ටෞකන්න.මටත් සදා තනියෙන් තමා ඉන්න වෙන්නෙ මෙහෙම ගියොත් ශනි රවි 7 එකම කොටුවෙලු![]()
රවි-ශනිත් එකට ඉන්න හොද නැද්ද බන්. බලන් ගියාමා දෝෂ ගොඩක් තියනවනේ. දන්න එකෙක් විවාහ දෝෂ ඔක්කොම ටික කියපන්කෝ දැන ගන්නත් එක්ක,ටෞකන්න.මටත් සදා තනියෙන් තමා ඉන්න වෙන්නෙ මෙහෙම ගියොත් ශනි රවි 7 එකම කොටුවෙලු![]()
රවි-ශනිත් එකට ඉන්න හොද නැද්ද බන්. බලන් ගියාමා දෝෂ ගොඩක් තියනවනේ. දන්න එකෙක් විවාහ දෝෂ ඔක්කොම ටික කියපන්කෝ දැන ගන්නත් එක්ක,මගේම අක්ක නෙමෙයි බන්. වැඩේ අවුල් ගියේ අයියගේ පැත්තෙන් කේන් දර කේස් එක දැන ගත්ත නිසා. එයාලගේ අම්මලා කේන් දර බැලුවොත් බඩූම තමයි. කොහොම හරි කරල මොකක් හරි ගේමක් මම ගහල දෙන්න හදන්නෙ. ඒ බලන කෙනා අතිනුත් දාලා බය කරොත් ඔක්කොම ඉවරයි. ඒත් අයියයි අක්කයි දෙන්නම ඕවා විස්වාස කරන්නැ. දෙන්නම බැද්ලා ඕසී යන්න ඉන්නේ.Akka maha moda ganiyekne ban. ubath sup ekata innawa nan aduma gane ammalata kiyanna kalin ubagen ahanna thibba. ekko yalu wela inna minihath ekka oka katha karanna thibba. aparade hoda chance ekak miss karagaththe. dan inthin sory thama
good luck going to ausiමගේම අක්ක නෙමෙයි බන්. වැඩේ අවුල් ගියේ අයියගේ පැත්තෙන් කේන් දර කේස් එක දැන ගත්ත නිසා. එයාලගේ අම්මලා කේන් දර බැලුවොත් බඩූම තමයි. කොහොම හරි කරල මොකක් හරි ගේමක් මම ගහල දෙන්න හදන්නෙ. ඒ බලන කෙනා අතිනුත් දාලා බය කරොත් ඔක්කොම ඉවරයි. ඒත් අයියයි අක්කයි දෙන්නම ඕවා විස්වාස කරන්නැ. දෙන්නම බැද්ලා ඕසී යන්න ඉන්නේ.

මගේම අක්ක නෙමෙයි බන්. වැඩේ අවුල් ගියේ අයියගේ පැත්තෙන් කේන් දර කේස් එක දැන ගත්ත නිසා. එයාලගේ අම්මලා කේන් දර බැලුවොත් බඩූම තමයි. කොහොම හරි කරල මොකක් හරි ගේමක් මම ගහල දෙන්න හදන්නෙ. ඒ බලන කෙනා අතිනුත් දාලා බය කරොත් ඔක්කොම ඉවරයි. ඒත් අයියයි අක්කයි දෙන්නම ඕවා විස්වාස කරන්නැ. දෙන්නම බැද්ලා ඕසී යන්න ඉන්නේ.
Machan mageth oya case 1 thiyanawa (kujashani 11) marry karala na thawama oka nisa mukuth hariyanne nehaඑළකිරියේ විවාහ දෝෂ තිබිලා බැදපු අය ඉන්නවද? කුජ දෝෂ, ශනි මංගල දෝෂ වගේ ඒව තමයි මම අහලා තියන දෝෂ. මීට අමතරව තව ඒවා ඇති. දැන් මේවා තිබිලා ඒ දෝෂ භංගවෙන නොවන කේන්දරයක් තියන කෙනෙක් බැන්දොත් අවුල් ද?
මේක අහන්න ප්‍රධානම හේතුව තමා අපේ අක්ක කෙනෙක් යාළු වෙලා ඉන්න අයියට ශනි-මංගල දෝෂයක් තියනවාලු. කේන්දර බලපු මිනිහා කියලා කුජ-ශනි එක කොටුවේ ඉන්න කෙනෙක් බදින්න ඕනිලු, නැත්නම් ගුරු 1 හෝ 7 ඉන්න ඕනිලු. මොන ඉලව්වක්ද බන් මේ.අවුරුදු ගනන් යාළුවෙලා ඉදලා බදින්න ඕන්න මෙන්න තියල පොරොන්දම් බලනවා. එහෙම බලද්දි මොකක් හරි කේස් එකක් තිබුනොත් ගෙවල් වලිනුත් කේස්. අත්දැකීම් තියනව අය කියන්න. මම මේක අහන්නෙ මට අත්දැකීම් නැති නිසා.
මම අක්කට කිව්වා අයියට හොර කේන්දරයක් හදමු කියලා. ඒත් බන් මේ හරකි පොරන්දම් බලලා ඇවිත් සේරම විස්තරේ අම්මට කියලා. ඒ අම්මා කොල්ලගේ අම්මටත් කියලා. දැන් ඒක කරන්නත් බැ.
@Cricket crazy හරියන්නෙ නැ කියන්නේ උබට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැද්ද? සෙට් වෙලා ඉදලවත් නැද්දMachan mageth oya case 1 thiyanawa (kujashani 11) marry karala na thawama oka nisa mukuth hariyanne neha