විශ්වාස, ආගම් සහ විද්‍යාව

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    එතකොට කර්මය කියන්නේ මොකද්ද? මේවයින් වැරදි මොනවද? හරි මොනවද?

    (1) සත්වයින් දිගටම නැවත ඉපදෙමින් සංසාරයේ ගමන් කරයි. එම ගමන කිසිසේත්ම ස්වාබවිකව නැවතීමක් නොමැත
    (2) නැවත ඉපදීම නැතිවීමට නිවන් දැකීම අනිවාර්යවේ.
    (3) නැවත ඉපදීමට හේතුව කර්මය නම් වේ. කර්මය පින් පව් මත තීරණය වන දෙයක්.
    (4) මේ චක්‍රය නිසි ලෙස අවබෝදවිමෙන් සහ එය බිදහෙලිමෙන් නිර්වාණය ලැබේ. එය තර්කයෙන් ලබාගත නොහැක

    ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන් කෝන දෙකක් තියෙනව...

    අවබෝදත්වය තුල ඉදන්, ඒ කියන්නෙ අවුල් ටෙලෙස්කෝප් එකෙ අවුල අවුල විද්හට ද්කින අවබෝදය තුල, ඒ ඒ අව්වස්තාවල එක්ස්පිරියන්ස් එක කන්සිස්ට් වෙන යම්කිසි දර්මතාවල ක්‍රියාකාරිත්වයක් ඇරෙන්න එතනින් එහාට සත්වයෙක් වත්..නැවත ඉපදීමක් වත් කතාකරන්න බැරි වෙනව...

    කෙටියෙන්ම කිව්වොත් ඔය ප්‍රශ්න ටිකත් පවතින්නෙ...අවුල් ටෙලෙස්කෝප් එකෙම අවුල සමගමයි, ඒ නිසා ඉන්හෙරිටෙන්ලි උත්තර ටිකත් ඒ අවුලෙන්ම තමයි ගොඩ නැගෙන්නෙ...ඒ අවුලෙන් පටන්ගෙන..අවුලෙන් එලියට හිහිල්ල, ඔය ප්‍රශ්නත්, පිලිතුරුත් දෙකම නැති වෙන අවබෝදයක් ගැන තමයි බුදුන් පෙන්නන්නෙ..

    දැන් ඉතින් ඔය ටිකට උත්තර දුන්නෙ නැත්තම් අවුල් වගේ නම්, ඔය කෝන දෙකේම හරිබ්‍රිඩ් එකක් විදිහට දෙන්නම්.. (හැබයි කලින් කිව්ව වගේ වැඩක් නැ )

    කලින් කිව්ව වගේ, සත්වයෙක් කියල (එක්ස්පිරියන්ස් එක පැත්තෙන්, බවුතිකව, එලිය පැත්තෙන් නෙවේ ) ගන්න වෙන්නෙ...එකිනෙකට ඇලලිලා කනෙක්ට් උන එක්ස්පිරියන් (සිත් / කොන්ශන්ස්නස්..සිතුවිල්, ඔය ඔක්කොම එකයි ) සීකුව්නෙස් එකක්...

    since we talk about science, I will give an analogy using science

    For ex, think this sequence as a sine wave. When there are no external sensory disturbances (no listening, seeing, .. thinking, ...) this sine wave is a pure sine wave with a fundamental frequency.

    now, when you have a new experience (say seeing), this vibrates (disturbs). Seeing will not stop as just seeing, you will think. This thinking leaves the sine wave altered. i.e, the sine wave has the main fundamental frequency and then another overlapped frequency (not strong as the fundamental). If you Fourier transformed the whole wave, this added new frequency can be treated as karma.

