හපෝ.. මටනම් නිකං ඒඩ්ස් ගන්න බෑ..සැප ගන්න ඕන නම් බැදපල්ලා....
බැදල දෙන්නත් එක්ක ඕන මගුලක්..
තමන්ගේ බිරිද,නැත්තම් සැමියා කලින් වෙන කා එක්ක හරි ලිංගික සම්බන්ධයක් තිබුන කෙනෙක් නම් බදිනවද ? ( සල්ලිකාරයොන්ට මේවා අදාල නෑ )
ප්‍රශ්නයක් අහන්නම්,තරහ වෙන්න එපා..
බදින්න කලින් ලිංගික සම්බධකම් හරි කියන කෙනා බදින්න කලින් බදින්න ඉන්න කෙනාව එක රැයකට දෙනවද ?
ඇයි ඉතින් ප්‍රශ්නයක් නැහැනෙ !!!!

. එදා ඉදන් ඒකා වැඩ පටාන් ගන්නවා.