විවාහ දෝෂ තිබිලා බැදපු අය එන්ඩෝ..

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එළකිරියේ විවාහ දෝෂ තිබිලා බැදපු අය ඉන්නවද? කුජ දෝෂ, ශනි මංගල දෝෂ වගේ ඒව තමයි මම අහලා තියන දෝෂ. මීට අමතරව තව ඒවා ඇති. දැන් මේවා තිබිලා ඒ දෝෂ භංගවෙන නොවන කේන්දරයක් තියන කෙනෙක් බැන්දොත් අවුල් ද?

    මේක අහන්න ප්‍රධානම හේතුව තමා අපේ අක්ක කෙනෙක් යාළු වෙලා ඉන්න අයියට ශනි-මංගල දෝෂයක් තියනවාලු. කේන්දර බලපු මිනිහා කියලා කුජ-ශනි එක කොටුවේ ඉන්න කෙනෙක් බදින්න ඕනිලු, නැත්නම් ගුරු 1 හෝ 7 ඉන්න ඕනිලු. මොන ඉලව්වක්ද බන් මේ. :angry: අවුරුදු ගනන් යාළුවෙලා ඉදලා බදින්න ඕන්න මෙන්න තියල පොරොන්දම් බලනවා. එහෙම බලද්දි මොකක් හරි කේස් එකක් තිබුනොත් ගෙවල් වලිනුත් කේස්. අත්දැකීම් තියනව අය කියන්න. මම මේක අහන්නෙ මට අත්දැකීම් නැති නිසා.

    මම අක්කට කිව්වා අයියට හොර කේන්දරයක් හදමු කියලා. ඒත් බන් මේ හරකි පොරන්දම් බලලා ඇවිත් සේරම විස්තරේ අම්මට කියලා. ඒ අම්මා කොල්ලගේ අම්මටත් කියලා. දැන් ඒක කරන්නත් බැ.
     
    • Like
    Reactions: VKodi

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    කුජ ශනි සීන් එකක් තිබ්බා. බලපු බලපු කේන්දර අවුල්.. Love එකක් ඇති වුන කෙනා බැන්දා. අවුල් ඇති කරන්නේ කේන්දර කාරයෝ.හොඳ කෙනෙක් ට කියලා බලා ගනින්.

    උඩින් බැලුවට නොගැලපුනා ට, ගැලපෙන නිසා තමයි ලව් කරන්නේ. කෙල්ල බලපු මහරගම ප්‍රසිද්ධ එකා ළමයි නෑ කියලා. දැන් දෙන්නෙක්ම ඉන්නවා 🤣
    සුපිරියට බලන්න අය ඇඩ් දාන්නේ නෑ... ගම්වල අහිංසක විදිහට කරගෙන යන්නේ. ඔය TV පම්පෝරි කාරයෝ තමා මොළ කන්නෙ. උන් sponsor කරලා තමයි TV program වලට එන්නේ.
    Pls send private message to connect to rural astrologer
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කුජ ශනි සීන් එකක් තිබ්බා. බලපු බලපු කේන්දර අවුල්..එකක් ඇති වුන කෙනා බැන්දා. අවුල් ඇති කරන්නේ කේන්දර කාරයෝ.හොඳ කෙනෙක් ට කියලා බලා ගනින්.
    දැන් උබ කුජ - ශනි ගලපලද බැන්දේ?



    Mage shani7 lesi na ban kal yanawa marry karana case eka

    මම මෙච්චරකල් දැනන් හිටියේ කුජ දෝෂය කියලා එකක් ගැන විතරයි. බලන් ගියාමා හැට හුටාමාරක් විවාහ දෝෂ තියනවනේ :lol: දැන් උබ බැදලද බන්? පරක්කුවෙලාද බැන්දේ



    මම මෙච්චරකල් දැනන් හිටියේ කුජ දෝෂය කියලා එකක් ගැන විතරයි. බලන් ගියාමා හැට හුටාමාරක් විවාහ දෝෂ තියනවනේ