    After this you see, hear, etc., which will add more frequencies like before. Now, let’s say you see something, now you don’t have the pure sine anymore. now this new seeing can be conditioned by the previously added frequencies and condition the new seing experience. This is like vipaka… caused by added karma frequencies. here we talk everything in the experience domain

    1. Now, each cycle of this wave, or each experience, is like one life cycle (not the birth -> death). So, this continuation of these cycles can be called sansara/samsara. The added frequencies condition each new experience to propel it further and further.
    2. This propagation can only be stopped by stopping this conditioning.
    3. The frequencies added during each experience can condition future experiences in a good way (Pin) or bad way (Paw).
    4. Logic is thoughts, adding more frequencies to propel the sequence. So no use. One needs to follow sathipattana to see this process of mind at fundamental level to stop conditioning.
    Now, dont try to find loopholes in this explanation of karma..etc. cuz, all the explanations are done trhough the broken telescope.
     
    • Like
    Reactions: Fiona Dabare

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,141
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔව්. එත් ඔය සංකල්ප දුර්වල අර්ථදැක්වීම් සහ පැහැදිලි නැතිවීම ප්‍රශනයක් නේද?
    ස්ට්‍රින්ග් තියරි වල එන තන්තු ටෙස්ටබල්ද? එහෙමත් නැත්නම් Ed Witten ගේ මැත දුර්වල වීම එයට හේතුවද? 😁
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada

    විද්‍යාව කියන්නේ develop වෙන දෙයක්.

    ආගම කියන්නේ ultimate truth කියල කියන්නේ. නමුත් ආගමේ මුලික දේවල් වත් පැහැදිලි නැහැ නේද?

    Thank you for the detailed explanation.

    Why you afraid of loopholes in Karma? If there are loopholes, those need to be fixed. Otherwise most likely these foundations are not true
    ------ Post added on Nov 18, 2025 at 6:29 AM
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    විද්‍යාව කියන්නේ develop වෙන දෙයක්.

    ආගම කියන්නේ ultimate truth කියල කියන්නේ. නමුත් ආගමේ මුලික දේවල් වත් පැහැදිලි නැහැ නේද?

    ලෝකය තුල විද්යාවෙ සත්යතාවය...දෙවියන්ගෙ සත්ය තාවය ඔවා මොනව කතාකරත්...බුදු දහමෙ ලෝකය තුල සත්යතාවයක් කතාකරන්නෙ නැ...අවුල් ගිය ඉන්ද්‍රිය සෙට් එකක්න් ෆැබ්‍රිකේට් කරන වර්ප් උන ලෝකයක තුල මොන සත්යතාවයක් කතාකරන්නද...බුදු දහමෙ කතාකරන්නෙ...චතුරාර්ය සත්ය..ඒ කියන්නෙ..අවුල් ගිය ඉන්ඩ්‍රය වලින් එපිට ආර්යනට සත්ය වන දර්මතාවටන්..

    Thank you for the detailed explanation.

    Why you afraid of loopholes in Karma? If there are loopholes, those need to be fixed. Otherwise most likely these foundations are not true
    ------ Post added on Nov 18, 2025 at 6:29 AM

    Nothing to be afraid of. the point is that all discussions and logic have to be carried out within the warped domain. whether something is right or wrong is immaterial as it is already warped.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    ලෝකය තුල විද්යාවෙ සත්යතාවය...දෙවියන්ගෙ සත්ය තාවය ඔවා මොනව කතාකරත්...බුදු දහමෙ ලෝකය තුල සත්යතාවයක් කතාකරන්නෙ නැ...අවුල් ගිය ඉන්ද්‍රිය සෙට් එකක්න් ෆැබ්‍රිකේට් කරන වර්ප් උන ලෝකයක තුල මොන සත්යතාවයක් කතාකරන්නද...බුදු දහමෙ කතාකරන්නෙ...චතුරාර්ය සත්ය..ඒ කියන්නෙ..අවුල් ගිය ඉන්ඩ්‍රය වලින් එපිට ආර්යනට සත්ය වන දර්මතාවටන්..

    Nothing to be afraid of. the point is that all discussions and logic have to be carried out within the warped domain. whether something is right or wrong is immaterial as it is already warped.

    ඔතන වෙන්නේ එක්තරා හිතෙන් මවාගත්ත මායාවක්, නිවැරදි කියල විශ්වාස කරලා, තාප්ප කොටු ගහගෙන ඇතුලට වෙලා ඉන්නවා වගේ වැඩක්.

