විවාහ වී දරුවන් හැදීම අතත්‍යවශ්‍ය ද ???

Emios

Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    Meka inne godakma lamayek thya kellek ge athin wath allapu nathi un. Ewnaata denna pora talk.. Meke un kiyana dewal ahanne nathuwa consultant kenek hamba wela balapan..
    Oya consultant un ita wada manasika leddu.boru nan balapan consultant un ki denek hemas ekata enawada kiyala mental issues walata beheth ganna
     
    • Like
    Reactions: JohnSnow

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    දෙන්නම ගිහින් Consultant කෙනෙක් හම්බවෙලා කතා කරන්න
    එහෙම අකැමැති වෙන්නත් හේතුවක් තියෙන්න ඕනනේ
    වයිෆ් හොඳ නිසා අවබෝධයෙන් විසඳගන්න
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ehema kellak hamba una eka waasanaawak ban
    bota oya lamai hurathal karanna thiyana aasawa wage nemei
    den inna un hedena vidiya balahan nikam ahaka yana nai redda asse daaganna seen ekak ooka
    eeka nisaa lamai oone ne
    mama nam eekata kemathi

    lamayek aran hadaaganna wife mokada kiyanne
    oone tharam lamai aran hadaaganna innawa
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    හරි සිම්පල් වැඩක්නේ කරන්න තියෙන්නේ. උබ ළමයි හදන්න කැමති ගැණු කෙනෙක් සෙට් කරගනින්. නෝනට ළමයි හදන්න අකමැති පොරක් සෙට් කරලා දෙන්න. එතකොට දෙගොල්ලම සතුටින්නේ !
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    එලකිරි මචන්ලා,

    මම දැන් මැරි කරලා අවුරුදු පහක් වෙනවා. අපි යාලු වෙලා මැරි කරේ. අපි යාලුවෙලත් අවුරුදු පහක් වගේ හිටියා.

    මගේ වයිෆ් හරිම හොද කෙනෙක්. ගති ගුන අතින් උනත්. ආගමට දහමට බර කෙනෙක්. එයා මට වඩා අවුරුද්දක් බාලයි.

    එයා ලමයි හදන්න කැමැත්තක් නෑ. මම දැන් එයාගෙ අදහස වෙනස් වෙනකම් කියල අවුරුදු තුනක් වගේ බල කරේ නෑ.

    මම එයාලගෙ අම්ම තාත්තට කීව මේ ගැන කියන්න කියල. අම්මලා කතාන්කරල තිබුනා මෙයාට. ඒ අම්මයි තාත්තයි හරි අහින්සකයි. මේයා කියන දේකට එකග වෙනව.ඒත් මෙයා දැඩි තීරනයක ඉන්නෙ. දැනට අපෙ අම්මයි තාත්තයි මෙ ගැන දන්නෙනෑ. අපේ අම්මයි තාත්තයි ටිකක් කලබල කාරි. ලොකුවටම හිතට ගන්නවා දේවල්.

    මගෙ පැත්තෙන් ගත්තොත්, මට පොඩි එකෙක් හදන්න, හුරතල් කරන්න හරිම ආසයි. ලමයි හදන්න වයිෆ් කැමති නැති එක හිතට හරි වදයක්. මානසික පීඩනයක්.

    මට ලමයි හදන්න අවශ්‍ය ආර්ථික, ශාරිරික, සමාජයේ පසුබිම හොදටම තියෙනව.

    ලගදි මම ආයෙත් ඇහුවා වයිෆ් ගෙන්. ඒත්, එයා කියන්නෙ. එයට ඒකට උවමනවක් නෑ.. ලමයි ඕනෙ නෑ. මට ලමයි ඕනෙම නම්, මට ඒක ස්ට්‍රෙස් එකක් නම් එයා මට ඩිවොස් එක දෙන්නම් ලු.

    ඒත් මට ඩිවොස් එක්කට යන්න ඕනෙ නෑ. මට තව ගෑනියෙක් නෙවෙයි ඕනෙ. දරුවෙක් විතරයි. අනික මම එහෙම ගියත්, අපෙ මතකයන් අමතක කරන්න බැරි වෙයි.

    මම මොකද කරන්න ඕනේ මචන්. විහිලුවකට ගන්න එපා.

    බැදපු අයගෙ, ලමයි ගැන ආකල්පයත් මට කියන්න.

    බොහොම පින්.