    මං හිතන්නෙ උබට වෙන්නති. එහෙම නැත්තන් උබ ඔය කියන එක්කට මේක පෙන්නපන්


    මට නෙමෙයි බොලව්. මම එහෙම නම් මෙලහකට හොර කේන්දරයක් හදනවා පොරොන් දම 100%ක් ගැළපෙන්න :lol:



    අම්මට හුකණ පොන්න කේන්දර විසික් කරලා බදිනවනම් බදින්න කියපන් නැත්නම් මට කෙල්ලගේ නම්බර් ඒවපන්. :angry::angry::angry:


    අපි මොන කතා කිව්වත් මේ වගේ ප්‍රශ්නෙකට මූණ දුන්න කෙනෙක් තමයි මේකේ හැටි දන්නෙ. අක්කත් කේන්දර ගැන ගෙවල්වලට නොකියා හිටියා නම් මොකක් හරි ගේමක් ගහලා දෙන්න තිබ්බා.
     
    Last edited:

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මටත් ඔය කුජ දෝෂය තියෙනවා.හොදට හොයල ගැලපෙන 1ක් තම බැන්දේ .දැන් මේ කෙල වෙලා ඉන්නේ.. අර උඩ එකෙක් කියල තියෙනවා වගේ පොන්න කේන්දර විසික් කරලා බදිනවනම් බදපන් එකට ඉන්න පුළුවන් කියල 100% විශ්වාස නම්..
    මට ඔය කේන්දර හු**** පෙන්න බැ දැන්.. මගේ 1ක් බලපු එකා අහු උනොත් කොටනවා මන්නෙන් :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මටත් සදා තනියෙන් තමා ඉන්න වෙන්නෙ මෙහෙම ගියොත් ශනි රවි 7 එකම කොටුවෙලු :(:(
     
    • Like
    Reactions: chathuranirmal

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    අපේ එකට කිවුවා දෙන්නගෙ අදහස් ගැලපෙන්නෙ නැහැ,විවාහය සාර්තක නැහැ,රන්ඩු සරුවල් ඇති වෙනවා කියලා
    අපෙ අම්මා එලියට ඇවිත් කිවුවා දෙන්නා යාලු වුනේ ඔවා බලලා නෙමෙනේ,අනික ප්‍රශ්න නැති ජීවිත නැහැ,කතා කරල විසඳගෙන හොඳින් ඉන්න කිවුවා
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මටත් සදා තනියෙන් තමා ඉන්න වෙන්නෙ මෙහෙම ගියොත් ශනි රවි 7 එකම කොටුවෙලු :(:(
    ඔය කොළ කෑලල පුච්චලා දාලා හිතට හරියන ඉටි කිරිස් කෑල්ලක් සෙට් කරහන්න පුතා
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,443
    36,373
    113
    මැදමහනුවර
    මං දන්න පොරක් දෙමව්පියන්ගෙ කීම අහලා අවුරුදු 6ක affaire එක නැවැත්තුවා පොරොන්දම් බලද්දි ගැලපෙන්නෑ කියලා.

    පස්සෙ අම්මලා හොයලා දුන්නා එක්කෙනෙක්. පොරොන්දම් බලද්දි 95% හොඳයි කිව්වා ඉතුරු 5%ත් neutral කිව්වා ඉතින් බැන්දා. බැඳලා අවුරුද්දක් දෙන්නට එකට ඉන්න බැරිවුණා. දැන් වෙන කෙනෙක් බැඳලා ඉන්නේ.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔය කොළ කෑලල පුච්චලා දාලා හිතට හරියන ඉටි කිරිස් කෑල්ලක් සෙට් කරහන්න පුතා

    අම්මා කේන්දරේ ඔලුව උඩ තියන් ඉන්නෙ පරන මිනිස්සු හදන්න බෑ. කේන්දර මැච් කරලා බැන්දත් කැඩෙන්න තියෙනවනන් වලක්වන්න බෑ
     
    • Sad
    Reactions: Akithama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oka kiriye ewunta adala ne. balapan thread keeyaka kiyala thiyada badinna epa , badinne ne, genu sure ne, genu wate yanawa kiyala.
    owa 2000 passe ipaduna ponsla dapu talk, eka ahala 2000 kalin set ekath okama kiyanawa