    ගොඩක් ආගම්වල මේ ලක්ෂණය තියෙනවා. සමහර ආගම්වල දෙවියන් විශ්වාස කරනවා. දෙවියන් කියන්නේ විද්‍යාවට, නිරීක්ෂණ වලට අහු නොවෙන එක්කෙනෙක්. හැම දේම විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරිනේ. එතකොට නිරීක්ෂණ, නිගමන, සාක්ෂි, තර්ක එකට අදාල වෙන්නේ නැහැ. එහෙමනම් එකත් සාදාරන සිතිවිල්ලක්.

    අර එක ආගමක තියෙනවා නෝවා කියල මනුස්සයෙක්, ලෝකයට බලපාන ගං වතුරක් ඇති උනාම ලෝකේ සත්තු ඔක්කොම ටික බෝට්ටුවක් හදල බෙර ගත්තලු.
    දැන් ප්‍රශ්න කරොත් සත්තු ඔක්කොටම යන්න ඔකේ පුලුවන්ද (how many animals 10,20,20000?)? බෝට්ටුවේ size එක මොකද්ද කියල (in meters) , අපිට කියන්න පුළුවන්.... the point is that all discussions and logic have to be carried out within the warped domain. There is no right or wrong... hence no definit answer.

    Just tell that
    (1) we dont know or
    (2) it is X meters
     
    Whether God exists or not, that question still belongs to the world. The same goes for Noahs ark. All your questions and the answers (whether it exists or not) fall within that same domain. Buddhism has no interest in those matters.

    lemme give you an example:

    Imagine a giant, life like LED display. It shows an animation of rain falling from top to bottom. People standing in front of it, unaware of what it really is, see it as actual rain. They start calculating how many raindrops fall per second, which direction they move, their acceleration, the wind, and so on. some of these questions can be answered by science, some cannot. many questions, many answers. People can argue endlessly.

    Now, there is one person who realizes it’s just a display. He sees that, although it looks like rain, what’s really happening is nothing but some voltages switching on and off, LEDs lighting up accordingly.

    Having understood whats going on, do you think this person is interested in any of those earlier questions about the rain? whether science can explain them or not doesn’t matter to him anymore.

    An arya (an enlightened one) is the same. Once they see the issue at the level of the mind perceiving sensory data, any questions, answers, or debates within that incorrectly perceived world no longer matter.
     
    Karma and other theories are associated with living beings. When people asked Budda about Karma he replied. An example is here,

    පින්වතුනි! දිනක් සුභ කියන තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න 14 ක් අසා සිටියා. එහිදී මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එය පහදා වදාළා. ඒ අනුව, තවත් කර්ම විපාක 14 ක් මෙසේ දත යුතු වෙනවා.

    1. සත්ව ඝාතනය හේතුවෙන් මතු ජීවිත වලදි අඩු වයසින් මරණයට පත් වේ.
    2. සතුන් නො මැරීම හේතුවෙන් දීර්ඝායුෂ ලැබේ.
    3. සතුන්ට හිංසා පීඩා කිරීම හේතුවෙන් මතු ජීවිතවලදී නිතර ලෙඩ දුක් වලින් පෙලෙන්නන් වේ.
    4. සතුන්ට හිංසා පීඩා නො කිරීමෙන් නිරෝගී ජීවිත ලැබේ.
    5. ක්‍රෝධ කරන අය අවලස්සන වී උපදින්නා හ.
    6. ක්‍රෝධ නො කරන අය ලස්සන වී උපදින්නා හ.
    7. ඊර්ෂ්‍යා කිරීම හේතුවෙන් අප්‍රසිද්ධ ජීවිත ලැබේ.
    8. ඊර්ෂ්‍යා නො කිරීම හේතුවෙන් ප්‍රසිද්ධ වී ඉපදේ.
    9. දන් නො දීම හේතුවෙන් දිළින්දන් වී උපදිත්.
    10. දන්දීම හේතුවෙන් පොහොසත් තැන්වල උපදිත්.
    11. මානය හේතුවෙන් පහත් කුලවල ඉපදේ, බොහෝ මානය ඇති අය සුනඛයන් වේ, තරමක මානය ඇති අය වඳුරන් වී ඉපදේ.
    12. ධර්මය දැන කියා නො ගෙන ජීවත් වන්නා අනුවණ වී ඉපදේ.
    13. ධර්මය දැන කියා ගෙන ජීවත් වෙන අය නුවණැත්තන් වී ඉපදේ.
    14. නිහතමානී අය උසස් කුලවල ඉපදේ.
    (චුල්ලකම්ම විභංග සුත්‍රය)

