ඔක්කොම තියනවා.මෙඩිසින් කියන්නේ කල්ල මරේ ඕයී.
වාහන පර්මිට් එකක් හම්බ වෙනවා
ලොකු පඩියක් හම්බ වෙනවා
වෘත්තීමය වැදගත්කමක් හම්බ වෙනවා
අමතර ආදායම් මාර්ග තියෙනවා
ඉක්මනට දියුණු වෙන්න පුළුවන්
ඒ නිසා අත අරින්න නරකයි..

"මල්ලි තේ එකක් හදල දෙන්න ගෑනි නෑ බන් ගෙදර"
"නනා ඉද්දි කෝල් එකක් ආවම සබන් හෝදගන දුවන්නේ වොඩ් එකට"
ඔන්න ඔහොම කියනව අපේ යාලුවෙක්.
එක පැත්තක් ඔකේ වෙද්දි තව පැත්තක් අවුල් වෙනවා.
100% හොදයි කියන්නත් බැ, හොදනේ නැමයි කියන්නත් බැ.
තමුන්ට කැමති විදියක් තොරාගන්න පුලුවන්.
අරූගෙ කතාවටත් කියන්න තියෙන්නේ..
ඩොක්ටර්ස්ල උනත් ගුන යහපත්, මනුස්සකම් තියන ගෑනුත් ඉන්නවා.
හැමෝම අපි හිතන විදියේ ගෑනුම නෙවෙයි.
හැබැයි උබේ එක්කෙනා ගැන උබ දන්නේ ඔහොමද නැද්ද කියලා.
ඒක උබට තේරෙන්න ඔනා යම්තාක දුරකට මේ වෙද්දි.
මෙයා දාල යයිද කියන එක එකක්...
මෙයා ලොකු සීන් දායිද?
උන්ගේ යාලුවෝ ඉන්න සමාජෙට උබව එක්ක යද්දි (උබ ඒ වෙද්දි යම්තාක් හෝ නමට හෝ ජොබක නොහිටියොත්) ඒකිට ගැටලුවක් වගේ හිතෙයිද කියන එක.
ඔය උඩ කිව්ව අයියත් උබ වගේ ඇවිත් ඒ වෙද්දි සිනියර් එන්ජිනෙයර් වෙලා හිටියෙ.
උබ තිබ්බ කන්සර්න් තමයි.
මම මල්ලි ගෑනිගේ යාලුවෝ එක්ක ගත්ත්ම පොඩිම ජොබක් කරන එකා.
ඩොකාල ප්‍රොපාල කන්සල්ටන්ලා ඔක්කොම මම අඩුරනවා, මචන් කියලා කතාකරන්නේ.
ඒත් මොන හු_ තිබ්බත් වැඩක් නෑ බන් තේ එකක් හදල දෙන්න ගෑනි නෑ බන්.
ඔතන කිව්ව කතාවත් හැම මිනිහටම එකයි කියලා හිතන්නත් එපා.
උබට කෙල්ලව සෙට් වෙනවනම්, ටිකක් ඔහොම අරන්පලයන්, ගිහින් අහපන් නිකමට වගෙ එන්ගේජ්මන්ට් එකක් කලින් ගමුද වගෙ කතාවක්.
ඒක අහන්න ඔනා උබ එක්ක ටිකක් ඒකිගේ ගැප් එකක් හැදෙනවා වගෙ කියලා උබට හිතෙන පොයින්ට් එකට ආවම.
නිකන් උබලගේ marriage ලයිෆ් එක (පවුල් කන එකම නෙවෙයී ගෙවල් පදින්චිය වගේ ඒවා ගැන කතාකරපන්.
ඒ අතරේ හොදට ඒකිව නෝට් කරපන් කතාකරද්දී.
ඒකිගේ යාලුවෝ අඩුම එකෙක් එක්ක කන්ටෑක් තියාගනින් උන්ට බලෙන් හරි උදවුකරලා.
උන්ට කරගන්න බැරිදේවල් තියනවනේ , නමුතුබට පුලුවන්.
කෙල්ල හරහා එහෙම උන්ව අල්ලපන් දෙක තුනක්(කොල්ලො කෙල්ලෝ).
කෙල්ලෙක් ඉන්නවා කියලා ඒක මත්තෙම ඉන්න එපා, ඒකිව අතඇරපන්,සමාජයේ කෝලෝ වගේම කෙල්ලෝ යාලුවො අශ්‍රය කරපන්.
