ලංකාවේ ගොඩක් shops තියෙනව විවිධ ලස්සන furniture ගන්න තියෙන places ...but මචන්ල මටනම් පොඩි typical scene එකක් පේනවා ඒ හැමතැනම ,,, දොන් කරෝලිස් හොඳයි අලංකාර එහෙමත් හොදයි දම්රෝ SINGER HOMES ටිකක් එක වගේ,,,හැබැයි MOVIES එහෙම බලනකොට සහ YOUTUBE යද්දී දකින VIDEO දකිද්දී ඒවගේ FURNITURE මාර ගති බන්...EXAMPLES දාන්නම් ....ඒවගේ ඒව ගන්න තැනක් දන්න පුතෙක් ඉන්නවනම් කියන්න පුතී ,,,,,


