විවාහයට ගැටලු ඇති වේද?

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මෙඩිසින් කියන්නේ කල්ල මරේ ඕයී.
    වාහන පර්මිට් එකක් හම්බ වෙනවා
    ලොකු පඩියක් හම්බ වෙනවා
    වෘත්තීමය වැදගත්කමක් හම්බ වෙනවා
    අමතර ආදායම් මාර්ග තියෙනවා
    ඉක්මනට දියුණු වෙන්න පුළුවන්
    ඒ නිසා අත අරින්න නරකයි..
    ඔක්කොම තියනවා. :)
    "මල්ලි තේ එකක් හදල දෙන්න ගෑනි නෑ බන් ගෙදර"
    "නනා ඉද්දි කෝල් එකක් ආවම සබන් හෝදගන දුවන්නේ වොඩ් එකට"
    ඔන්න ඔහොම කියනව අපේ යාලුවෙක්.
    එක පැත්තක් ඔකේ වෙද්දි තව පැත්තක් අවුල් වෙනවා.
    100% හොදයි කියන්නත් බැ, හොදනේ නැමයි කියන්නත් බැ.
    තමුන්ට කැමති විදියක් තොරාගන්න පුලුවන්.

    අරූගෙ කතාවටත් කියන්න තියෙන්නේ..
    ඩොක්ටර්ස්ල උනත් ගුන යහපත්, මනුස්සකම් තියන ගෑනුත් ඉන්නවා.
    හැමෝම අපි හිතන විදියේ ගෑනුම නෙවෙයි.
    හැබැයි උබේ එක්කෙනා ගැන උබ දන්නේ ඔහොමද නැද්ද කියලා.
    ඒක උබට තේරෙන්න ඔනා යම්තාක දුරකට මේ වෙද්දි.
    මෙයා දාල යයිද කියන එක එකක්...
    මෙයා ලොකු සීන් දායිද?
    උන්ගේ යාලුවෝ ඉන්න සමාජෙට උබව එක්ක යද්දි (උබ ඒ වෙද්දි යම්තාක් හෝ නමට හෝ ජොබක නොහිටියොත්) ඒකිට ගැටලුවක් වගේ හිතෙයිද කියන එක.

    ඔය උඩ කිව්ව අයියත් උබ වගේ ඇවිත් ඒ වෙද්දි සිනියර් එන්ජිනෙයර් වෙලා හිටියෙ.
    උබ තිබ්බ කන්සර්න් තමයි.
    මම මල්ලි ගෑනිගේ යාලුවෝ එක්ක ගත්ත්ම පොඩිම ජොබක් කරන එකා.
    ඩොකාල ප්‍රොපාල කන්සල්ටන්ලා ඔක්කොම මම අඩුරනවා, මචන් කියලා කතාකරන්නේ.
    ඒත් මොන හු_ තිබ්බත් වැඩක් නෑ බන් තේ එකක් හදල දෙන්න ගෑනි නෑ බන්.

    ඔතන කිව්ව කතාවත් හැම මිනිහටම එකයි කියලා හිතන්නත් එපා.
    උබට කෙල්ලව සෙට් වෙනවනම්, ටිකක් ඔහොම අරන්පලයන්, ගිහින් අහපන් නිකමට වගෙ එන්ගේජ්මන්ට් එකක් කලින් ගමුද වගෙ කතාවක්.
    ඒක අහන්න ඔනා උබ එක්ක ටිකක් ඒකිගේ ගැප් එකක් හැදෙනවා වගෙ කියලා උබට හිතෙන පොයින්ට් එකට ආවම.
    නිකන් උබලගේ marriage ලයිෆ් එක (පවුල් කන එකම නෙවෙයී ගෙවල් පදින්චිය වගේ ඒවා ගැන කතාකරපන්.
    ඒ අතරේ හොදට ඒකිව නෝට් කරපන් කතාකරද්දී.
    ඒකිගේ යාලුවෝ අඩුම එකෙක් එක්ක කන්ටෑක් තියාගනින් උන්ට බලෙන් හරි උදවුකරලා.
    උන්ට කරගන්න බැරිදේවල් තියනවනේ , නමුතුබට පුලුවන්.
    කෙල්ල හරහා එහෙම උන්ව අල්ලපන් දෙක තුනක්(කොල්ලො කෙල්ලෝ).
    කෙල්ලෙක් ඉන්නවා කියලා ඒක මත්තෙම ඉන්න එපා, ඒකිව අතඇරපන්,සමාජයේ කෝලෝ වගේම කෙල්ලෝ යාලුවො අශ්‍රය කරපන්.
     
