විවාහ දෝෂ ගැන උබගේ අත්දැකීම්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔබතුමා ජෝතිශය ගැන දන්න කෙනෙක් නිසා සහදන් කලේ
    ඔව් මම දන්නවා ඒක :D
    ඔය කාරණය ගැන මට කියන්න තියෙන්නේ "කේන්දර ගැලපෙන්නේ නැති නිසා විවාහයක් කරන්න එපා කියනවා නම් එහෙම ජ්‍යෝතිෂ්‍යයක් මෙලෝ වැඩකට නැති එකක්. එහෙම කියන කෙනෙක් නියම ජ්‍යෝතිර්වේදියෙක් වෙන්නෙත් නැහැ. මේ ශාස්ත්‍රය ගැන නිවැරදි වැටහීමක් තියෙන කෙනෙක් ඒ වගේ මෝඩ කතාවක් කවදාවත් කියන්නෙත් නැහැ. කේන්දර වල දෝෂයක් තියෙනවා නම් ඒක මඟහරවා ගන්න අවශ්‍ය උපදේශයක් දෙන්න ඕන. ඒක තමයි සැබෑ ජ්‍යෝතිර්වේදියෙකුගේ යුතුකමත් වගකීමත්"
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    මගේ තියෙනවා පලවෙනි කසාදෙ දෝෂ ඇති වෙනවා කියල. ඒක නිසා මම දෙවෙනි කසාදෙන්ම වැඩ පටන් ගන්න තමා ඉන්නේ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. :cool:
     
    • Haha
    Reactions: mykiriala and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,000
    113
    Mother Earth
    මට තියනව කජු 7 දෝශයක්.ඒකට හරියන ලලනාවක් තමයි ඕනෙ
    පාරෙ ඉන්න කජු විකුණන කෙල්ලෙක් බැඳපන්. ❤️රෙද්දයි හැට්ටෙයි ඇඳන් ඉන්නවා සුපිරි කෑලි
     
    • Love
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මගේ තියෙනවා පලවෙනි කසාදෙ දෝෂ ඇති වෙනවා කියල. ඒක නිසා මම දෙවෙනි කසාදෙන්ම වැඩ පටන් ගන්න තමා ඉන්නේ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. :cool:
    selvi-nbcnews.jpg


    පාරෙ ඉන්න කජු විකුණන කෙල්ලෙක් බැඳපන්. ❤️රෙද්දයි හැට්ටෙයි ඇඳන් ඉන්නවා සුපිරි කෑලි
    dan cheeththa gawum adinne godak ewun.
    ------ Post added on May 14, 2023 at 5:29 AM
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අංක 1. අම්මට උපන් වේලාව මතක නම් හදහන හරි.. ඒකෙන් කියවෙන්නේ තමන්ගේ කර්ම ශක්තිය..
    අංක 2. සමහර විවාහ දෝෂ තියෙනවා ඒකට ම හරියන හදහනක් ඕනේ. කුජ7,8, රාහු 7, කේතු 7
    ඕවා බලන්නේ නැතුව බැන්ද උනත් ටික දවසකිනන් තමන්ගේ කර්මය අනුව යම් යම් දේවල් සිද්ද වෙනවා හදහනේ දෝෂ අනුව..
    මම දැකලා තියෙනවා එහෙම සිද්දි කීපයක්.

    අංක3. දෝෂ තිබ්බත් දෙන්න පන්සිල් රැකගෙන පින් දහම කරගෙන ඉන්නවා නන් බලපෑම අඩුයි
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    මම කුජ හත. මාව බැඳල අවුරුද්දෙන් වයිෆ් වැටිල දණිස්ස වැදුන. දනිස්ස මේ අවුරුද්දේ Operation කලා. තාම හරියට ඇවිදින්න බෑ. අවුරුදු 4කින් විතර දුවල කඳු නැගල නෑ. පස්සෙ තව Condition එකකට Positive උනා.

    කුජ හත නිසා ද නැද්ද කියල තීරණය කරගන්න මගේ අත්දැකීම ඕක.
     

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    කුජ පුකේ තිබ්බත් කසාදෙ කියන දේ රඳා පවතින්නේ දෙන්නගේ තියෙන අවබෝධය , අනිකාගෙන තියෙන සපෝර්ට් එක කියන දේ මත . ලංකාවේ හඳහන් බලලා බැන්දට ගොඩක් උන් අදහස් වලින් ගැලපෙන්නේ නෑ. තේරුම් අරන් ජිවත් වෙන එකා කොහොම හරි කාගෙන ඉන්නවා.
    ගෑනුත් එක්ක මොන අවභෝධාද බන්

    පොඩ්ඩක් නිධහස දීල බලපන්


    මොකද වෙන්නේ කියල
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ලංකාවේ ජෝතිෂ්‍යය කරන අය මතුපිටින් දෝෂ, යෝග දැක්ක ගමන් තීන්දු තීරණ වලට එනවා..විවාහයක් වගේ දෙයකදී පොරොන්දම් විස්සෙන් වත් බැලු බැල්මට පෙනෙන දෝෂ වලින් වත් අවසන් තීරණයට පැමිණිය යුතුයි.
    මාරාන්තිමක අවස්ථා දෙක තුනක් හැරුනම මෙම විවාහය නොකල යුතුයි කියලා තීරණය කරනවට වඩා විවාහය ගලපා ගන්නේ කොහොමද කියලා බලන්න ඕනි..ඇතැම් දේවල් වත් පිලිවෙත් වලින් වෙනස්කරන්න පුලුවන් ...ඇතැමි දේවල් චර්යාව වෙනස් කරගෙන යහපත් කරගන්න පුලුවන්..
    තවත් ජෝතිෂ්‍යයවේදීන් කිහිප දෙනෙක් සමග සාකච්ඡා කරලා බලන්න .

    කේන්දරය කියන්නෙි ගිනි පන්දමක්..
    මෝඩයාට එකෙන් පුච්ච ගන්නත්
    බුද්ධිමතාට ආලෝකයක් ගන්නත් පුලුවන්.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Mama baladdi kiuwa lamai hambenne nethiweida danne ne. Eke porondama suba ne kiyala. Mata den podi ekekuth innawa. LOL