට බරපතල අබියෝගයක් විය හෑකියි.
එනිසා මා මෙය කොහොමටවත් අනුමතකරන්නෙ නෑ සුදුන0ගි.




මමත් මෙ කියන කතාවට එකඟයි. අපි ඉන්නෙ වල් වැදුනු සමාජයක නෙමේ. ජීවිතයෙ හරි වැරැද්ද තෙරුම් ගන්න පුලුවන් සමාජයක. ලිංගිකව එකතු වෙනවද නැද්ද කියන එක තමන්ගෙ වැඩක්. නමුත් ඉන් පස්සේ ඒ කෙල්ලට මොනවද වෙන්නේ..?? ඒ කොල්ල එක්කම විවාහය දක්වා යන්න ලැබුනොත් හොදයි, නමුත් එහෙම නොවුනොත්!!! තමන්ගෙ අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඔය තත්වයට වැටුනොත්, එයාව සමාජය බාර නොගත්තොත් මොනව වෙයිද?
රත්තරන් කියල රත්තරන් පිහියකින් ඇණ ගත්තම නොමැරී ඉන්නෙ නෑ.
කොටින්ම කියනවනම් ආතල් ගන්න කලින් අනාගතයෙදි විය හැකි විපාක ගැන එක සැරයක් නෙමේ 100 සැරයක් කල්පනා කරල බලන්න...![]()


aththa eka wenna puluwan machoo,
eth kayika sathuta wenuwen kollai kellai ...marry karala
thamange sahakaruwagen witharak sathutu wena eka mona tharam hodada?![]()
, අනිත් එක කසාද බදින්නෙ කායිකව එකතු වෙන ලයිශන් එකක් විදියටම් විතරද?ehenam itin badinna natuwa oya kiyapu wadema kara kara innawane ...
mama hitanne eeka apita 'taama' hariyanne naa [ sri lankaawata ]
oya kamatida oyage GF / BF wenin kenek ekka nidaagena tiyenawata ?
onna mama nam kamati naa
western countries wala wage 30 k witara ekka nidaa gattama eyata puluwan oyaawa anit aya ekka compair karnana ....
samahara wita irisiyaawa wenna ati , mokak unat mama nam kamati naa
attatama oya osa bro kiwwa wage
honeymoon eke freshness ekak naane
onna ohe bandinakam iwasanna tiyenne
lokuma amaaruwak tiyeynam itin karanna deyak naa![]()



..very gd idea...ow owoya hari malliooooo....ape culture api protect karann one......very gd idea...


ආහ් එහෙනම් ආරක්ශාකාරීව කර ගනින්න්කෝ..
ඉස්සෙල්ල ගැණියෙක් වගේ අයිඩී වලට හැංගි හැංගී කතා නොකර පිරිමෙයෙක් විදිහට ඔය තෙරපෙනවයි කියන ආසාව පිට කර ගනින්.තේරුමක් නැ කතා කරන්ඩ කාලෙ කන එක.



උඹ හරිබොහෝ දෙනෙක් හිතන්නේ විවාහය කියන වචනය ඇහුවාම..
ලිංගිකය ගැන විතරයි....
ඒකයි අපේ සමාජයේ වැරද්ද...
අනික ලිංගිකත්වයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ..
විවාහයට කලින්...
අනික බොහෝ දෙනෙක් කියන්නේ.. නෑ, එහෙම කරන එක හොදයි.. අපිට පළපුරුද්දක් ඇති වෙනවා නේ කියලා...
ඒ පළපුරුද්ද වෙනුවෙන් අහිංසක කෙල්ලෙක් ව අසරණ කරන එක වැරදි නේ යාලුවා...
අනික දැන් මෙහෙම හිතමු..
දැන් අපි ලිංගිකව එක් වෙන එකට එකගයි නම්. විවාහයට කලින්..
ඔයාලා කැමැති වෙනවා ද.. මේ වගේ අපි විවාහ වෙන කෙල්ලත් ලිංගිකව පෙර සම්බන්ධ පවත්වලා තියෙනවා නම්..
ඒ දේට කොහොමත් අපි කැමැති වෙන්නේ නෑ..
ඒ හින්දා මේ ගැන දෙපාරක් හිතලා බලන්න..

බොහෝ දෙනෙක් හිතන්නේ විවාහය කියන වචනය ඇහුවාම..
ලිංගිකය ගැන විතරයි....
ඒකයි අපේ සමාජයේ වැරද්ද...
අනික ලිංගිකත්වයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ..
විවාහයට කලින්...
අනික බොහෝ දෙනෙක් කියන්නේ.. නෑ, එහෙම කරන එක හොදයි.. අපිට පළපුරුද්දක් ඇති වෙනවා නේ කියලා...
ඒ පළපුරුද්ද වෙනුවෙන් අහිංසක කෙල්ලෙක් ව අසරණ කරන එක වැරදි නේ යාලුවා...
අනික දැන් මෙහෙම හිතමු..
දැන් අපි ලිංගිකව එක් වෙන එකට එකගයි නම්. විවාහයට කලින්..
ඔයාලා කැමැති වෙනවා ද.. මේ වගේ අපි විවාහ වෙන කෙල්ලත් ලිංගිකව පෙර සම්බන්ධ පවත්වලා තියෙනවා නම්..
ඒ දේට කොහොමත් අපි කැමැති වෙන්නේ නෑ..
ඒ හින්දා මේ ගැන දෙපාරක් හිතලා බලන්න..


..... siraaavatama..!
(mekai mage adahasa... honda nam ganna nethnam.. just put into dustbin...
)machan la mage kathawath kiyannam.
mama mage kellata godak adarei.eyath ehemai.api yalu wela awuruddakin withara apita awashyathawa awa.api rooms walata giya.anal oral wage godak athal gaththa.ethanadi dennagema asawan api dana gaththa.eyawa saththutu karnna ona widya math mawa sathutu karanna ona widya eyath danagaththa.eya aththama ganu lamayek bawath mama niyama pirimiyek bawath eya danagaththa.api vaginal sex nokara ekinekawa andura gaththa.dan eyata math mata eyath nathiwama baaa.mama eyata mage panatath wada adarei.mama nam badinne eyawamai. api demupiyanata,yaluwanta sahodara sahodariyanta karana adare pemwathunge adaren wenas wenne sex walin.oka nathei nathei gana ewun bandinne kellawa cabinet ekaka dala parissam karanna wenna athi.
aath petti kadan nathiwa api hondata jeewithya winda.appa mathak wenakotath kochchara adaraneeyada? api me decmber wala banidnawa.satuten apita honeymoon eketh inna puluwan kiyana eka mata wishwasai.
mama nam kiyanne sex kiyana de vaginal nathuwa karata kamak na.ethakota eyage aththama ganu pirimi bawa.aththma saneeparakshaka pirisindu bawa danaganna puluwan.
habai api pariisam wena eka athyawashyai.