    John1994

    Member
    Nov 2, 2021
    10
    26
    3
    A
    සාර්ථක විවාහ ජීවීතයකට අවශ්‍ය මංපෙත් සකසා ගැනීමට පාර කියා දුන් මා හට ස්තූති නොකෙරු ඔබ හට හෙන හතම ගහපිය

    Amo amo sir thank u❤❤😎
    සාර්ථක විවාහ ජීවීතයකට අවශ්‍ය මංපෙත් සකසා ගැනීමට පාර කියා දුන් මා හට ස්තූති නොකෙරු ඔබ හට හෙන හතම ගහපිය 😂
    ------ Post added on Dec 2, 2021 at 10:59 PM

    ඔක්කොම තියනවා. :)
    "මල්ලි තේ එකක් හදල දෙන්න ගෑනි නෑ බන් ගෙදර"
    "නනා ඉද්දි කෝල් එකක් ආවම සබන් හෝදගන දුවන්නේ වොඩ් එකට"
    ඔන්න ඔහොම කියනව අපේ යාලුවෙක්.
    එක පැත්තක් ඔකේ වෙද්දි තව පැත්තක් අවුල් වෙනවා.
    100% හොදයි කියන්නත් බැ, හොදනේ නැමයි කියන්නත් බැ.
    තමුන්ට කැමති විදියක් තොරාගන්න පුලුවන්.

    අරූගෙ කතාවටත් කියන්න තියෙන්නේ..
    ඩොක්ටර්ස්ල උනත් ගුන යහපත්, මනුස්සකම් තියන ගෑනුත් ඉන්නවා.
    හැමෝම අපි හිතන විදියේ ගෑනුම නෙවෙයි.
    හැබැයි උබේ එක්කෙනා ගැන උබ දන්නේ ඔහොමද නැද්ද කියලා.
    ඒක උබට තේරෙන්න ඔනා යම්තාක දුරකට මේ වෙද්දි.
    මෙයා දාල යයිද කියන එක එකක්...
    මෙයා ලොකු සීන් දායිද?
    උන්ගේ යාලුවෝ ඉන්න සමාජෙට උබව එක්ක යද්දි (උබ ඒ වෙද්දි යම්තාක් හෝ නමට හෝ ජොබක නොහිටියොත්) ඒකිට ගැටලුවක් වගේ හිතෙයිද කියන එක.

    ඔය උඩ කිව්ව අයියත් උබ වගේ ඇවිත් ඒ වෙද්දි සිනියර් එන්ජිනෙයර් වෙලා හිටියෙ.
    උබ තිබ්බ කන්සර්න් තමයි.
    මම මල්ලි ගෑනිගේ යාලුවෝ එක්ක ගත්ත්ම පොඩිම ජොබක් කරන එකා.
    ඩොකාල ප්‍රොපාල කන්සල්ටන්ලා ඔක්කොම මම අඩුරනවා, මචන් කියලා කතාකරන්නේ.
    ඒත් මොන හු_ තිබ්බත් වැඩක් නෑ බන් තේ එකක් හදල දෙන්න ගෑනි නෑ බන්.

    ඔතන කිව්ව කතාවත් හැම මිනිහටම එකයි කියලා හිතන්නත් එපා.
    උබට කෙල්ලව සෙට් වෙනවනම්, ටිකක් ඔහොම අරන්පලයන්, ගිහින් අහපන් නිකමට වගෙ එන්ගේජ්මන්ට් එකක් කලින් ගමුද වගෙ කතාවක්.
    ඒක අහන්න ඔනා උබ එක්ක ටිකක් ඒකිගේ ගැප් එකක් හැදෙනවා වගෙ කියලා උබට හිතෙන පොයින්ට් එකට ආවම.
    නිකන් උබලගේ marriage ලයිෆ් එක (පවුල් කන එකම නෙවෙයී ගෙවල් පදින්චිය වගේ ඒවා ගැන කතාකරපන්.
    ඒ අතරේ හොදට ඒකිව නෝට් කරපන් කතාකරද්දී.
    ඒකිගේ යාලුවෝ අඩුම එකෙක් එක්ක කන්ටෑක් තියාගනින් උන්ට බලෙන් හරි උදවුකරලා.
    උන්ට කරගන්න බැරිදේවල් තියනවනේ , නමුතුබට පුලුවන්.
    කෙල්ල හරහා එහෙම උන්ව අල්ලපන් දෙක තුනක්(කොල්ලො කෙල්ලෝ).
    කෙල්ලෙක් ඉන්නවා කියලා ඒක මත්තෙම ඉන්න එපා, ඒකිව අතඇරපන්,සමාජයේ කෝලෝ වගේම කෙල්ලෝ යාලුවො අශ්‍රය කරපන්.
    බොහොම ස්තූතියි අයියේ වෙලාව වෙන් කරගෙන අදහස දුන්නට. ඒක මට ලොකු සහනයක් උනා❤❤
    ------ Post added on Dec 2, 2021 at 11:04 PM
     
