එළකිරියේ විවාහ දෝෂ තිබිලා බැදපු අය ඉන්නවද? කුජ දෝෂ, ශනි මංගල දෝෂ වගේ ඒව තමයි මම අහලා තියන දෝෂ. මීට අමතරව තව ඒවා ඇති. දැන් මේවා තිබිලා ඒ දෝෂ භංගවෙන නොවන කේන්දරයක් තියන කෙනෙක් බැන්දොත් අවුල් ද?
මේක අහන්න ප්‍රධානම හේතුව තමා අපේ අක්ක කෙනෙක් යාළු වෙලා ඉන්න අයියට ශනි-මංගල දෝෂයක් තියනවාලු. කේන්දර බලපු මිනිහා කියලා කුජ-ශනි එක කොටුවේ ඉන්න කෙනෙක් බදින්න ඕනිලු, නැත්නම් ගුරු 1 හෝ 7 ඉන්න ඕනිලු. මොන ඉලව්වක්ද බන් මේ.
අවුරුදු ගනන් යාළුවෙලා ඉදලා බදින්න ඕන්න මෙන්න තියල පොරොන්දම් බලනවා. එහෙම බලද්දි මොකක් හරි කේස් එකක් තිබුනොත් ගෙවල් වලිනුත් කේස්. අත්දැකීම් තියනව අය කියන්න. මම මේක අහන්නෙ මට අත්දැකීම් නැති නිසා.
මම අක්කට කිව්වා අයියට හොර කේන්දරයක් හදමු කියලා. ඒත් බන් මේ හරකි පොරන්දම් බලලා ඇවිත් සේරම විස්තරේ අම්මට කියලා. ඒ අම්මා කොල්ලගේ අම්මටත් කියලා. දැන් ඒක කරන්නත් බැ.
මේක අහන්න ප්‍රධානම හේතුව තමා අපේ අක්ක කෙනෙක් යාළු වෙලා ඉන්න අයියට ශනි-මංගල දෝෂයක් තියනවාලු. කේන්දර බලපු මිනිහා කියලා කුජ-ශනි එක කොටුවේ ඉන්න කෙනෙක් බදින්න ඕනිලු, නැත්නම් ගුරු 1 හෝ 7 ඉන්න ඕනිලු. මොන ඉලව්වක්ද බන් මේ.
අවුරුදු ගනන් යාළුවෙලා ඉදලා බදින්න ඕන්න මෙන්න තියල පොරොන්දම් බලනවා. එහෙම බලද්දි මොකක් හරි කේස් එකක් තිබුනොත් ගෙවල් වලිනුත් කේස්. අත්දැකීම් තියනව අය කියන්න. මම මේක අහන්නෙ මට අත්දැකීම් නැති නිසා.මම අක්කට කිව්වා අයියට හොර කේන්දරයක් හදමු කියලා. ඒත් බන් මේ හරකි පොරන්දම් බලලා ඇවිත් සේරම විස්තරේ අම්මට කියලා. ඒ අම්මා කොල්ලගේ අම්මටත් කියලා. දැන් ඒක කරන්නත් බැ.
දැන් උබ බැදලද බන්? පරක්කුවෙලාද බැන්දේ