නොබැද සිටීමෙන් ලැබෙන වාසි,
අතේ මුදල් ඕනෑ හැටියට ඉතුරු වීම.
අන් අයගේ අවශ්‍යතාවන් සදහා තම ජීවිතේ කැප කිරීමට නොමැති වීම.
කන්දොස් කිරියාවන් නොමැති වීම
තමන්ට කැමති ඕන විදියට කඩෙන් එහෙම කන්න පුලුවන් වීම.
ශොට් එකක් දැමීමට නිදහස.
නිදහසේ ගෙදර සිටීමට හැකි වීම.
ඕන වෙලාවක ඕන තැනක යෑමට හැකි වීම.
යාලුවන් නිවසට එක්කන් ඒමටත්, ඕනම වෙලාවට අනිත් උන්ගේ ගෙවල් වල ගිහින් ඕන මගුලක් කරලා තමන්ට කැමති වෙලාවක ගෙදර ඒමට හැකි වීම.
තමන්ගේ බිරිදව පරිස්සම් කිරීමට එහෙම වැඩ නොතිබීම.
මහන්සි වෙලා වැඩ ඇරිලා ගෙදර ආවම බිරිද කොහෙ හරි ගිහින් ඔන්න ඉතින් call කරනවා අනේ මෙයා මම මෙතන ඉන්නේ, මාව ගන්න එන්නකෝ.. ඔය seen කරදර නැති වීම.
ඕන කෙල්ලෙක් ආශ්‍රය කිරීමට හැකි වීම.
බිරිද හදන කටේ තියන්න බැරි කෑම අමාරුවෙන් කෑමට සිදු නොවීම.
අරක ගේන්න අරක අරන් දෙන්න, මේක අරන් දෙන්න යැයි වද නොලැබීම.
තමන්ට හිතෙන හිතෙන ලස්සන දේවල් තනි කැමැත්තට ගෙදරට ගේමට හැකි වීම(මට මේ පාට ඕන, මට මේ වර්ගේ ඕනේ.. ඔන්න ඔය කරදර නැති වීම).
තව ඕන තරම් තියෙනවා බන්............
ළමයි ලැබුන පසු ක්‍රමක්‍රමයෙන් කරදර වගකීම ඩබල් ට්‍රිබල් ....... වෙනවා...
-------------------------------------------------------------
බැන්දම ලැබෙන්නේ මේවා (ඇඩ්වාන්ටේජස්)
ලිංගික සතුට ෆ්‍රී ඔෆ් චාර්ජ් (බදින කෙනා අකමැති නම් ඒවට වැඩිය ඒකත් නෑ)
තනිකම අඩු වීම (මේක පස්සේ කන්දොස් කිරියාවක් බවට පත් වෙනවා)
හොදම එක තමයි උත්සව වලට ගියහම මොකෙක් වත් අහන්නේ නැහැ දැන් වයසත් හරි නේද බදින්නේ නැද්ද කියලා.. ඒ වෙනුවට බිරිදත් සමග නොගිය විට අහන්නේ.. කෝ $$$$ නැද්ද කියලා..
සමහර බිරින්දෑලා ඉන්නවා අලුත් දෙයක් කරන්න යනකොට මාර හෙල්ප් දෙන (එහෙම කෙනෙක් නොලැබුනොත් ඒකත් නෑ)
advantages හරිම rare මචං............