    see https://pitaka.lk/main?n=20135

    මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි තොදෙය්‍ය බ්‍රහ්මණයාගේ පුත්‍රවූ සුභ නම් මානවක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථා කොට නිමවා, එක් පසක හුන්නේය. එක් පසක හුන්නාවූම තොදෙය්‍ය පුත්‍රවූ සුභ නම් මානවක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

    Question : “භවත් ගෞතමයන් වහන්ස, යම්හෙයකින් මිනිස්ව උපන්නාවූ මනුෂ්‍යයන්ගේම උස් පහත් කම් දක්නා ලැබෙත්ද, එයට හේතු කවරේද?
    Answer : "“මානවකය, සත්වයෝ කර්මයම තමා අයත් දෙය කොට ඇත්තාහ. කර්මය දායාදය (වස්තුව) කොට ඇත්තාහ. කර්මයම කාරණය කොට ඇත්තාහ. කර්මයම නෑයන් කොට ඇත්තාහ. කර්මය පිළිසරණ කොට ඇත්තාහ. කර්මය ඒ මේ උස් පහත් බැව් පිණිස සත්වයන් බෙදන්නේය.”

    Buddha replied such questions "clearly". Whether we agree or not is a different matter. Buddhism "has interest" in those matters related to living beings, Karma, re-birth and so on.

    If someone ask how many stars in the universe, how many galaxies, how many moons in Jupiter, Buddha will not replay. I undestand that as it is nothing to do with Buddism.

    When people question what Buddha said, instead of giving answers or explanations, you simply said since it is related to world observations, it may be right or wrong and we do not worry about that.
     
    people who saw the LED display as real rain came to the enlightened one (who saw the display as it truly was) with many questions. The enlightened one explained the mechanism behind it to those who were intelligent enough to grasp reality and free themselves from all the questions about the rain. There were also people who asked questions simply for answers without the ability to understand the profound reality. for them, he explained as if the rain were real, to satisfy their level of understanding and gradually guide them toward the truth.

    A Buddha appears in the world not to answer worldly questions, but to reveal something beyond them.
     
    No. He did answer. I already gave an example. There are thousands of examples

    I think it is obvious that there are questions in those teachings. You know that. One easy solution is that we define observations can be not be real and just not too much worry about them and lets concentratete something else. It is a cunning approach.
     
    Of course, he did 👇

    people who saw the LED display as real rain came to the enlightened one (who saw the display as it truly was) with many questions. The enlightened one explained the mechanism behind it to those who were intelligent enough to grasp reality and free themselves from all the questions about the rain. There were also people who asked questions simply for answers without the ability to understand the profound reality. for them, he explained as if the rain were real, to satisfy their level of understanding and gradually guide them toward the truth.

    A Buddha appears in the world not to answer worldly questions, but to reveal something beyond them.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    Of course, he did 👇
    That is what I said too.

    "A Buddha appears in the world not to answer worldly questions, but to reveal something beyond them."= this is wrong ( I assume worldly means anything related to Buddism like Karma, re-birth etc)
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    That is what I said too.

    I never said he didnt answer. what I said was that the Buddhas intention is not to answer worldly questions. I repeat: for an arya, these questions do not matter. They matter only for an anarya (pruthakjana).

