@BINGU_PUTHA අනේ බින්ගු පුතේ මට සරල රේඛාව, හෝ ලක්ෂ්‍ය කියන එක අර්ත දක්වලා උඹ එහෙම ඒව දැකපු වෙලාවක් , ඒව තියෙන තැනක් කියපන් ඈ?.
ආ තව එකක් , ගුරුත්වාකර්ෂනය උඹටදැනෙන අවයවය හෝ ඉන්ද්රිය මොකද්ද කියලත් කියහන්, ලැජ්ජා වෙන්ට කාරි නෑ ඉතිම්..
science මේ විදියට ප්‍රශ්න කරන එක ඉතා හොද දෙයක්. මොකද ප්‍රශ්න කරලා තමයි science මේ තත්වෙට ආවේ. මම කලින් කතා කරලා ඇති theory of relativity පවා දරුණු ලෙස ප්‍රශ්න කරනවා. science කියල කියන්නේ හැමදේම දන්නා, හැමදේම නිවැරදි දෙයක් කියල කවුරුවත් පිළිගන්නේ නැහැ. එක තමයි science වල ස්වබාවය. ඔය ප්‍රශ්න ටික වෙන forum එකක් ඇහුවත් මිනිස්සු උත්තර දෙනවා. මග ඇරලා යන්නේ නැහැ. පිළිතුර සැහිමට පත්වෙන්නේ නැති නම්, තව ටිකක් අද්යයනය කරලා අලුත් theory propose කරනවා. මේ නිසා තමයි science දියුණු වෙන්නේ. මිනිස්සු සැක සංකා දුරු කර ගන්නේ. නැතිනම් තවම ඉර පොලව වටේ කරකැවෙනවා කියල විශ්වාස කරගෙන ඉන්නවා.
මට මෙතන කතාබහේ හැටියට, ආගම ඊට වඩා වෙනස් දෙයක්. හුදෙක් යම් කිසි දෙයක් සත්‍ය යයි අන්ධානුකරණයෙන් විශ්වාස කරගෙන ඉන්නවා. ඕනෑම මනුස්සයෙකුට ආගමේ තියෙන දහසක් ගැටළුකාරී තැන් තේරුම් ගන්න පුළුවන්. common sense විතරයි ඕනේ.
ඔයාගේ ප්‍රශ්න වලට මම පිළිතුරක් දුන්නේ නැහැ. අවශ්‍ය නම් ඒ ගැන කතා කරමු. ඔය ගැන තොරතුරු ඕනේ තරම අන්තර්ජාලයේ තියෙනවා. ගොඩක් අය quantum physics, gravity, scientific definitions ගැන කතා කරන්නේ, ආගමේ තියෙන විසංවාදී තැන සදාරනිය කරන්න. සරල උදාහරනෙකට ඉර්දී බලයෙන් යාම ප්‍රශ්න කරොත්, ඔයාට quantum physics තේරෙනවාද කියල අහනවා. ඉතින් quantum physics මෙහෙමනම්, ඉර්දී බලයත් පුදුම වෙන්න දෙයක් නැ නේද කියල ප්‍රශ්න කරනවා.
have you heard about the old paradox
"This is a lie"
if it is true it is not a lie, if it is false it is true.
very old paradox.
මගේ මේ ප්‍රශ්නයට බය උනා නේද ?
Human population is approximatley 8 billion as of 2023. There are estimated 10^19 living beings in this work. When you think about possibility of attaining Nirwana for all ..you realize it is not practical. (But you can still argue after long long long time, it is possible.)
But I think this indirectly proves that that religion is not real.
------
Post added on Nov 20, 2025 at 9:16 PM
Of course, I answered and explained the karmic/re-birth process with the sine-wave example. Not sure what else you expect?
yes. you are. But I discussed many other questions also. You do not need to rely on me, you can question the theory of religion and see that makes sense. This is what we do in science
------
Post added on Nov 20, 2025 at 9:18 PM