100% correct machan...
oka thama hugak relationships (frinds, love, work) wala gatalu athi wenna hethuwa...
ape hugak denekta oka na...
ඒ කතාව නම් ඇත්ත...
![]()
mcn niyama post 1k....kathawa 100% hari...
විශ්වාසයේ ප්‍රනාමය
ethakota ara kella hodata nidaa ganne kolla gana hariyata danne nathuwa neda. ethakota e kellata gana mokada hithenne?. Sakayak naththath pamanak sewillen inna eka hoda nadda?
ඒ වගේම ඒ කෙනා අපි කෙරෙහි දක්වන මිත්‍රත්වයට ඒ වගේම
විශ්වාසයට අහිතක් කරන්න හොද නෑ..



++ denna baalu
100% TRUE
niyamai machan...honda post ekak...jeewithayata yamak gaththa
සම්පූර්ණ ඇත්ත මචං, මම මේකෙන් වටහා ගත්ත තවත් දෙයක් තියෙනවා. අපි කාට හරි යමක් දුන්නට පස්සේ, එහෙම නැත්නම් දෙයක් ලැබුනට පස්සේ. ඒ ගැන නැවත නැවත හොයන්න අවශ්‍ය නැහැ. ඒ පස්සේ දුවන්න ඕන නෑ. අපි දිය යුතු දේ දීල ඉවරයි. ලැබිය යුතු දේ ලැබිලත් ඉවරයි.