    • Like
    Reactions: charitha2011

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,559
    6,148
    113
    මට වයස 25 Engineering diploma එකක් කරනවා. මම යාලු වෙලා ඉන්න Girl medicine අපිට ප්‍රශ්න ඇති වෙයිද ඉස්සරහට මේ වෙනස නිසා?. විහිලුවකට නොගෙන උත්තර දෙන්න pls. එහෙම marry කරපු අය ඉන්නවා නම් පොඩ්ඩක් comment කරගෙන යන්න.
    Problem is she may have seen enough jundas during study and she may compair those big jundas to the one she saw with yours
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    බොහොම ස්තූතියි අයියේ වෙලාව වෙන් කරගෙන අදහස දුන්නට. ඒක මට ලොකු සහනයක් උනා❤❤
    ------ Post added on Dec 2, 2021 at 11:04 PM
    ela ela.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කෙල්ලගෙන් කෙලින්ම අහපන්..

    ඔයා කවදා හරි ඩොක්ටර් කෙනෙක්. මම සාමාන්‍ය මනුස්සයෙක්. කවදා හරි දවසක ඔයාට හිතුනොත් මම ඔයාගෙ තත්වෙට නොගැලපෙන කෙනෙක් කියලා අන්න ඒක වෙන්න කලින් දැන්ම හිතලා තීරනය කරලා මට කියන්න. කල් ගිහිල්ලා ඔයා පසු තෑවෙනවා කියන්නෙ මම පසු තැවුනා වගේ තමා.

    ඔහොම අහපන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    mata kiyanna tiyenneth niranga kiyapu ekama tamai. ubama owa katha karapan kelinma. wena karanna deyak na.
    kohomath uba diploma ekak kara kiyala eka witarak sambande nawatinna hethuwak wenne na. kokatath oyin ehata degree ekak dakwa igena ganin. eka hodai.

    doca da nadda kiyala na yanna inna eka yanawa. inna eka innawa. rassawata wada balapana wenath dewal thiyenawa. dokiyek unama rassawak nokarana/podi job ekak karana ganu kenekwa wage hithena hithena widiyata control karanna nam amaru wei. ubalage personalities matha ne eka wenas wenne.

    doca lata hena sapa kiyala hithan innath epa. ehemath na. dan lankawe inna eka henama awl. specialist dokekta ara anith ayata lesi na.
     
    • Like
    Reactions: Master malli

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,361
    613
    113
    Colombo
    උඹ Engineering diploma කියන්නේ අවම technical officer හරි Ass. Engineer හරි වෙන්නෙ. සාමාන්‍ය පඩියක් ගන්න කෙනෙක්. civil වගේ නම් ලොකු පඩියකට යනවා. හැබැයි ගැනිගේ ජොබ උඹගෙ ජොබට වඩා upper level එකක තියෙද්දී නම් එක එක හින්ට් වදින්න පුළුවන් කාලයක් යද්දී. කෙල්ලගේ යාලුවෝ බැඳලා ඉන්නේ ඩොක්කු, සල්ලිකාරයෝ වගේ නම් ඔන්න කාලෙත් එක්ක කෙල්ලගේ ඔළුව වෙනස් වෙනවා. කතා කරලා විසඳගන්න පුළුවන් කෙල්ලෙක් නම් shape. නැත්නම් ඉතින් ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොනා උනත් බඳිනවා කියන්නේ නම් ප්‍රශ්ණ ගොඩකට මුණ දෙන්න වෙනවා. කෙල්ල උඹේ. අපේ නෙමේ. ඒක නිසා උඹම කෙල්ල එක්ක කතා කරලා විසන්දගනින්.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔක්කොම තියනවා. :)
    "මල්ලි තේ එකක් හදල දෙන්න ගෑනි නෑ බන් ගෙදර"
    "නනා ඉද්දි කෝල් එකක් ආවම සබන් හෝදගන දුවන්නේ වොඩ් එකට"
    ඔන්න ඔහොම කියනව අපේ යාලුවෙක්.
    එක පැත්තක් ඔකේ වෙද්දි තව පැත්තක් අවුල් වෙනවා.
    100% හොදයි කියන්නත් බැ, හොදනේ නැමයි කියන්නත් බැ.
    තමුන්ට කැමති විදියක් තොරාගන්න පුලුවන්.

