විශ්වාසයේ_තරම

crashzone

Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    ethakota ara kella hodata nidaa ganne kolla gana hariyata danne nathuwa neda. ethakota e kellata gana mokada hithenne?. Sakayak naththath pamanak sewillen inna eka hoda nadda?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ethakota ara kella hodata nidaa ganne kolla gana hariyata danne nathuwa neda. ethakota e kellata gana mokada hithenne?. Sakayak naththath pamanak sewillen inna eka hoda nadda?

    සෙවිල්ලෙන් ඉන්නවා කියන්නෙත් අවිශ්වාසය හේතුවෙන් තමයි ගොඩ නෑගෙන්නේ..ඉතින් ඒ කෙල්ල තමා ලග තිබ්බ හෑම රසකෑවිල්ලක්ම (කිසිම දෙයක් තියා ගන්නේ නෑතිව ) දුන්න හින්දා.. ඒ කෙල්ලට ඒ කොල්ලා ගැන අවිශ්වාසයක් ගොඩ නෑගුනේ නෑ..

    කොල්ලාත් හෑම දෙයක්ම දෙන්න ඈති කියලා ධනාත්මක විදියට හිතලා තියෙන හින්දා... ඒ ගෑන දුක් වෙන්න ගියේ නෑ..
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සම්පූර්ණ ඇත්ත මචං, මම මේකෙන් වටහා ගත්ත තවත් දෙයක් තියෙනවා. අපි කාට හරි යමක් දුන්නට පස්සේ, එහෙම නැත්නම් දෙයක් ලැබුනට පස්සේ. ඒ ගැන නැවත නැවත හොයන්න අවශ්‍ය නැහැ. ඒ පස්සේ දුවන්න ඕන නෑ. අපි දිය යුතු දේ දීල ඉවරයි. ලැබිය යුතු දේ ලැබිලත් ඉවරයි.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සම්පූර්ණ ඇත්ත මචං, මම මේකෙන් වටහා ගත්ත තවත් දෙයක් තියෙනවා. අපි කාට හරි යමක් දුන්නට පස්සේ, එහෙම නැත්නම් දෙයක් ලැබුනට පස්සේ. ඒ ගැන නැවත නැවත හොයන්න අවශ්‍ය නැහැ. ඒ පස්සේ දුවන්න ඕන නෑ. අපි දිය යුතු දේ දීල ඉවරයි. ලැබිය යුතු දේ ලැබිලත් ඉවරයි.

    ඔව්, ඇත්ත.. ඒ දේ දුන්නාට පස්සේ හෝ ලැබුවාට පස්සේ,
    ඒ ගැන දුක් වේනවා නම්, ඒ දේ කරන්න කලින් ඒ ගැන දෙවරක් සිතලා බලලා කටයුතු කලා නම් මේ ප්‍රශ්නේට මුහුණ දෙන්න වෙන්නේ නෑ..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :( මම 100%ක් විශ්වාස කරන්න බයයි.. මම එහෙම කරලා අමාරුවෙ වැටිලා තියෙනවා...