ගැහැණු කෙනාගේ කන්යා ලග්නයේ කුජ 7 තිබිලා පිරිමි කෙනාගේ කුජ 4 වෘෂභ ලග්නයේ තිබ්බොත් මොකද වෙන්නේ
නැකැත් රාල;16572581 said:දෝෂය යෙදෙන්නේ නොසලකා හැරිය හැකි මට්ටමෙන්. ගැලපෙනවා.
anik grahayoth balanna wei neda eathanik grahayoth balanna wei neda eath

බින්දු;16577304 said:දොඩං ගෙඩි දෙකක් උස නෑ. මුන්ට මදන විසේ![]()

uba tharam size ne thama

uba tharam size ne thama
![]()

අඩෝව් මම තඩි උස නෑ 
මේ මොකද බන් හදිසියේ කේන්දර සීන් අහන්නේ?? 

dannethda ban. aurudu 4-5 thisse inna kellage kendare poddak balanna hithunaබින්දු;16577321 said:අඩෝව් මම තඩි උස නෑ
මේ මොකද බන් හදිසියේ කේන්දර සීන් අහන්නේ??
![]()

dannethda ban. aurudu 4-5 thisse inna kellage kendare poddak balanna hithuna
ithin ithin komei

දැම්ම බඳින්න එපෝ 

මෙලෝ රහක් නැතුව ඉන්නේ. මේ දවස්වල කිසිම වැඩක් නැති නිසා එලකිරි එකේ චාටර් වෙවී ඉන්නවා 

apo mona pissuda. thawa kaalayak yahathin inna one.බින්දු;16577341 said:දැම්ම බඳින්න එපෝ
මෙලෝ රහක් නැතුව ඉන්නේ. මේ දවස්වල කිසිම වැඩක් නැති නිසා එලකිරි එකේ චාටර් වෙවී ඉන්නවා
![]()
matath meh tike eakama thama aulaමේ දවස්වල කිසිම වැඩක් නැති නිසා එලකිරි එකේ චාටර් වෙවී ඉන්නවා

apo mona pissuda. thawa kaalayak yahathin inna one.
matath meh tike eakama thama aula![]()

ඒ වුනාට මේ ත්රෙඩ් එකේ ඇර බම්ප් එකක් වත් දාලා තියෙනවා දැක්කේ නෑ 

mekath ahamben dakke google search ekakinබින්දු;16577356 said:ඒ වුනාට මේ ත්රෙඩ් එකේ ඇර බම්ප් එකක් වත් දාලා තියෙනවා දැක්කේ නෑ
![]()

anik grahayoth balanna wei neda eath

balanna mokakda wage.නැකැත් රාල;16577791 said:අනිවාර්යෙන්.. අපි සමාන්යයෙන් පොදුවේ කියනකොට කියන්නේ ග්රහයා මිත්ර හෝ සම අවස්ථාවේ ඉන්නවා කියලා හිතලා. හරියටම කියන්න නම් හඳහන හරියටම බලන්න ඕන![]()

මීට කාලෙකට කලින් ලව් එකක් තිබුණා බොහොම දුර දිග ගියපු.
මම කේනදර ඔළුවේ තියන් විශ්වාස කරන්නේ නෑ. කෙල්ල කේන්දරේ ඉල්ලුවා බැළුවා ගෙවල් දොරවල් බලන්න දෙපැත්තෙම කට්ටිය ආවා ගියා මම කෙල්ලගෙ ගෙදර යනවා එනවා.
කෙල්ලගේ ගෙදරින් ආපු යෝජනාව තමයි කන්ද උඩරට උන්න මම ටාන්සර් වෙන්න ඕන කළුතරට.
මම ඉතිං එකපාර උත්තරක් දුන්නෙ නෑ.
හිටිගමන් කෙල්ලගේ ගෙදරින් සම්බන්දෙ නවත්තන්න කිව්වා.
හේතුව කුජ දෝෂය. දෙවැනි පාර කේන්දරේ බැළුව කිව්වෙ පියසේන රතුවිතාන මහත්තයා.
කෙල්ලත් එක පයින් වැඩේ නතර කලා
දැන් බූට් රාජයෙක් මට.
මම කසාදය, මට අවුරුදු 36 දි ඉවර කරනවා ඒනිසා මේක කරන්න බෑ කියලයි කිව්වේ. දන්න දේවල් නං මම අත අරින්නේ නැ.ඒත් නොදන්න දෙයක් ගැන තර්ක කරන්න බැරි නිසා වැඩේ අල්ලලා දාලා නිකං හිටියා. හැබැයි මම කිව්වා පියසේන රතුවිතාන මහත්තයත් එක්ක මට මේ කියන කරුණු ගැන ඔයාල ඉස්සරහා කතා කරන්න ඕන කියලා.
ඒකට කට්ටිය අකමැති වුනා.
මම වැඩේ නාලා පැත්තකට වුනා. දැන් අවු 10කට කලින්.දැන් බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා මට.
අපි කේන්දර බැළුවෙ නෑ.
මේ ලගදි නෝනා මගේ කේනදරේ වෙන වැඩකට පෙන්නලා අඳුරන කෙනෙකුට. ඒ වෙලාවේ නොනගේ කණට පොර ඔය සීන් එක දාලා අනාවැකි කියලා නෑ.මමත් ඉතිං දෝෂ ඇති නොවෙන්න වග බලා ගන්නවා.මට මතක විදියට නොනගේ කුජ 2. දැන් දෝසෙ පහවෙලාද දන් නෑ. මේවා විශ්වාස කරලත් බෑ නොකරත් බෑ හොදම දේ ඇගේ දා ගන්නේ නැතිව ඉන්න එක කියලයි මට හිතෙන්නෙ.
නැකත්රාළ සහො මම කියන්නෙ මගේ අත්දැකීමක්. මගෙත් කුජ 8.මීට කාලෙකට කලින් ලව් එකක් තිබුණා බොහොම දුර දිග ගියපු.

mesha lagne kenek ge palaweni kotuwe kuja ekka rahu hitiyoth mokada ralee ??