    SEE පාදඩ ජරා කානු පල්ලෙ සක්කිලි බලු පාහර සිංහල
     
    • Like
    Reactions: JohnSnow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    විවාහ වී දරුවන් හැදීම අතත්‍යවශ්‍ය ද ??? NOPE
    Ubala dennama kamati nattam hadanne natiwa athal eke inna tiyenne oke lokuma issue eka wayasata yaddi hadanna baha, e kale ona unoth adopt karanna

    eth methana scene eka uba kamatiy wife kamati naha, ubata decision ekak gannawa wife or kids. uba wediyen kamati de choose karanna ;)
    lamayek hadanawa kiyana de loku commitment ekak awurudu 20ka witara, hadanna onawata, anith aya kiyanawata hadanna epa.. dennama kamatiy nam hadanna :) Postpartum Depression wage dewaluth hadenawa ganu ayata
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන් මමත් බැදලා ඉන්නෙ. මාත් කැමති නෑ ලමයි හදන්න. ඒත් කවදා හරි හදන්න ඕන කියන එක ඔලුවේ තියනවා. අපේ වයිෆ් නම් කැමති ලමයි හදන එකට. ඒත් මම තමා කල් ගන්නේ වැඩේට.
    සාමන්‍යයෙන් ලමයෙක් හදන එකට අකමැති වෙන්නෙ පිරිමි පාර්ශවේ. ඒත් උඔගේ ප්‍රශ්නෙදි ගෑනි බෑ කියන්නෙ නම් අවුල්. පොඩ්ඩක් හොයලා බලපන්. ඕකුන් හෙන ගුප්තයි බන්. ඔකුන් අඩියක් හරි ගහනවනම් බිව්ව වෙලාවක හරි කියවනවා. ඒත් නෑනේ.

    මම උඔ ඉන්න තත්වේ ඉන්නවනම් ඩිවෝස් එක ඉල්ලනවා. මොකද ගෑනියෙක් සාමන්‍යයෙන් ලමයිනට කැමති. අම්මා කෙනෙක් වෙන්න ජාන වලින්ම උන්ට පිහිටනවා. ඒකනේ දරු ගැබ අම්මගේ බඩේ හැදෙන්නේ නැත්තම් තාත්තගේ බඩේ හැදෙනවනේ.

    නැන්දම්මා මාමා අහින්සකයි කියන එකනම් ලොවෙත් පිලිගන්න එපා බන්. ඕකුන් ලෝක අනුකූරෝ. උඔලා යාලුවෙලා නිසා තමයි කේස් එක.
    ප්‍රොපොසල් එකක් නම් කෙලින්ම කියන්න පුලුවන්. යාලුවෙච්ච ඒවගේ මන් දැකපු හැටියට ගොඩ්ක් පිරිමි උන් නැවිලා පවුල් කන්නෙ. මන් ඇස් දෙකට දැකලා තියනව. දුකයි ලංකාවෙව් කොල්ලෝ ගැන..
     

    MKV

    Active member
  • Aug 11, 2009
    105
    35
    28
    ඔතන මානසික ගැටලුවක් තියෙන්නේ මචං. උබට කොහොමහරි ගෑනිගේ ඔලුවට ළමයකුගේ අවශ්‍යතාවය එන විදිහට වැඩ කරන්න වෙනවා. පුලුවන් තරම් ළමයි ඉන්න තැන්වලට වයිෆ්ව අරන් පලයන්, පොඩි එවුන් ඉන්න film එහෙම වයිෆ් එක්ක බලපන්. එහෙම ඉන්න අතරේ "අපිටත් ලමයෙක් හිටියනම්" කියන තැනට වැඩ කරපන්!
    Mekanam hariyai machan.me widiha gana mamath kiyanna hitiye.podi aya inna relations innawanam thawth hondai.wife ta wadiya notherenna ehema than wala puluwan welawan wala ekkan gihin a babalawa wifeta balaganna ida dena widihata thiyaganin.tika kalayak yanakota oya hithana widiha wenas wei.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    යාලුවෙන කාලේ ගොඩක් කපල් නොකරන දෙයක් තමයි. තම තමන්ගේ චොයිසස් කතා නොකරන එක (මාද ඇතුලුව ,අත්දැකිමෙන් කියන්නේ). එක්කෝ කතා කරන්නේ කන්න කැමති කෑම ,යන්න කැමති තැන්. බහුතරය ඔය වගේ දේවල්නේ කතා කරන්නේ. ළමයි හදන එක ඊට එහා උන් ව කොයි තැනකට ගෙනියනවද බ්ලා බ්ලා ගොඩක් ඩීප් දේවල් කතා කරන පිරිස අඩුයි. මමත් එහෙම කතා කරල නෑ. එතකොට සමහර විට බැදල.නැත්නම් ඔක්කොම බදින්න ලං වෙලා. එතකොට සමහර චොයිසස් වලට අපි පරක්කු වැඩි. මටත් ඒ වගේ අත්දැකිමක් තියෙනවා (ළමයි නෙමේ) , ජිවත් වන රටක් ගැන (වැඩි විස්තර කියන්න බෑ. පොඩි දෙයක් වගේ උනාට ඒක වෙනම කතාවක්)

    මුලින්ම ෂේප් එකේ බලන්න හොයල වයිෆ්ට මෙහෙම වෙන්න මොක්කහෝ පොඩි හරි හේතුවක් තියෙනවද කියල. පලවෙනි කොල්ල එක්ක අත්දැකීමක්ද..ඒ වගේ දේවල්.ඊට පස්සේ බලමු ඊළග පියවර.

    උබ තාම උත්තර දුන්නේ නැ යාලුවෙලා ඉන්න කාලේ මේවා ගැන මොකද කිවේකියන එක