    අරූගෙ කතාවටත් කියන්න තියෙන්නේ..
    ඩොක්ටර්ස්ල උනත් ගුන යහපත්, මනුස්සකම් තියන ගෑනුත් ඉන්නවා.
    හැමෝම අපි හිතන විදියේ ගෑනුම නෙවෙයි.
    හැබැයි උබේ එක්කෙනා ගැන උබ දන්නේ ඔහොමද නැද්ද කියලා.
    ඒක උබට තේරෙන්න ඔනා යම්තාක දුරකට මේ වෙද්දි.
    මෙයා දාල යයිද කියන එක එකක්...
    මෙයා ලොකු සීන් දායිද?
    උන්ගේ යාලුවෝ ඉන්න සමාජෙට උබව එක්ක යද්දි (උබ ඒ වෙද්දි යම්තාක් හෝ නමට හෝ ජොබක නොහිටියොත්) ඒකිට ගැටලුවක් වගේ හිතෙයිද කියන එක.

    ඔය උඩ කිව්ව අයියත් උබ වගේ ඇවිත් ඒ වෙද්දි සිනියර් එන්ජිනෙයර් වෙලා හිටියෙ.
    උබ තිබ්බ කන්සර්න් තමයි.
    මම මල්ලි ගෑනිගේ යාලුවෝ එක්ක ගත්ත්ම පොඩිම ජොබක් කරන එකා.
    ඩොකාල ප්‍රොපාල කන්සල්ටන්ලා ඔක්කොම මම අඩුරනවා, මචන් කියලා කතාකරන්නේ.
    ඒත් මොන හු_ තිබ්බත් වැඩක් නෑ බන් තේ එකක් හදල දෙන්න ගෑනි නෑ බන්.

    ඔතන කිව්ව කතාවත් හැම මිනිහටම එකයි කියලා හිතන්නත් එපා.
    උබට කෙල්ලව සෙට් වෙනවනම්, ටිකක් ඔහොම අරන්පලයන්, ගිහින් අහපන් නිකමට වගෙ එන්ගේජ්මන්ට් එකක් කලින් ගමුද වගෙ කතාවක්.
    ඒක අහන්න ඔනා උබ එක්ක ටිකක් ඒකිගේ ගැප් එකක් හැදෙනවා වගෙ කියලා උබට හිතෙන පොයින්ට් එකට ආවම.
    නිකන් උබලගේ marriage ලයිෆ් එක (පවුල් කන එකම නෙවෙයී ගෙවල් පදින්චිය වගේ ඒවා ගැන කතාකරපන්.
    ඒ අතරේ හොදට ඒකිව නෝට් කරපන් කතාකරද්දී.
    ඒකිගේ යාලුවෝ අඩුම එකෙක් එක්ක කන්ටෑක් තියාගනින් උන්ට බලෙන් හරි උදවුකරලා.
    උන්ට කරගන්න බැරිදේවල් තියනවනේ , නමුතුබට පුලුවන්.
    කෙල්ල හරහා එහෙම උන්ව අල්ලපන් දෙක තුනක්(කොල්ලො කෙල්ලෝ).
    කෙල්ලෙක් ඉන්නවා කියලා ඒක මත්තෙම ඉන්න එපා, ඒකිව අතඇරපන්,සමාජයේ කෝලෝ වගේම කෙල්ලෝ යාලුවො අශ්‍රය කරපන්.

    Yako engineer kenekui dokekui eka mattame ne ban. Degolloma udama lakunu aran ne campus yanne.
    Kohomada u podima jobak karana eka wenne?

    U mora/pera yanne nathuwa private degree ekak karala apu ekekda? Nattan diploma karapu ekekda?

    Mata nan hithennne senior engineer kenek samanya dokekta wadiya uda mattamaka inne. Onne profekta, consultant kenekta wadiya nan adui.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,723
    113
    පෞරුශය තමයි. මට ආවා හොඳ proposal වල කෙල්ලෝ ගොඩක් මට අකමැති වුණා මට යටත් වෙලා ඉන්න වෙයි කියලා. උන්ට ඕනේ සොන්න පිරිමි.

    මම නම් 1,000 ක් ආවත් මට විරුද්ධව තනියම වුනත් ගේම කෝල් කරන එකෙක්. කටින් භය කරගන්නවා ඕනේ එකෙක්.