    The questions people asked about the rain do not matter to the enlightened one. But they still matter to the unenlightened, who continue to believe it is real rain. so, he answered to satisfy them. That does not mean his main focus was to answer such questions. His intention was different. for him, those questions make no difference coz he knows the rain is not real and hence the questions.
     
    • Like
    Reactions: Fiona Dabare

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    I never said he didnt answer. what I said was that the Buddhas intention is not to answer worldly questions. I repeat: for an arya, these questions do not matter. They matter only for an anarya (pruthakjana).

    The questions people asked about the rain do not matter to the enlightened one. But they still matter to the unenlightened, who continue to believe it is real rain. so, he answered to satisfy them. That does not mean his main focus was to answer such questions. His intention was different. for him, those questions make no difference coz he knows the rain is not real and hence the questions.
    We all are anarya according to you. so we need answers and explanations.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    We all are anarya according to you. so we need answers and explanations.

    Oh yeah… we are the people who see real rain when looking at the display. We have countless questions, and we also have answers from science, god,... other sources and we keep looking for more answers.

    But from the Buddhas/Buddhism perspective, what is the importance of giving answers when the questions themselves are invalid (like asking about the rain, when in reality there is no rain at all)?
     
    • Like
    Reactions: Fiona Dabare

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    Oh yeah… we are the people who see real rain when looking at the display. We have countless questions, and we also have answers from science, god,... other sources and we keep looking for more answers.

    But from the Buddhas/Buddhism perspective, what is the importance of giving answers when the questions themselves are invalid (like asking about the rain, when in reality there is no rain at all)?

    We do not know, if Buddism is a real thing. If there are no satisfactory explanations, that means it may be just an imagination.
    if you cant answer low level questions, then how can some one believe that you can answer high level questions.

    Is Buddism something that you cant answer low level questions, but we have answers for high level questions?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    We do not know, if Buddism is a real thing. If there are no satisfactory explanations, that means it may be just an imagination.
    if you cant answer low level questions, then how can some one believe that you can answer high level questions.

    For pruthakjana who are looking at the rain, Buddhism is nothing more than imagination.

    No question a pruthakjana asks about the rain (since their imagination of Buddhism is itself part of that rain) can ever reveal the display as the display.

    In other words, no answers can verify whether Buddhism is right or wrong.

    The only way is to follow the path and see whether you can uncover the truth, and recognize the display as the display. On that day, all the questions about the rain will disappear by themselves.

    Is Buddism something that you cant answer low level questions, but we have answers for high level questions?

    As I said (if you understood what I mean), it is not about whether one can or cannot answer. When a question itself has no validity, no point of any answer.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    For pruthakjana who are looking at the rain, Buddhism is nothing more than imagination.

    No question a pruthakjana asks about the rain (since their imagination of Buddhism is itself part of that rain) can ever reveal the display as the display.

    In other words, no answers can verify whether Buddhism is right or wrong.

    The only way is to follow the path and see whether you can uncover the truth, and recognize the display as the display. On that day, all the questions about the rain will disappear by themselves.

    As I said (if you understood what I mean), it is not about whether one can or cannot answer. When a question itself has no validity, no point of any answer.

    So re-birth and Karma are not true? It does not matter if they are true or false?

    you said for pruthakjana, questions and answers are important. But what is only questions and not answers ?
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    So re-birth and Karma are not true? It does not matter if they are true or false?

    Again, it depends on the domain from which you ask the question. For a pruthakjana, these things are true and important (the rain is real, and the questions about it also matter). For an arya, not so.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    Again, it depends on the domain from which you ask the question. For a pruthakjana, these things are true and important (the rain is real, and the questions about it also matter). For an arya, not so.

    absolutely. But the problem is that only questions no answers for pruthakjana

    Human population is approximatley 8 billion as of 2023. There are estimated 10^19 living beings in this work. When you think about possibility of attaining Nirwana for all ..you realize it is not practical. (But you can still argue after long long long time, it is possible.)
    But I think this indirectly proves that that religion is not real.
     
    Last edited: