විශ්වයට කෙලවරක් නැත්තනන්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විශ්වයට කෙලවරක් නැත්තනන්

    විශ්වයට කෙලවරක් නැත්තනන් අලෝකවර්ශ බිලියන^බිලියන^බිලියන ගනනක් ඈතින්, අපේ පෘතුවිය වගේම ග්‍රහලෝකයක් ඇති, ඒකෙත් මම වගේම එකෙක් ඇති, මම මේක ටයිප් කරන වෙලාවෙ ඌත් ටයිප් කරනව ඇති. එතකොට මගේ උගෙයි උප පරමානුක අන්ශුවේ ඉදල හැමදේම සමානයි, බාහිරින් එන බලපෑමුත් සමානයි , එතකොට ඌයි මමයි වෙනස් වෙන්නෙ කොහොමද.? ඌ ඌත්, මම මමත් වෙන්නෙ කොහොමද?

    ඔය විදියටම තවත් ග්‍රහලොකයක් තියනව ඒ ග්‍රහලොකෙත් හමදේම අපේ ග්‍රහලොකෙට සමානයි හැබැයි යම්කිසි වෙනස් වීමක් නිසා ඒ ග්‍රහලොකෙ ඉන්න මම මේක ටයිප් කරන ගමන් අනතුරකට ලක්වෙලා අබාදිත වෙනව. ඒතකොට මේ මම ඌ ගැන දුක් වෙන්න ඕනෙ නැද්ද.? අ‍යි මම (මේ) මට එන ප්‍රශ්නා වලදි විතරක් දුක් වෙන්නෙ.? (මේ) මගේ හිතවතුන්ට විතරක් එන ප්‍රශ්න වලට විතරක් දුක් වෙන්නෙ.

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඔව ගැන හිතැන්නැතුව නිදා ගනින් බන්. විශ්වය ගැන සෙවිම අනර්ථකාරි දෙයකි. :angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ බන් විශ්වය ගැන හොයන්න නෙමෙයි මම මේක කිව්වෙ., අපේ මමත්වය කියන්නෙ කොච්චර මුලාවක්ද කියන එක මතු කරන්න.
     
    • Like
    Reactions: thilina91

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ බන් විශ්වය ගැන හොයන්න නෙමෙයි මම මේක කිව්වෙ., අපේ මමත්වය කියන්නෙ කොච්චර මුලාවක්ද කියන එක මතු කරන්න.
    ඔක්කොම මුලාවක් තමා බන්.
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජීවිතේ කියන්නෙ මුලාවක් කියල හොදටම දැන දැනත් අපිට මේකෙන් මිදෙන්න බැරි එක තමයි මාර සිද්දිය. :sorry:
     
    • Like
    Reactions: erozan

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මරණය අපව දුකට පත් නොකරයි. දුක ඇති කරවන්නෙ බැඳීම් ය. නාඳුනන පුද්ගලයෙක් මල විට දුකක් නොදැනෙන්නේත් සමීපතයෙක් මල විට දුක් වන්නේත් ඒ නිසයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    eka samana dennek kohewath na saho
    mokada api gewagana awa sansare budu nethata wath penne nathi tharam dirgay e nisa etharam dirga sansare api ras karagattu kusal akusal samana wenna widiyak na

    බුදු දර්මය පැත්තෙන් හිතුවොත් එහ එහෙම තමයි.

    රඹා;20580540 said:
    මරණය අපව දුකට පත් නොකරයි. දුක ඇති කරවන්නෙ බැඳීම් ය. නාඳුනන පුද්ගලයෙක් මල විට දුකක් නොදැනෙන්නේත් සමීපතයෙක් මල විට දුක් වන්නේත් ඒ නිසයි.

    ඒක ඇත්ත. ඒකනෙ ගොඩක් වෙලාවට විශේශයෙන් දෙමාපියො මරෙද්දි දුක් වෙන්නෙ තමන් මැරෙන එකට වඩා තමන්ගෙ ලමයින්ට තමන් නැති වෙන එක ගැන. .,

    ඒත් මම මෙතන විශේශයෙන් මතු කරන්න හැදුවෙ අපි නාදුනන කෙනත් අපිම නම්, ?අපි ඔවුන් ගැන දුක් නොවී අපි ගැන දුක් වෙන්නෙ අපි හදාගෙන තියන බොරු මමත්වය නිසා කියාල

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    It is possible for another earth to exist and there can be a being like you in that planet doing the same thing you are dong right now.

    "The truth is out there" - We'll never know. :(

    If universe (multiverse) is infinite, according to laws of probability there must be a planet with an exact same copy of me.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම උබ හැර වෙන කෙනෙක් නෑ වෙන ග්‍රහලෝකයකුත් නෑ කියල හිතන් දොයියගනින් නැති පස්න ගැන හිතන්නෙ නැතුව

    මට ඇති ප්‍රශ්නයක් නෑ බන්, මම කිව්වෙ අපි රැවටිලා ඉන්න මායාව ගැන.:)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama Kiyala kiyanna baha. Mama kiyanne CHANGE OF UNIVERSAL ENERGY kiyana ekai. Vena kenekuth CHANGE OF UNIVERSAL ENERGY ekama thama. Dennama CHANGE OF UNIVERSAL ENERGY. Change of universal energy kiyanneth UNIVERSAL ENERGY ekama thama.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    විශ්වයට කෙලවරක් නැත්තනන් අලෝකවර්ශ බිලියන^බිලියන^බිලියන ගනනක් ඈතින්, අපේ පෘතුවිය වගේම ග්‍රහලෝකයක් ඇති, ඒකෙත් මම වගේම එකෙක් ඇති, මම මේක ටයිප් කරන වෙලාවෙ ඌත් ටයිප් කරනව ඇති. එතකොට මගේ උගෙයි උප පරමානුක අන්ශුවේ ඉදල හැමදේම සමානයි, බාහිරින් එන බලපෑමුත් සමානයි , එතකොට ඌයි මමයි වෙනස් වෙන්නෙ කොහොමද.? ඌ ඌත්, මම මමත් වෙන්නෙ කොහොමද?

    ඔය විදියටම තවත් ග්‍රහලොකයක් තියනව ඒ ග්‍රහලොකෙත් හමදේම අපේ ග්‍රහලොකෙට සමානයි හැබැයි යම්කිසි වෙනස් වීමක් නිසා ඒ ග්‍රහලොකෙ ඉන්න මම මේක ටයිප් කරන ගමන් අනතුරකට ලක්වෙලා අබාදිත වෙනව. ඒතකොට මේ මම ඌ ගැන දුක් වෙන්න ඕනෙ නැද්ද.? අ‍යි මම (මේ) මට එන ප්‍රශ්නා වලදි විතරක් දුක් වෙන්නෙ.? (මේ) මගේ හිතවතුන්ට විතරක් එන ප්‍රශ්න වලට විතරක් දුක් වෙන්නෙ.

    ekane bn.loke dinakshila shanudri lath million billion ethi.nikan aprade mun maragannawa.:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mama Kiyala kiyanna baha. Mama kiyanne CHANGE OF UNIVERSAL ENERGY kiyana ekai. Vena kenekuth CHANGE OF UNIVERSAL ENERGY ekama thama. Dennama CHANGE OF UNIVERSAL ENERGY. Change of universal energy kiyanneth UNIVERSAL ENERGY ekama thama.

    that's true at very fundamental level even in scientific definition ( i guess u were referring to Buddhist philosophical definition )

    but can any of us always think of ourselves as a changing state of energy.? We have this higher level of realization called ego :dull:

    maybe true realization of oneself in that fundamental level is one interpretation on attaining nirvana i guess.